රජයෙන් දුන්න බයික්වලට
රජයෙන් දුන්න බයික්වලට ෆුල් ඉන්ෂුවරන්ස් අනිවාර්ය කරල බං
මම ඊයෙ බයික් එකේ ඉන්ෂුවරන්ස් එක අලුත් කරගන්ඩ ගියා. (මගෙ එකක් නෙමේ. අපේ ගෙදර සාමාජිකයක්ගෙ)
බයික් එකට ඉස්සෙල්ලම දැම්මෙ ෆුල් එකක්. දෙවෙනි අවුරුද්දෙ සෙලින්කෝ එකෙන් තර්ඩ් එකක් දැම්ම.
ඊයෙත් ගියා සෙලින්කො එකට. බයික් එකේ නොම්බරේ දැක්ක ගමං කියපි මේක රජයෙන් දුන්න එකක් නේද කියල.
තර්ඩ් පාටි දාන්ඩ බෑලු. තව මොකක්ද කිව්ව අග්රහාර රක්ෂණයෙන් හරි ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් එකෙන් හරි දාන්ඩ ඕන කතාවක්
ශ්රීලංක එකෙත් දැං පුල් ඉන්ෂුවරන්ස් එක අටදාස් ගාණක් වෙනව..