රජයෙන් නව නීතියක්

waligamaya

Well-known member
  • හොඳ වැඩක්... හැබැයි පිලිවෙලට කරන්න ඕනේ.. දැන් ගොඩක් උන් හදන්නේ ඉගෙනගන්නේ නැතුව ත්‍රී වීල් එලවන්න පටන් ගන්න... කිසිම දෑතෙ වැඩක්වත් බෑ.. අපේ කොම්පැනියට ප්‍රොජෙක්ට් වලට ස්කිල්ඩ් ටෙක්නිශන්ලා.. ඉලෙක්ට්‍රිශන්ලා.. මේසන්ලා එහෙම හොයාගන්න දැන් හෙන ගේමක් දෙන්න වෙලා.. ගොඩක් ඉන්නෙ වයසක ඩයල්... හයිය හත්තිය තියෙන කොල්ලෝ නෑ... ඔය ත්‍රී වීල් හයර් හැමදාම එක විදිහට තියෙන්නේ නෑ.. අමතර රස්සාවක් විදිහට කරනවා නම් කමක් නෑ..

    :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔවට කියන්නෙ මුහුද හත්ගවුවක් තියාගෙන අබුඩෙ ගහනව කියල, කාර්මික විද්යාල හදන්ඩත් කලින් නිති ගෙනාවම හරියනවද???? ඔය කාර්මික විද්යාල ඇති කරන කොච්චර කාලයක් යයිද?? එතකන් උන් කන්නෙ හුලන්ද???

    සල්ලි කාරයන්ගෙ ලමයි කාර්, ප්‍රාඩො වලින් පාරෙ වැඩ දාන්නෙ නැ, ත්‍රිවිල් එකක් පැද්දොත් තමයි උබලගෙත් ඇහේ කටු ඇනෙන්නෙ,

    නුගත්තු ත්‍රිවිල් එලවපුවාවෙ මොකො වෙන්නෙ, උන් බැකු හොරා කන්නෙ නැනෙ, ආර්තික ඔස්තාර් කියපු මහා උගත් කාලකන්නිය මහ බැකුව හොරා කෑව ඒව හොදද???

    ත්‍රිව්ල් එලවන වයස් සීමා කරන්ඩ නිති ගෙනල්ල, දැනට ත්‍රිවිල් එලවල යැපෙන උන්ගෙ පවුල් වලට,වද &න්නය මහ බැකුව හොරා කාල එකතු කරගත්ත සල්ලි වලින්,මාසෙ ගානෙ කන්ඩ අදින්ඩ දෙනවනම්,ඔය යොජනාව බොහොම හොදයි.

    මචං මේ තියෙන කාර්මික විද්යාල ටික ඇති බං ඉගෙනගන්න කෙනෙක්ට... කටුබැද්දේ ආදුනිකත්ව මණ්ඩලේ වේලෙනවා ලමයි නැතුව..
    මෙතන තියෙන්නේ අඩු වයසෙන් ත්‍රී වීල් එලවන එකේ ප්‍රශ්නේ නෙමෙයි.. ඒක රස්සාව කරගන්න එක.. ප්‍රාඩෝ එලවන එකා ඒක හයර් කරලා ජීවත් වෙන්නේ නෑනේ.. ඔය ත්‍රී වීල් රස්සාව ජීවිත කාලෙම කරන්න පුලුවන් වෙයිද..? අනිත් එක ඔය ත්‍රි වීල් එක ගන්නෙ පට්ට ලීස් එකක් දාලා... ඒකෙන් වෙන්නෙත් අන්තිමට ඉන්දියන් කාරයා පෝසත් වෙන එක.. උන්ගෙ ලහුටු විකුණලා අපේ කොල්ලෝ මොට්ටයෝ කරනවා.. අන්තිමට අපේ උන් ත්‍රී වීල් හයර් කර කර ඉදී.. ඉන්දියන් කාරයෝ මෙහෙ ජොබ් ටික කරයි..
     
    fastdrive

    Junior member
  • Jan 27, 2008
    113
    14
    18
    Good decision..implement that sooner. Otherwise this would be a headache for the society
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    3 Wheel kaarayo 3 Wheel Park wala Sindu Daagena Bob Marly ge Ley Nayek wage Ganja mal Sticker alawala Wikaarayak karagena Rooms walata Badu Suply karala comis walin thamai dawasa gewanne... Mey wage Unwa Poster alawanna Banar Gahana wage wada walata Use karanna Deshapaalakayo godakwelaawata Pawichchi karanawaa... Hama 3 Wheel karayama ehema nathath godak un Ehemai...

    මේක නං හොද තීරණයක්..
    පුද්ගලිකව නං හරිම කැමති මේ වැඩේට.
    ඒත් කරන්න බැරි වැඩක්..
    මොකද දේසපාලුවන්ට ඡන්ද වැඩ කරන්න වැඩි පුර උදව් කරන්නෙත් මුන් :yes::yes:

    පුදුම හිසරදයක් වීල් නං..
    කිසි විස්වාසයක් නෑ..පාරෙ යද්දි එක පාරටම කපලා දානවා යකෝ පාරට..:angry:
    නවත්තල උන් දිහා බැලුවම "ඇයි උබ මොකද අහනවා :D"
    වමට සිග්නල් දාල දකුණට කපනවා !
    ප්‍රතිශතයක් හැටියට වීල් අනතුරු වැඩියි.

    අපේ නං ගෙවල් ලග වීල් පාක් එකෙන් තමා ගංජත් විකුණන්නේ

    කොච්චර අනතුරු වැඩි වෙනවද බලහන් වාර්ශිකව..??
    අනතුරක් උනොත් ඇතුලෙ යන උන් අනාතයි !
    මගීන් ප්‍රවාහනය සදහා අනාරක්ශිතම වාහනයක්..
    ඉතින් එතකොට 18 පැන්න විසේකාර කොල්ලෝ පාරේ රේස් යනකොට මගීන් එක්ක
    අම්මටසිරි "ලොවෙත් අනාරක්ශිතයි :D"
    හැප්පුනොත් ඉතින් විසි වෙලා යනවනේ ???
    ලින්ක්

    ඕක කරන්න ඕනි මෙහෙමයි..
    "දෙවරක් වෙනකන් තමන්ගෙ වරදින් අනතුරු වුනාට පස්සේ" හා "මාර්ගනීති කඩලා 10 පාරට වගේ අහු උනොත්" නැවත 35 වෙනකන් විල් පැදිල්ල තහනම් කරනවා වගේ එකක්
    තව වීල් වලට දැඩි මාර්ගනීති ගේන එක. වෙග සීමා ගෙනල්ලා එහෙම.

    මොකද මගීන් ගේ ජීවිත වලට වග කියන්න එපැයි.
    වාහනෙත් අනාරක්ශිත නිසා. රියැදුරු එකෙන්ම ප්‍රවේසමෙන් සහිත වෙන්න එපැයි:angry::angry:

    මෙහෙම වගේ ගෙනාවොත් ප්‍රායෝගික වේවී:yes::yes:
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හොඳ වැඩක්... හැබැයි පිලිවෙලට කරන්න ඕනේ.. දැන් ගොඩක් උන් හදන්නේ ඉගෙනගන්නේ නැතුව ත්‍රී වීල් එලවන්න පටන් ගන්න... කිසිම දෑතෙ වැඩක්වත් බෑ.. අපේ කොම්පැනියට ප්‍රොජෙක්ට් වලට ස්කිල්ඩ් ටෙක්නිශන්ලා.. ඉලෙක්ට්‍රිශන්ලා.. මේසන්ලා එහෙම හොයාගන්න දැන් හෙන ගේමක් දෙන්න වෙලා.. ගොඩක් ඉන්නෙ වයසක ඩයල්... හයිය හත්තිය තියෙන කොල්ලෝ නෑ... ඔය ත්‍රී වීල් හයර් හැමදාම එක විදිහට තියෙන්නේ නෑ.. අමතර රස්සාවක් විදිහට කරනවා නම් කමක් නෑ..

    :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ....
    අම්මටසිරි "ලොවෙත් අනාරක්ශිතයි :D"
    හැප්පුනොත් ඉතින් විසි වෙලා යනවනේ ???
    ලින්ක්

    ඕක කරන්න ඕනි මෙහෙමයි..
    "දෙවරක් වෙනකන් තමන්ගෙ වරදින් අනතුරු වුනාට පස්සේ" හා "මාර්ගනීති කඩලා 10 පාරට වගේ අහු උනොත්" නැවත 35 වෙනකන් විල් පැදිල්ල තහනම් කරනවා වගේ එකක්
    තව වීල් වලට දැඩි මාර්ගනීති ගේන එක. වෙග සීමා ගෙනල්ලා එහෙම.

    මොකද මගීන් ගේ ජීවිත වලට වග කියන්න එපැයි.
    වාහනෙත් අනාරක්ශිත නිසා. රියැදුරු එකෙන්ම ප්‍රවේසමෙන් සහිත වෙන්න එපැයි:angry::angry:

    මෙහෙම වගේ ගෙනාවොත් ප්‍රායෝගික වේවී:yes::yes:

    ANOTHER LINK

    මේවත් තහනම් කරන්න වෙයි නේද මචන්? :rolleyes:

    මීහරක් වගේ පදින උන් හප්පගන්නවනේ...:(
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දීර්ග කාලින වැඩක් කරනවනම් වැඩේ විදිහට කරන්ඩ ඔනෙ, අනික කාර්මික විද්යාල ඇති කරනව කියලවත් කොහෙවත් කියල නැ,හදනව තියා අඩුම ගානෙ තාම මුල් ගලක්වත් තියල නැ, අනික රට වටේ ඔව හදද්දි ලොල්, එතකන් දැන් ත්‍රිවිල් එලොන උන් කන්නෙ හුලන්ද???? උන් ත්‍රිවිල් එලවන්නෙ එදාවේලට කීයක් හරි හොයාගන්ඩ , එහෙම මිනිස්සුන්ගෙ බඩට ගහන්ඩ හොද නැ, ඊට පස්සෙ උන් මොකද කරන්ඩ ඔනෙ??? ගගේ පනින්ඩද නිච්චිත වැඩ පිලිවෙලක් නැතුව එක පාරට නිති ගේන එකෙ මහ ඔලමොට්ටල වැඩක්.

    තැපැල් කතා මෙතනට අදාල නැනෙ, අනික අවිනිත උන් ඉන්නෙ ත්‍රිවිල් එලොන උන් විතරද??? රටේ මහ බැකුව කොල්ල කාපු අගමැතිට කියන්නෙ මොකක්ද එතකොට???? ත්‍රිවිල් එලොන උන් අවිනීතයි රටේ මහ බැකුව කොල්ල කන වද අගමැති ඩීසන්ද එතකොට ඔයා ඒකද කියන්නෙ??? රටේ මහ උන් කරන විනීතකම් එක්ක බලද්දි ත්‍රිවිල් එලොන සුපිරිසිදුයි....ඔව නොතේරෙන එකයි පුදුමෙ. :confused:

    තැපැල් කතාව කිව්වේ උදාහරනයක් විදිහට / අගමැති හොරකන් කරා කියලා මම දැක්කේ නැති නිසා ඇසින් දුටු සාක්කි වගේ මට කියන්න බැහැ. හැබැයි කරානම් ගොඩක් වැරදි වැඩක්.. අද රටේ ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා හොයාගන්න බැරි තරමට මාධ‍යය නොවැදගත් හැබැයි වැඩක් නැතුව නොමිලේම මාධ්‍ය ආතනවලට ප්‍රචාරය දෙන පිරිසක් ඉන්න නිසා ,හැමෝගෙම කන් වැඩිපුර බොරුවෙන් පිරිලා.

    රටේ මහ මිනිස්සු වැරදිකරා කියලා ඒක ඇපේට අරන් අපි ජාතියක් විදිහට පහු බහින එක නම් මම අනුමත කරන්නේ නැහැ.දැන් ඔය බැදුම්කර මගඩිය කියල කෑගහන අයගේන් 95% දන්නේ නැහැ බැහුම් කරයක් කියන්නේ මොකක්ද වත් කියලා. එත් බැදුම්කර ගනුදෙනුව හොට්‍ර එකක් ලු. අනේ මන්දා. අපේ ජාතියේ වැරැද්ද තමා බිම උදලු ගාන තැන ඉදලා හදට යන එක දක්වා විවේචන කතාකරන්න දන්නවා.එත් අභ්‍යන්තරය දන්නේ නැහැ.

    උදා- අද ප්‍රවෘත්ති වල යන්නේ දේෂපාලනේ විතරයි. එකත් මිනිස්සුන්ගේ සෘණාත්මක කුතුහලේ අවුස්සන දෙවල් .ඒවා බලන මිනිස්සු ඔක කියෝ කියො යනවා හැමතැනම. ජනාදිපති 1ක් හොරකම් කරලා නම් කියන්නේ 101 හොරකම් කලාවගේ. ඉතින් මේක හැම තැනින්ම ඇහෙනකොට නිකන් මිනිස්සුන්ටත් හිතෙනව ,ඇත්තටම ජනාදිපති 101 හොරකම් කාලා ඇති කියලා.(මේවා සයිකොලොජි ටොපික්ස්/ නැත්තම් ස්ට්‍රැටර්ජික් මාර්කටින්ග් ඇප්‍රෝච් :baffled:)

    මහ බැන්කු අදිපති බැංකුව හොරා කෑවා කියලා කියනවානම්. ඔය ත්‍රීවීල් පදින්න බලාගෙන විභාග ෆෙල් වෙන අයියලා හිතට ගන්න ඕන විභාගේ පාස් වෙලා මහ බැංකුවට ගිහින් රටට වැඩක් කරන්න. හොරකමක් නොකර
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    සීයට සීයක් එකගයි. වැඩේ තියෙන්නේ ඔයා කියන එක තේරුම් ගන්න තරම් බුද්ධියක් ගොඩක් අයට නැති එක.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හොඳ වැඩක්... හැබැයි පිලිවෙලට කරන්න ඕනේ.. දැන් ගොඩක් උන් හදන්නේ ඉගෙනගන්නේ නැතුව ත්‍රී වීල් එලවන්න පටන් ගන්න... කිසිම දෑතෙ වැඩක්වත් බෑ.. අපේ කොම්පැනියට ප්‍රොජෙක්ට් වලට ස්කිල්ඩ් ටෙක්නිශන්ලා.. ඉලෙක්ට්‍රිශන්ලා.. මේසන්ලා එහෙම හොයාගන්න දැන් හෙන ගේමක් දෙන්න වෙලා.. ගොඩක් ඉන්නෙ වයසක ඩයල්... හයිය හත්තිය තියෙන කොල්ලෝ නෑ... ඔය ත්‍රී වීල් හයර් හැමදාම එක විදිහට තියෙන්නේ නෑ.. අමතර රස්සාවක් විදිහට කරනවා නම් කමක් නෑ..

    :yes::yes: true
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සීයට සීයක් එකගයි. වැඩේ තියෙන්නේ ඔයා කියන එක තේරුම් ගන්න තරම් බුද්ධියක් ගොඩක් අයට නැති එක.

    :D
     
    waligamaya

    Well-known member
  • මචං මේ තියෙන කාර්මික විද්යාල ටික ඇති බං ඉගෙනගන්න කෙනෙක්ට... කටුබැද්දේ ආදුනිකත්ව මණ්ඩලේ වේලෙනවා ලමයි නැතුව..
    මෙතන තියෙන්නේ අඩු වයසෙන් ත්‍රී වීල් එලවන එකේ ප්‍රශ්නේ නෙමෙයි.. ඒක රස්සාව කරගන්න එක.. ප්‍රාඩෝ එලවන එකා ඒක හයර් කරලා ජීවත් වෙන්නේ නෑනේ.. ඔය ත්‍රී වීල් රස්සාව ජීවිත කාලෙම කරන්න පුලුවන් වෙයිද..? අනිත් එක ඔය ත්‍රි වීල් එක ගන්නෙ පට්ට ලීස් එකක් දාලා... ඒකෙන් වෙන්නෙත් අන්තිමට ඉන්දියන් කාරයා පෝසත් වෙන එක.. උන්ගෙ ලහුටු විකුණලා අපේ කොල්ලෝ මොට්ටයෝ කරනවා.. අන්තිමට අපේ උන් ත්‍රී වීල් හයර් කර කර ඉදී.. ඉන්දියන් කාරයෝ මෙහෙ ජොබ් ටික කරයි..

    දැන් tech වලට ළමයි නැ එක යි ඇත්ත:yes::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    හොඳ වැඩක්... හැබැයි පිලිවෙලට කරන්න ඕනේ.. දැන් ගොඩක් උන් හදන්නේ ඉගෙනගන්නේ නැතුව ත්‍රී වීල් එලවන්න පටන් ගන්න... කිසිම දෑතෙ වැඩක්වත් බෑ.. අපේ කොම්පැනියට ප්‍රොජෙක්ට් වලට ස්කිල්ඩ් ටෙක්නිශන්ලා.. ඉලෙක්ට්‍රිශන්ලා.. මේසන්ලා එහෙම හොයාගන්න දැන් හෙන ගේමක් දෙන්න වෙලා.. ගොඩක් ඉන්නෙ වයසක ඩයල්... හයිය හත්තිය තියෙන කොල්ලෝ නෑ... ඔය ත්‍රී වීල් හයර් හැමදාම එක විදිහට තියෙන්නේ නෑ.. අමතර රස්සාවක් විදිහට කරනවා නම් කමක් නෑ..

    :yes::yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මචං මේ තියෙන කාර්මික විද්යාල ටික ඇති බං ඉගෙනගන්න කෙනෙක්ට... කටුබැද්දේ ආදුනිකත්ව මණ්ඩලේ වේලෙනවා ලමයි නැතුව..
    මෙතන තියෙන්නේ අඩු වයසෙන් ත්‍රී වීල් එලවන එකේ ප්‍රශ්නේ නෙමෙයි.. ඒක රස්සාව කරගන්න එක.. ප්‍රාඩෝ එලවන එකා ඒක හයර් කරලා ජීවත් වෙන්නේ නෑනේ.. ඔය ත්‍රී වීල් රස්සාව ජීවිත කාලෙම කරන්න පුලුවන් වෙයිද..? අනිත් එක ඔය ත්‍රි වීල් එක ගන්නෙ පට්ට ලීස් එකක් දාලා... ඒකෙන් වෙන්නෙත් අන්තිමට ඉන්දියන් කාරයා පෝසත් වෙන එක.. උන්ගෙ ලහුටු විකුණලා අපේ කොල්ලෝ මොට්ටයෝ කරනවා.. අන්තිමට අපේ උන් ත්‍රී වීල් හයර් කර කර ඉදී.. ඉන්දියන් කාරයෝ මෙහෙ ජොබ් ටික කරයි..

    සිරා කතාව සමහර වෘත්තීය පුහුණු ආයතන වේලෙනවා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඇත්තටම හොද වැඩක් ,

    35 නැතුව 25- 30 වගේ කලා නම් හරි

    සමහර අය කියලා තියෙනවා වගේ කාර්මික විද්්‍යාල වල සමහර අංශ වලට ලමයි නැහැ.

    හැමදැම වගේ ප්‍රසිද්ද (පරිගනක, ඉලෙක්ට්‍රොනික්,.....)පාඨ්මාලා ටිකට විතරයි ලමයි.
    අනිත් අංශ වලට යොමුවෙනවා බොහොම අඩුයි(පෙදරේරු, වඩුකාර්මික,ජලනල,.......)

    ඒ වගේම ත්‍රිවිල් නිසා වෙනමම උප සංස්කතිය ඇතිවෙලා තියෙන්නේ..
    දේශපාළන කෙහෙල්මලක් ඕනේ නැ.. හැම ඒකාම මොනවා හරි කාර්මික අංශයකවත් දැනුම්ක් ලබා ගන්නවනම් ඒක වටිනවා
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මේක නම් හොද වැඩක් මච්ංලා
    ශ්‍රම බලකාය රෝද 3ක් උඩ දවස ගෙවනවා..
    ත්‍රී වීල් නිසා වෙන ඇක්සිඩන්ට් අඩු වෙයි ගොඩක් මේකෙන්.

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං මේ තියෙන කාර්මික විද්යාල ටික ඇති බං ඉගෙනගන්න කෙනෙක්ට... කටුබැද්දේ ආදුනිකත්ව මණ්ඩලේ වේලෙනවා ලමයි නැතුව..
    මෙතන තියෙන්නේ අඩු වයසෙන් ත්‍රී වීල් එලවන එකේ ප්‍රශ්නේ නෙමෙයි.. ඒක රස්සාව කරගන්න එක.. ප්‍රාඩෝ එලවන එකා ඒක හයර් කරලා ජීවත් වෙන්නේ නෑනේ.. ඔය ත්‍රී වීල් රස්සාව ජීවිත කාලෙම කරන්න පුලුවන් වෙයිද..? අනිත් එක ඔය ත්‍රි වීල් එක ගන්නෙ පට්ට ලීස් එකක් දාලා... ඒකෙන් වෙන්නෙත් අන්තිමට ඉන්දියන් කාරයා පෝසත් වෙන එක.. උන්ගෙ ලහුටු විකුණලා අපේ කොල්ලෝ මොට්ටයෝ කරනවා.. අන්තිමට අපේ උන් ත්‍රී වීල් හයර් කර කර ඉදී.. ඉන්දියන් කාරයෝ මෙහෙ ජොබ් ටික කරයි..
    කටුබැද්දට එන්ඩ පුලුවන්ද අනුරාධපුර පොලොන්නරු ගාල්ල මාතර හම්බන්තොට ලමයින්ට ??????? වෙන දෙයක් කියන්ඩ අනේ හැමතිස්සෙම ප්‍රායොගික වෙන්ඩ.:confused: කරන්ඩ දෙයක් නැති කමට ත්‍රිව්ල් එකක් හරි එලවන්ඩ වෙන්ව, කාර්මික විද්යාල හදල නිති ගෙනාවනම් අන්න හරි නැතුව ඔය නිති ගෙනල්ල...... මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ පාන්ඩුව පෙරලෙන දිනේ ඉතා ඉක්මන් වෙනව ඔවගෙන් එච්චරයි....
     
    newUser2015

    Junior member
  • May 23, 2015
    63
    5
    8
    මේක නම් හොද වැඩක් මච්ංලා
    ශ්‍රම බලකාය රෝද 3ක් උඩ දවස ගෙවනවා..
    ත්‍රී වීල් නිසා වෙන ඇක්සිඩන්ට් අඩු වෙයි ගොඩක් මේකෙන්.

    ත්‍රී වීල් වලින් සල්ලි හම්බු කරන්න බැරිනම් නිකන් වාඩි වෙලා කාලෙ කන්නෙ නෑ බන්.
    ත්‍රී වීලුත් ශ්‍රම බලකායට අයිතියි
     
    Similar threads