රජයෙන් දුන්න බයික්වලට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    රජයෙන් දුන්න බයික්වලට

    රජයෙන් දුන්න බයික්වලට ෆුල් ඉන්ෂුවරන්ස් අනිවාර්ය කරල බං
    මම ඊයෙ බයික් එකේ ඉන්ෂුවරන්ස් එක අලුත් කරගන්ඩ ගියා. (මගෙ එකක් නෙමේ. අපේ ගෙදර සාමාජිකයක්ගෙ)

    බයික් එකට ඉස්සෙල්ලම දැම්මෙ ෆුල් එකක්. දෙවෙනි අවුරුද්දෙ සෙලින්කෝ එකෙන් තර්ඩ් එකක් දැම්ම.

    ඊයෙත් ගියා සෙලින්කො එකට. බයික් එකේ නොම්බරේ දැක්ක ගමං කියපි මේක රජයෙන් දුන්න එකක් නේද කියල.

    තර්ඩ් පාටි දාන්ඩ බෑලු. තව මොකක්ද කිව්ව අග්‍රහාර රක්ෂණයෙන් හරි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එකෙන් හරි දාන්ඩ ඕන කතාවක්

    ශ්‍රීලංක එකෙත් දැං පුල් ඉන්ෂුවරන්ස් එක අටදාස් ගාණක් වෙනව..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් ආණ්ඩුවෙන් කියන දෙකෙන් තමයි දාන්න ඕනි එකත් ෆුල්]
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    One na. Head office playan.
    Mamath karagaththa ehen. Nathnam online dapan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    One na. Head office playan.
    Mamath karagaththa ehen. Nathnam online dapan

    online දාපං කිව්වෙ ඉන්ෂුවරන්ස් එකද බං :confused:

    වැඩේ කියන්නෙ මේකෙ දැනට දාල තියෙන ඉන්ෂුවරන්ස් එක මේ මාසෙ (මාර්තු) 15 ඉවර වුණාට, ආදායම් බලපත්‍රෙ දාගන්ඩ ඕන නොවැම්බර්..

    නොවැම්බර් මාසෙ ආදායම් බලපත්‍රෙ අලුත් කරගන්ඩ ගියාම ඉන්ෂුවරන්ස් එකත් බලනවලු නේද..
     
    Sep 26, 2009
    8
    3
    0
    Kegalle
    Online dapan. apita one policiyen berennane. Math celinco eken damma. (Rajayen dunna ekak newei). 3rd party ekak damme. un pacha godak kiyala 3rd party ekatath insurancxe ekak dammanawa. wena company wala ehema ne.
     
    • Like
    Reactions: AnuradhaRa

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    උඔත් දකුණු පළාතේ එකෙක්ද? ඔය නීතිය තියෙන්නේ දකුණේ විතරයි මම හිතන්නේ..
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    online දාපං කිව්වෙ ඉන්ෂුවරන්ස් එකද බං :confused:

    වැඩේ කියන්නෙ මේකෙ දැනට දාල තියෙන ඉන්ෂුවරන්ස් එක මේ මාසෙ (මාර්තු) 15 ඉවර වුණාට, ආදායම් බලපත්‍රෙ දාගන්ඩ ඕන නොවැම්බර්..

    නොවැම්බර් මාසෙ ආදායම් බලපත්‍රෙ අලුත් කරගන්ඩ ගියාම ඉන්ෂුවරන්ස් එකත් බලනවලු නේද..

    නෑ බන්. මටත් උනා ඔය ස්සින් එක. මම ගන්න ගියාම කිව්වා ෆුල් එකක් ගෙන එන්න කියල ආදායම් බලපත්‍රෙ ගන්න.

    මම ශේප් එකේ උව කතාවට අල්ලාගෙන විස්තරේ ඇහුව.. උ කිව්වා ප්‍රාදේශීය වභාවෙන් විතරයි කරන්න බැරි කියලා.

    මට කිව්වා එක්කෝ ඔන්ලයින් ගන්න කියලා ආදායම් බලපත්‍රෙ නැත්නම් DMT එකට යන්න කියලා.

    DMT එකෙන් කරගත්ත ගිහින්
     
    • Like
    Reactions: AnuradhaRa

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ආ උබට අවුල තියෙන්නේ "මම ඊයෙ බයික් එකේ ඉන්ෂුවරන්ස් එක අලුත් කරගන්ඩ ගියා."

    මම නම් ඉන්සුරන්ස් එක ගත්තා 1000 යි ගියේ. ජනෂක්ස්ති. මේ මාසේ 6 වෙනිදා ගත්තේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    ආ උබට අවුල තියෙන්නේ "මම ඊයෙ බයික් එකේ ඉන්ෂුවරන්ස් එක අලුත් කරගන්ඩ ගියා."

    මම නම් ඉන්සුරන්ස් එක ගත්තා 1000 යි ගියේ. ජනෂක්ස්ති. මේ මාසේ 6 වෙනිදා ගත්තේ

    රජයෙන් දුන්න එකක් කියල මොකුත් කිව්වෙ නැද්ද බං
    සෙලින්කො එකෙන්නං කෙලින්ම කියල හරෝල එවනව :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    full insurgence must. but the any company. if you in colombo area go to maligawatte. no issues there.

    එතකොට ශ්‍රී ලංක එකයි, අග්‍රහාර එකයි ගැන කිව්වෙ මොකක්ද? අනිත් ඒවයින් ෆුල් එකක්වත් දාන්ඩ බැරිද එතකොට :confused:
    මාලිගාවත්තෙ ගිහින් මොනාද කරන්නෙ
    ඉන්ෂුවරන්ස් එක තර්ඩ් පාටි ගත්ත කියමුකො, ආදායම් බලපත්‍රෙ ගන්ඩ ගියාම තමා වැඩේ..
    අර කිව්වත් වගේ ඔන්ලයින් සීන් එකට යන්ඩ වෙනව
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    රජයෙන් දුන්න බයික්වලට ෆුල් ඉන්ෂුවරන්ස් අනිවාර්ය කරල බං
    මම ඊයෙ බයික් එකේ ඉන්ෂුවරන්ස් එක අලුත් කරගන්ඩ ගියා. (මගෙ එකක් නෙමේ. අපේ ගෙදර සාමාජිකයක්ගෙ)

    බයික් එකට ඉස්සෙල්ලම දැම්මෙ ෆුල් එකක්. දෙවෙනි අවුරුද්දෙ සෙලින්කෝ එකෙන් තර්ඩ් එකක් දැම්ම.

    ඊයෙත් ගියා සෙලින්කො එකට. බයික් එකේ නොම්බරේ දැක්ක ගමං කියපි මේක රජයෙන් දුන්න එකක් නේද කියල.

    තර්ඩ් පාටි දාන්ඩ බෑලු. තව මොකක්ද කිව්ව අග්‍රහාර රක්ෂණයෙන් හරි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එකෙන් හරි දාන්ඩ ඕන කතාවක්

    ශ්‍රීලංක එකෙත් දැං පුල් ඉන්ෂුවරන්ස් එක අටදාස් ගාණක් වෙනව..

    thopita bayk 1th nikamma wage dila insuwarance 1k nikamma karala dennada kiyanne :angry::angry::angry: