රජයෙන් ආරාධනාවක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රටේ තැන තැන කියවන කතා නැතුව, තවත් වසර 4ක් බලාසිටින්නේ නැතුව, වැඩ කරන්න හැකිනම් ඇවිත් ඒ ඒ ශේෂ්ත්‍ර වල උප ඇමතිකම් ලබාගෙන ජනතාවට සේවයක් කිරීමට පැමිණෙන්නැයි ජ.වී.පෙ අයට ආරාධනාවක් ආණ්ඩුවෙන් කර තිබේ.

    රටේ මහජනතාව පාර්ලිමේන්තුවට යවන 225 වසර 5ක් විපක්ෂේ සිට කුණු කුණු නොගා මහජන සේවයට කැපවී සිටින බව ඔප්පු කිරීමට එකට එකතුවී මහජනයා වෙනුවෙන් වැඩකිරීමට දැන් කාලය පැමිණ තිබෙන බව ආණ්ඩුවෙන් ආරාධනාවක් කරමින් කියා සිටි.

    මේ අනුව විපක්ෂයේ සියලු අයවලුන්ට මහජනයා වෙනුවෙන් වැඩකිරීමට ඉදිරිපත් වෙන්නැයි යෝජනා වී තිබේ.

    සියලු අමාත්‍යංශ වල පවතින ඇමති සමග එක්ව ඒ සමාන බලතල සහිතව කටයුතු කිරීම මහජනයාට කරන උපරිම සේවයකි.

    අපි බලමු මහජනයාට මෙතරම් ලැදි විපක්ෂයේ අය මේ කටයුත්තට එකතුවෙන ආකාරය.

    හඳුන්නේතිගේ මුදල් ඇමතිකම සහ විදේශ ඩොලර් මහජනයා වෙනුවෙන් අවශ්‍ය කාලයේ ලබාදීම මිස තවත් අවුරුදු 4කින් ඇති අවශ්‍යතාවයක් තිබේද?

    හර්ෂ සිල්වාගේ ආර්ථික හැකියාව ට්විටර් ගිණුමේ පමණක් නොතබා මහජනයා වෙනුවෙන් අවශ්‍ය කාලයේ ලබාදීම මිස තවත් වසර 4කින් ආණ්ඩුවක් ලැබෙනතුරු සිට කිරීම මහජන සේවයක් ද?

    තැන තැන කියන කතා නවතා ආණ්ඩුව සමග තමන් වෙනත් ක්‍රමයක් දන්නේනම් එකතු වී කොට 225 ම රට වෙනුවෙන් සෑම වසර 5ක්ම් කිරීම රටටද වටිනවබ පැවසේ.

    මේ ආරාධනාව විවුර්තව කරන බව රජය පවසා ඇත.

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    iraj-iraj-weerarathne-1.gif
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,204
    31,935

    horuth ekka deega yanna enna kiyanawada
    lol
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    කෝ කවුද කියල තියෙන්නෙ. රජය කියල තියෙනව කියන්නෙ රජය නියෝජනය කරලා මොකාද ඕක කියන්නෙ?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කෝ කවුද කියල තියෙන්නෙ. රජය කියල තියෙනව කියන්නෙ රජය නියෝජනය කරලා මොකාද ඕක කියන්නෙ?

    උදේම පුක්ජෝස් රචනාව ලියල 250 පුක් කොල්ලෙක්ට එවනවා මේක දාපන් කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ගත්ත නම් කරපන්. බැරි නම් අරවින්දයියා වගේ මීටරයකට කරන්න දීලා බැහැලා පලයන්