රජයෙන් තණකොල අඩු මිලට.. කිලෝව පහලොවයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගවයන් සඳහා අවශ්‍ය වන තණකොළ සහන මිලට අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ආරම්භ කර තිබේ.

    එ් අනුව ගව පාලනයේ නිරත වන ගොවීන්ට රුපියල් පහළොවක් බැගින් තණකොළ කිලෝවක් අලෙවි කරයි.

    මෙසේ අලෙවි කරන්නේ සෝගම් නමැති තණකොළ විශේෂය වන අතර එම තණකොළ වර්ගය සඳහා ගව පාලනයේ නියුතු ගොවීන්ගෙන් විශාල ඉල්ලුමක් පවතී.


    මෙම තණ විශේෂය නිෂ්පාදනය කිරීමේදී රුපියල් 11ක පිරිවැයක් වැය වන බවද පවසන මණ්ඩලය මේවා මණ්ඩලයට අයත් ගොවිපළවල් කිහිපයක වගා කෙරෙමින් ඇති බවද කියා සිටී.

    ඊට අමතරව පැවෝන් නම් තෘණ විශේෂයද කිලෝවක් රුපියල් දහතුනක් වැනි මුදලකට අලෙවි කිරීමටද කටයුතු යොදා ඇත.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,051
    2,857
    113
    රජයේ රට කජු , රජයේ බොම්බයි මොටයි , රජයේ අයිස් පැකට් , රජයේ වතුර බෝතල්

    තව මොනද ඕනේ ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,581
    75,467
    113
    රජයේ රට කජු , රජයේ බොම්බයි මොටයි , රජයේ අයිස් පැකට් , රජයේ වතුර බෝතල්

    තව මොනද ඕනේ ?
    රජයේ බඩු, රජයේ spa 🤭 🤭
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,289
    4,648
    113
    Good thing. umbalata kiri bonna hodai. evata poshane poddak awama narakai. me podi podi wadawat nokara mahaaparimana suru ali project karala tama kela wela innne.
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,364
    8,502
    113
    බයියන්ට සුභ ආරංචියක් . දැන්වත් උම්බෑ කියන එක අඩුවෙය් 😂