රජයෙන් නව නීතියක්

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි,
    මහ බැoකුවෙ හොරා කෑව බිලියන 15 හොයල, වැරදි කාරයන්ට දඩුවම් දෙන්නෙ නැ. ත්‍රිවිල් පදින වයස තීරනය කරන්ඩ පනත් ගේනව,නොදකින් මීහරක් රැල, ඔකුන්ට චන්දෙ දුන්න ගොන්නුට ගස් බැදල ගහන්ඩ ඔනෙ පොල් පිත්තකින්.

    ඇත්තටම මූට වෙන වැඩක් නැද්ද.. දේශපාලන මොකක් හරි දැම්මොත් 2 හෝ 3 රීප්ලයි එක මූගෙන්.. එක්කො මූ මැදමූලනේ වැඩකරන එකෙක් නැත්නම් මානසික ලෙඩෙක්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනුන් දාන කමෙන්ට් දිහා බලන් ඉන්ඩත් වෙලාව තියෙන එකෙක්, රෙද්ද නැ ඉතින්, :confused:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    රෑ දවල් බටර් සමග ගසන කොට ඔහොම නොකර බෑ ඌට. පක්ශපාතිත්වය පෙන්නන්න ඕනෙ. මොනවා වුනත් පර්සි මූ ව අත ඇරලා නෑ..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනුන් දාන කමෙන්ට් දිහා බලන් ඉන්ඩත් වෙලාව තියෙන එකෙක්, රෙද්ද නැ ඉතින්, :confused:
    රෙන පුකට මොන රෙදිද සොකඩයෝ උක දිපන් ගිහින්
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    අනුන් දාන කමෙන්ට් දිහා බලන් ඉන්ඩත් වෙලාව තියෙන එකෙක්, රෙද්ද නැ ඉතින්, :confused:

    හැම දෙටම දෙශපාලනය ගාව ගන්න එපා බන්,,දෙශපාලනයෙන් එපිට ලොකයක් තියෙනවා,,අපෙ රටට අද කෙල වෙලා තියෙන්නෙ උදෙ නැගිට්ට වෙලෙ ඉදලා රැට නිදාගන්න යනකම් කියවන්නෙ දෙශපාලනය,,කඩෙට ගියත්,පන්සලට,පල්ලියට ගියත් දෙශපාලනයම තමයි..එත් දෙශපාලනයෙන් හම්බවෙච්ච ඉටි ගෙඩියක් නැ,,රටට කරපු මගුලකුත් නැහැ..මොකා රට කෙරුවත්,,වෙන රටවල් දියුනු වෙද්දි අපි ආපස්සට යන හෙතුව තමයි මෙ කාලකන්නි දෙශපාලනය..අපෙ රට ඇත්තටම දෙශපාලන වහල්ලු වෙල ඉවරයි,,
     
    • Like
    Reactions: Underground

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    හැම දෙටම දෙශපාලනය ගාව ගන්න එපා බන්,,දෙශපාලනයෙන් එපිට ලොකයක් තියෙනවා,,අපෙ රටට අද කෙල වෙලා තියෙන්නෙ උදෙ නැගිට්ට වෙලෙ ඉදලා රැට නිදාගන්න යනකම් කියවන්නෙ දෙශපාලනය,,කඩෙට ගියත්,පන්සලට,පල්ලියට ගියත් දෙශපාලනයම තමයි..එත් දෙශපාලනයෙන් හම්බවෙච්ච ඉටි ගෙඩියක් නැ,,රටට කරපු මගුලකුත් නැහැ..මොකා රට කෙරුවත්,,වෙන රටවල් දියුනු වෙද්දි අපි ආපස්සට යන හෙතුව තමයි මෙ කාලකන්නි දෙශපාලනය..අපෙ රට ඇත්තටම දෙශපාලන වහල්ලු වෙල ඉවරයි,,

    කාලෙකින් අහපු සිරාම කතාව... 1000% true :yes:
     
    • Like
    Reactions: blacktulip

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එරෝසන් හැම මඟුලටම දේශපාලනේ ගාව ගන්න එපා...ඔච්චරම මහින්දට කඩේ යන්නෙ රෙද්දටද....? එරොසන් ට නොපෙනෙන දේවල් මම කියන්නම්...ආයෙත් කියනවා මම මේ කමන්ට් එක බලලා දේශපාලන ඇහින් බලන්නෙ නැතුව මොලෙන් කල්පනා කරලා බලන්න...මොකද්ද අද රටට වෙලා තියෙන්නෙ...රටේ අද්‍යාපනයට මොකද්ද වෙලා තියෙන්නෙ...මේක මේ පහුගුය අවුරුදු 10/ 20 ඉඳලම වෙන දෙයක්...ත්‍රී වීල් එකෙන්ම පටන් ගනිමු....ඒක රස්සාවක් ඒක කිසිම ගැටලුවක් නෑ...නමුත් දැන් ත්‍රීවීල් රස්සාව කියන්නෙ ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් රස්සාවක් නිසා හැම එකාම යන්තම් උඩින් පල්ලෙන් ඉගෙන ගෙන අපත ගහ ගහ ඉගෙන ගෙන ත්‍රී විල් එකක් අරන් දුවනවා...රටක් විදියට තරුන ශ්‍රම බලකාය විශේශයෙන්ම රටේ බර අදින පිරිමි පාර්ශ්වය මහ පාරෙ කාලය ගත කරන එක රටට විශාල බරක්...අද ජපානයට වෙලා තියෙන්නෙ මොකද්ද...තරුන තරුනියන් විශාල ලෙස ගේම් සහ ස්මාර්ට් ෆෝන් වලට ඇබ්බැහි වීම නිසා නිශ්පාදන ක්‍රියාවලියෙ නියැලෙන තරුන ශ්‍රමය අඩුයි...වැඩිපුරම ජපානෙ ශ්‍රම බලකාය යැපෙන්නෙ වයසක අය මත...ඒක එකක්...එතකොට හැම කොල්ලගෙම අනාගත සිහිනය 3 වීල් එකක් අරන් හයර් කරන එක වුනොත් රටේ අඩ්‍යාපනයට මොකද වෙන්නෙ ??? බිහිවෙන ඊලඟ පරම්පරාවට ගලනය වෙන බුද්ධි ප්‍රමානයට මොකද වෙන්නෙ ?? පරම්පරා දෙක තුනකට බුද්දි මත්තු බිහි වෙන්නෙ නෑ....

    අනිත් කරනේ හැම ගමකම වුර්තීය පුහුනු මද්‍යස්තාන තියෙනවා...මේවා තියෙන්නෙ මිනිස්සුන්ට යමක් කමක් ඉගෙන ගන්න...තරුන සේවා සභා කොච්චර තියෙනවද ? කාර්මික විද්‍යාල කොච්චර තියෙනවද ? මේවට වාර්ශිකව ඇතුල් වෙන්නෙ බොහොම සීමිත පිරිසක් ඒක නිසා කාටවත් මුකුත් කියන්න බෑ රටේ සම්පත් නෑ කියලා...අවුරුදු 13ක් නිකන් උගන්නලා කැම්පස් ගියොත් තව අවුරුදු 4ක් නිකන් උගන්නලා කන්න බොන්නත් දීලා ඉගෙන ගන්නත් දුන්නට පස්සෙ මිනිස්සු ඉගෙන ගන්නෙ නැතුව , ඉගෙන ගන්නෙ උත්සාහ ගන්නෙවත් නැතුව ත්‍රීවීල් එලවන එකේ අවාසිය අනාගත පරපුරට...කොහොමද එහෙම වෙන්නෙ ? මිනිස්සුන්ගෙ නව අදහස් නව නිර්මාන හැකියාව දැනුම බුද්දිය රටට නැවත ලැබෙන්නෙ නෑ...

    ඔන්න ඔය හේතුව නිසාම සිංගපූරුවේ ටැක්සි සර්විස් එක කරන්න අවසරය තියෙන්නෙ වයස අවුරුදු 55 පැන්නට පස්සෙ විතරයි...පැන්ශන් ගියාම ආදායම් මාර්ඝයක් විදියටයි ටැක්සි සර්විස් එක ක්‍රියාත්මක වෙන්නෙ....

    ඒක නිසා හැම මගුලටම දේශපාලනය ගාව ගන්නෙ නැතුව ඔලුවක් තියෙනවා නෙ...මොලයක් කියලා දෙයක් තියෙනවා නෙ....කල්පනා කරපන්...දේශපාලකයො කියන්නෙ ඔක්කොම හොරු තමා....එරොසාන් ගෙ මහින්දත් හොරා උඹ කියන විදියට මගේ රනිලුත් හොරා....නැත්නම් රනිල් හොරා මහින්ද හරි ශෝයි බබා නෙවෙයි...ඌත් හොරාම තමා
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    :yes:
     
    waligamaya

    Well-known member
  • එරෝසන් හැම මඟුලටම දේශපාලනේ ගාව ගන්න එපා...ඔච්චරම මහින්දට කඩේ යන්නෙ රෙද්දටද....? එරොසන් ට නොපෙනෙන දේවල් මම කියන්නම්...ආයෙත් කියනවා මම මේ කමන්ට් එක බලලා දේශපාලන ඇහින් බලන්නෙ නැතුව මොලෙන් කල්පනා කරලා බලන්න...මොකද්ද අද රටට වෙලා තියෙන්නෙ...රටේ අද්‍යාපනයට මොකද්ද වෙලා තියෙන්නෙ...මේක මේ පහුගුය අවුරුදු 10/ 20 ඉඳලම වෙන දෙයක්...ත්‍රී වීල් එකෙන්ම පටන් ගනිමු....ඒක රස්සාවක් ඒක කිසිම ගැටලුවක් නෑ...නමුත් දැන් ත්‍රීවීල් රස්සාව කියන්නෙ ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් රස්සාවක් නිසා හැම එකාම යන්තම් උඩින් පල්ලෙන් ඉගෙන ගෙන අපත ගහ ගහ ඉගෙන ගෙන ත්‍රී විල් එකක් අරන් දුවනවා...රටක් විදියට තරුන ශ්‍රම බලකාය විශේශයෙන්ම රටේ බර අදින පිරිමි පාර්ශ්වය මහ පාරෙ කාලය ගත කරන එක රටට විශාල බරක්...අද ජපානයට වෙලා තියෙන්නෙ මොකද්ද...තරුන තරුනියන් විශාල ලෙස ගේම් සහ ස්මාර්ට් ෆෝන් වලට ඇබ්බැහි වීම නිසා නිශ්පාදන ක්‍රියාවලියෙ නියැලෙන තරුන ශ්‍රමය අඩුයි...වැඩිපුරම ජපානෙ ශ්‍රම බලකාය යැපෙන්නෙ වයසක අය මත...ඒක එකක්...එතකොට හැම කොල්ලගෙම අනාගත සිහිනය 3 වීල් එකක් අරන් හයර් කරන එක වුනොත් රටේ අඩ්‍යාපනයට මොකද වෙන්නෙ ??? බිහිවෙන ඊලඟ පරම්පරාවට ගලනය වෙන බුද්ධි ප්‍රමානයට මොකද වෙන්නෙ ?? පරම්පරා දෙක තුනකට බුද්දි මත්තු බිහි වෙන්නෙ නෑ....

    අනිත් කරනේ හැම ගමකම වුර්තීය පුහුනු මද්‍යස්තාන තියෙනවා...මේවා තියෙන්නෙ මිනිස්සුන්ට යමක් කමක් ඉගෙන ගන්න...තරුන සේවා සභා කොච්චර තියෙනවද ? කාර්මික විද්‍යාල කොච්චර තියෙනවද ? මේවට වාර්ශිකව ඇතුල් වෙන්නෙ බොහොම සීමිත පිරිසක් ඒක නිසා කාටවත් මුකුත් කියන්න බෑ රටේ සම්පත් නෑ කියලා...අවුරුදු 13ක් නිකන් උගන්නලා කැම්පස් ගියොත් තව අවුරුදු 4ක් නිකන් උගන්නලා කන්න බොන්නත් දීලා ඉගෙන ගන්නත් දුන්නට පස්සෙ මිනිස්සු ඉගෙන ගන්නෙ නැතුව , ඉගෙන ගන්නෙ උත්සාහ ගන්නෙවත් නැතුව ත්‍රීවීල් එලවන එකේ අවාසිය අනාගත පරපුරට...කොහොමද එහෙම වෙන්නෙ ? මිනිස්සුන්ගෙ නව අදහස් නව නිර්මාන හැකියාව දැනුම බුද්දිය රටට නැවත ලැබෙන්නෙ නෑ...

    ඔන්න ඔය හේතුව නිසාම සිංගපූරුවේ ටැක්සි සර්විස් එක කරන්න අවසරය තියෙන්නෙ වයස අවුරුදු 55 පැන්නට පස්සෙ විතරයි...පැන්ශන් ගියාම ආදායම් මාර්ඝයක් විදියටයි ටැක්සි සර්විස් එක ක්‍රියාත්මක වෙන්නෙ....

    ඒක නිසා හැම මගුලටම දේශපාලනය ගාව ගන්නෙ නැතුව ඔලුවක් තියෙනවා නෙ...මොලයක් කියලා දෙයක් තියෙනවා නෙ....කල්පනා කරපන්...දේශපාලකයො කියන්නෙ ඔක්කොම හොරු තමා....එරොසාන් ගෙ මහින්දත් හොරා උඹ කියන විදියට මගේ රනිලුත් හොරා....නැත්නම් රනිල් හොරා මහින්ද හරි ශෝයි බබා නෙවෙයි...ඌත් හොරාම තමා

    :yes::yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    එරෝසන් හැම මඟුලටම දේශපාලනේ ගාව ගන්න එපා...ඔච්චරම මහින්දට කඩේ යන්නෙ රෙද්දටද....? එරොසන් ට නොපෙනෙන දේවල් මම කියන්නම්...ආයෙත් කියනවා මම මේ කමන්ට් එක බලලා දේශපාලන ඇහින් බලන්නෙ නැතුව මොලෙන් කල්පනා කරලා බලන්න...මොකද්ද අද රටට වෙලා තියෙන්නෙ...රටේ අද්‍යාපනයට මොකද්ද වෙලා තියෙන්නෙ...මේක මේ පහුගුය අවුරුදු 10/ 20 ඉඳලම වෙන දෙයක්...ත්‍රී වීල් එකෙන්ම පටන් ගනිමු....ඒක රස්සාවක් ඒක කිසිම ගැටලුවක් නෑ...නමුත් දැන් ත්‍රීවීල් රස්සාව කියන්නෙ ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් රස්සාවක් නිසා හැම එකාම යන්තම් උඩින් පල්ලෙන් ඉගෙන ගෙන අපත ගහ ගහ ඉගෙන ගෙන ත්‍රී විල් එකක් අරන් දුවනවා...රටක් විදියට තරුන ශ්‍රම බලකාය විශේශයෙන්ම රටේ බර අදින පිරිමි පාර්ශ්වය මහ පාරෙ කාලය ගත කරන එක රටට විශාල බරක්...අද ජපානයට වෙලා තියෙන්නෙ මොකද්ද...තරුන තරුනියන් විශාල ලෙස ගේම් සහ ස්මාර්ට් ෆෝන් වලට ඇබ්බැහි වීම නිසා නිශ්පාදන ක්‍රියාවලියෙ නියැලෙන තරුන ශ්‍රමය අඩුයි...වැඩිපුරම ජපානෙ ශ්‍රම බලකාය යැපෙන්නෙ වයසක අය මත...ඒක එකක්...එතකොට හැම කොල්ලගෙම අනාගත සිහිනය 3 වීල් එකක් අරන් හයර් කරන එක වුනොත් රටේ අඩ්‍යාපනයට මොකද වෙන්නෙ ??? බිහිවෙන ඊලඟ පරම්පරාවට ගලනය වෙන බුද්ධි ප්‍රමානයට මොකද වෙන්නෙ ?? පරම්පරා දෙක තුනකට බුද්දි මත්තු බිහි වෙන්නෙ නෑ....

    අනිත් කරනේ හැම ගමකම වුර්තීය පුහුනු මද්‍යස්තාන තියෙනවා...මේවා තියෙන්නෙ මිනිස්සුන්ට යමක් කමක් ඉගෙන ගන්න...තරුන සේවා සභා කොච්චර තියෙනවද ? කාර්මික විද්‍යාල කොච්චර තියෙනවද ? මේවට වාර්ශිකව ඇතුල් වෙන්නෙ බොහොම සීමිත පිරිසක් ඒක නිසා කාටවත් මුකුත් කියන්න බෑ රටේ සම්පත් නෑ කියලා...අවුරුදු 13ක් නිකන් උගන්නලා කැම්පස් ගියොත් තව අවුරුදු 4ක් නිකන් උගන්නලා කන්න බොන්නත් දීලා ඉගෙන ගන්නත් දුන්නට පස්සෙ මිනිස්සු ඉගෙන ගන්නෙ නැතුව , ඉගෙන ගන්නෙ උත්සාහ ගන්නෙවත් නැතුව ත්‍රීවීල් එලවන එකේ අවාසිය අනාගත පරපුරට...කොහොමද එහෙම වෙන්නෙ ? මිනිස්සුන්ගෙ නව අදහස් නව නිර්මාන හැකියාව දැනුම බුද්දිය රටට නැවත ලැබෙන්නෙ නෑ...

    ඔන්න ඔය හේතුව නිසාම සිංගපූරුවේ ටැක්සි සර්විස් එක කරන්න අවසරය තියෙන්නෙ වයස අවුරුදු 55 පැන්නට පස්සෙ විතරයි...පැන්ශන් ගියාම ආදායම් මාර්ඝයක් විදියටයි ටැක්සි සර්විස් එක ක්‍රියාත්මක වෙන්නෙ....

    ඒක නිසා හැම මගුලටම දේශපාලනය ගාව ගන්නෙ නැතුව ඔලුවක් තියෙනවා නෙ...මොලයක් කියලා දෙයක් තියෙනවා නෙ....කල්පනා කරපන්...දේශපාලකයො කියන්නෙ ඔක්කොම හොරු තමා....එරොසාන් ගෙ මහින්දත් හොරා උඹ කියන විදියට මගේ රනිලුත් හොරා....නැත්නම් රනිල් හොරා මහින්ද හරි ශෝයි බබා නෙවෙයි...ඌත් හොරාම තමා
    ඌට ඕවා කියලා වැඩක් නෑ බන්.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි,
    මහ බැoකුවෙ හොරා කෑව බිලියන 15 හොයල, වැරදි කාරයන්ට දඩුවම් දෙන්නෙ නැ. ත්‍රිවිල් පදින වයස තීරනය කරන්ඩ පනත් ගේනව,නොදකින් මීහරක් රැල, ඔකුන්ට චන්දෙ දුන්න ගොන්නුට ගස් බැදල ගහන්ඩ ඔනෙ පොල් පිත්තකින්.
    Miharka kiyala penawa. Gahaka bangala damme nathi eka thamai wenasa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසන් හැම මඟුලටම දේශපාලනේ ගාව ගන්න එපා...ඔච්චරම මහින්දට කඩේ යන්නෙ රෙද්දටද....? එරොසන් ට නොපෙනෙන දේවල් මම කියන්නම්...ආයෙත් කියනවා මම මේ කමන්ට් එක බලලා දේශපාලන ඇහින් බලන්නෙ නැතුව මොලෙන් කල්පනා කරලා බලන්න...මොකද්ද අද රටට වෙලා තියෙන්නෙ...රටේ අද්‍යාපනයට මොකද්ද වෙලා තියෙන්නෙ...මේක මේ පහුගුය අවුරුදු 10/ 20 ඉඳලම වෙන දෙයක්...ත්‍රී වීල් එකෙන්ම පටන් ගනිමු....ඒක රස්සාවක් ඒක කිසිම ගැටලුවක් නෑ...නමුත් දැන් ත්‍රීවීල් රස්සාව කියන්නෙ ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් රස්සාවක් නිසා හැම එකාම යන්තම් උඩින් පල්ලෙන් ඉගෙන ගෙන අපත ගහ ගහ ඉගෙන ගෙන ත්‍රී විල් එකක් අරන් දුවනවා...රටක් විදියට තරුන ශ්‍රම බලකාය විශේශයෙන්ම රටේ බර අදින පිරිමි පාර්ශ්වය මහ පාරෙ කාලය ගත කරන එක රටට විශාල බරක්...අද ජපානයට වෙලා තියෙන්නෙ මොකද්ද...තරුන තරුනියන් විශාල ලෙස ගේම් සහ ස්මාර්ට් ෆෝන් වලට ඇබ්බැහි වීම නිසා නිශ්පාදන ක්‍රියාවලියෙ නියැලෙන තරුන ශ්‍රමය අඩුයි...වැඩිපුරම ජපානෙ ශ්‍රම බලකාය යැපෙන්නෙ වයසක අය මත...ඒක එකක්...එතකොට හැම කොල්ලගෙම අනාගත සිහිනය 3 වීල් එකක් අරන් හයර් කරන එක වුනොත් රටේ අඩ්‍යාපනයට මොකද වෙන්නෙ ??? බිහිවෙන ඊලඟ පරම්පරාවට ගලනය වෙන බුද්ධි ප්‍රමානයට මොකද වෙන්නෙ ?? පරම්පරා දෙක තුනකට බුද්දි මත්තු බිහි වෙන්නෙ නෑ....

    අනිත් කරනේ හැම ගමකම වුර්තීය පුහුනු මද්‍යස්තාන තියෙනවා...මේවා තියෙන්නෙ මිනිස්සුන්ට යමක් කමක් ඉගෙන ගන්න...තරුන සේවා සභා කොච්චර තියෙනවද ? කාර්මික විද්‍යාල කොච්චර තියෙනවද ? මේවට වාර්ශිකව ඇතුල් වෙන්නෙ බොහොම සීමිත පිරිසක් ඒක නිසා කාටවත් මුකුත් කියන්න බෑ රටේ සම්පත් නෑ කියලා...අවුරුදු 13ක් නිකන් උගන්නලා කැම්පස් ගියොත් තව අවුරුදු 4ක් නිකන් උගන්නලා කන්න බොන්නත් දීලා ඉගෙන ගන්නත් දුන්නට පස්සෙ මිනිස්සු ඉගෙන ගන්නෙ නැතුව , ඉගෙන ගන්නෙ උත්සාහ ගන්නෙවත් නැතුව ත්‍රීවීල් එලවන එකේ අවාසිය අනාගත පරපුරට...කොහොමද එහෙම වෙන්නෙ ? මිනිස්සුන්ගෙ නව අදහස් නව නිර්මාන හැකියාව දැනුම බුද්දිය රටට නැවත ලැබෙන්නෙ නෑ...

    ඔන්න ඔය හේතුව නිසාම සිංගපූරුවේ ටැක්සි සර්විස් එක කරන්න අවසරය තියෙන්නෙ වයස අවුරුදු 55 පැන්නට පස්සෙ විතරයි...පැන්ශන් ගියාම ආදායම් මාර්ඝයක් විදියටයි ටැක්සි සර්විස් එක ක්‍රියාත්මක වෙන්නෙ....

    ඒක නිසා හැම මගුලටම දේශපාලනය ගාව ගන්නෙ නැතුව ඔලුවක් තියෙනවා නෙ...මොලයක් කියලා දෙයක් තියෙනවා නෙ....කල්පනා කරපන්...දේශපාලකයො කියන්නෙ ඔක්කොම හොරු තමා....එරොසාන් ගෙ මහින්දත් හොරා උඹ කියන විදියට මගේ රනිලුත් හොරා....නැත්නම් රනිල් හොරා මහින්ද හරි ශෝයි බබා නෙවෙයි...ඌත් හොරාම තමා
    කාර්මික විද්යාල වලට උන උන් වෙනම ඉන්නව ත්‍රිවිල් හයර් කරන උන් වෙනම ඉන්නව, ඒක නිසා ඔය කියන කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැ, අපි නම් ඔය ත්‍රිවිල් නිතියෙ රහස දන්නව.ඔක ගේන්නෙ තරුන පරපුර ගැන ඇති උන ආදරයකට නෙමේ යහපාලෙනේට කඩේ ගිය ත්‍රිවිල් රථ සම්ගම් කීපයක මන දොල සපුරන්ඩ.:baffled:

    හැමදාම රැවටෙන ලක්ශ 62 මීහරක් සෙට් එක කාර්මික විද්යාල වලන් ශ්‍රම සම්පත දියුනු කරන වැදි බන දෙසනව, අපි නම් දන්නව ගොනා හැරෙද්දි මොකාටද හැරෙන්නෙ කියල, උබලට කොහොමත් තේරුම් ගන්ඩ කල් යනවනෙ ටික කාලයක් ගිහින් හරි තේරෙයි මොකද වෙන්නෙ කියල.:lol:

    ත්‍රිවිල් එලොන උන්ගෙ බඩට පාහර දීල, පාන්ඩුව යන්නෙ වලට, ඔය සිගප්පුරු බයිල මේ රටට හරි යන්නෙ නැ මේ ලකාව. ඔය සිගප්පුරුවෙ අගමැතිල මහ බැකුවෙ කොල්ල කනවද??? නැනෙ.එහෙනම් ඔය වගේ උදා හරන ගන්ඩ එපා.:no: මහින්ද හොරකම් කරා කියල කොහෙවත් ඔප්පු වෙලා නැ, දැන් යහපාලනේ ඇවිත් අවුරුදු 2කට කිට්ටුයි කො අල්ලපු හොරු??? :confused::confused::confused:

    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    එරෝසන් හැම මඟුලටම දේශපාලනේ ගාව ගන්න එපා...ඔච්චරම මහින්දට කඩේ යන්නෙ රෙද්දටද....? එරොසන් ට නොපෙනෙන දේවල් මම කියන්නම්...ආයෙත් කියනවා මම මේ කමන්ට් එක බලලා දේශපාලන ඇහින් බලන්නෙ නැතුව මොලෙන් කල්පනා කරලා බලන්න...මොකද්ද අද රටට වෙලා තියෙන්නෙ...රටේ අද්‍යාපනයට මොකද්ද වෙලා තියෙන්නෙ...මේක මේ පහුගුය අවුරුදු 10/ 20 ඉඳලම වෙන දෙයක්...ත්‍රී වීල් එකෙන්ම පටන් ගනිමු....ඒක රස්සාවක් ඒක කිසිම ගැටලුවක් නෑ...නමුත් දැන් ත්‍රීවීල් රස්සාව කියන්නෙ ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් රස්සාවක් නිසා හැම එකාම යන්තම් උඩින් පල්ලෙන් ඉගෙන ගෙන අපත ගහ ගහ ඉගෙන ගෙන ත්‍රී විල් එකක් අරන් දුවනවා...රටක් විදියට තරුන ශ්‍රම බලකාය විශේශයෙන්ම රටේ බර අදින පිරිමි පාර්ශ්වය මහ පාරෙ කාලය ගත කරන එක රටට විශාල බරක්...අද ජපානයට වෙලා තියෙන්නෙ මොකද්ද...තරුන තරුනියන් විශාල ලෙස ගේම් සහ ස්මාර්ට් ෆෝන් වලට ඇබ්බැහි වීම නිසා නිශ්පාදන ක්‍රියාවලියෙ නියැලෙන තරුන ශ්‍රමය අඩුයි...වැඩිපුරම ජපානෙ ශ්‍රම බලකාය යැපෙන්නෙ වයසක අය මත...ඒක එකක්...එතකොට හැම කොල්ලගෙම අනාගත සිහිනය 3 වීල් එකක් අරන් හයර් කරන එක වුනොත් රටේ අඩ්‍යාපනයට මොකද වෙන්නෙ ??? බිහිවෙන ඊලඟ පරම්පරාවට ගලනය වෙන බුද්ධි ප්‍රමානයට මොකද වෙන්නෙ ?? පරම්පරා දෙක තුනකට බුද්දි මත්තු බිහි වෙන්නෙ නෑ....

    අනිත් කරනේ හැම ගමකම වුර්තීය පුහුනු මද්‍යස්තාන තියෙනවා...මේවා තියෙන්නෙ මිනිස්සුන්ට යමක් කමක් ඉගෙන ගන්න...තරුන සේවා සභා කොච්චර තියෙනවද ? කාර්මික විද්‍යාල කොච්චර තියෙනවද ? මේවට වාර්ශිකව ඇතුල් වෙන්නෙ බොහොම සීමිත පිරිසක් ඒක නිසා කාටවත් මුකුත් කියන්න බෑ රටේ සම්පත් නෑ කියලා...අවුරුදු 13ක් නිකන් උගන්නලා කැම්පස් ගියොත් තව අවුරුදු 4ක් නිකන් උගන්නලා කන්න බොන්නත් දීලා ඉගෙන ගන්නත් දුන්නට පස්සෙ මිනිස්සු ඉගෙන ගන්නෙ නැතුව , ඉගෙන ගන්නෙ උත්සාහ ගන්නෙවත් නැතුව ත්‍රීවීල් එලවන එකේ අවාසිය අනාගත පරපුරට...කොහොමද එහෙම වෙන්නෙ ? මිනිස්සුන්ගෙ නව අදහස් නව නිර්මාන හැකියාව දැනුම බුද්දිය රටට නැවත ලැබෙන්නෙ නෑ...

    ඔන්න ඔය හේතුව නිසාම සිංගපූරුවේ ටැක්සි සර්විස් එක කරන්න අවසරය තියෙන්නෙ වයස අවුරුදු 55 පැන්නට පස්සෙ විතරයි...පැන්ශන් ගියාම ආදායම් මාර්ඝයක් විදියටයි ටැක්සි සර්විස් එක ක්‍රියාත්මක වෙන්නෙ....

    ඒක නිසා හැම මගුලටම දේශපාලනය ගාව ගන්නෙ නැතුව ඔලුවක් තියෙනවා නෙ...මොලයක් කියලා දෙයක් තියෙනවා නෙ....කල්පනා කරපන්...දේශපාලකයො කියන්නෙ ඔක්කොම හොරු තමා....එරොසාන් ගෙ මහින්දත් හොරා උඹ කියන විදියට මගේ රනිලුත් හොරා....නැත්නම් රනිල් හොරා මහින්ද හරි ශෝයි බබා නෙවෙයි...ඌත් හොරාම තමා

    :yes::yes::yes::yes::yes:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    තව කියනවා නම් කියන්න තියෙනවා ඕක ගැන...පොයින්ට් ටු පොයින් බලනවා නම් ත්‍රීවීල් රස්සාව කියන්නෙ අවංකවම වියදමක් විතරයි...ලංකාවෙ කොයි තරම් නිශ්පාදන ආයතන තියෙනවද...මේ හැම එකකම වේකන්සි තියෙනවා....නිදහස් වෙලඳ කලාප ගාමන්ට් ෆුඩ් ප්‍රොසෙසින් කම්පැනීස් ෆැක්ටරීස් කොයිතරම් රටේ තියෙනවද ...ඉරිදා පත්තරයක් අරගෙන බලන්න...කොයිතරම් නිශ්පාදන ආයතන වල වේකන්සිස් දාලා තියේද එතකොට කාටවත් කියන්න බෑ අපිට රස්සාවල් නෑ කියලා....රස්සාවල් නැති උනේ සුදුසු කම් නැති නිසා...සමහර විට ඉගෙන ගෙන නැති එක වෙන්න පුළුවන්,,,අන්න ඒකට තමා ට්‍රේනින් සෙන්ටර්ස් තියෙන්නෙ...එතකොට සම්පත් නෑ කියන්න බෑ,,,,මිනිස්සුන්ට උවමනාවක් නැති කම තියෙන්නෙ....
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    එරෝසන් හැම මඟුලටම දේශපාලනේ ගාව ගන්න එපා...ඔච්චරම මහින්දට කඩේ යන්නෙ රෙද්දටද....? එරොසන් ට නොපෙනෙන දේවල් මම කියන්නම්...ආයෙත් කියනවා මම මේ කමන්ට් එක බලලා දේශපාලන ඇහින් බලන්නෙ නැතුව මොලෙන් කල්පනා කරලා බලන්න...මොකද්ද අද රටට වෙලා තියෙන්නෙ...රටේ අද්‍යාපනයට මොකද්ද වෙලා තියෙන්නෙ...මේක මේ පහුගුය අවුරුදු 10/ 20 ඉඳලම වෙන දෙයක්...ත්‍රී වීල් එකෙන්ම පටන් ගනිමු....ඒක රස්සාවක් ඒක කිසිම ගැටලුවක් නෑ...නමුත් දැන් ත්‍රීවීල් රස්සාව කියන්නෙ ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් රස්සාවක් නිසා හැම එකාම යන්තම් උඩින් පල්ලෙන් ඉගෙන ගෙන අපත ගහ ගහ ඉගෙන ගෙන ත්‍රී විල් එකක් අරන් දුවනවා...රටක් විදියට තරුන ශ්‍රම බලකාය විශේශයෙන්ම රටේ බර අදින පිරිමි පාර්ශ්වය මහ පාරෙ කාලය ගත කරන එක රටට විශාල බරක්...අද ජපානයට වෙලා තියෙන්නෙ මොකද්ද...තරුන තරුනියන් විශාල ලෙස ගේම් සහ ස්මාර්ට් ෆෝන් වලට ඇබ්බැහි වීම නිසා නිශ්පාදන ක්‍රියාවලියෙ නියැලෙන තරුන ශ්‍රමය අඩුයි...වැඩිපුරම ජපානෙ ශ්‍රම බලකාය යැපෙන්නෙ වයසක අය මත...ඒක එකක්...එතකොට හැම කොල්ලගෙම අනාගත සිහිනය 3 වීල් එකක් අරන් හයර් කරන එක වුනොත් රටේ අඩ්‍යාපනයට මොකද වෙන්නෙ ??? බිහිවෙන ඊලඟ පරම්පරාවට ගලනය වෙන බුද්ධි ප්‍රමානයට මොකද වෙන්නෙ ?? පරම්පරා දෙක තුනකට බුද්දි මත්තු බිහි වෙන්නෙ නෑ....

    අනිත් කරනේ හැම ගමකම වුර්තීය පුහුනු මද්‍යස්තාන තියෙනවා...මේවා තියෙන්නෙ මිනිස්සුන්ට යමක් කමක් ඉගෙන ගන්න...තරුන සේවා සභා කොච්චර තියෙනවද ? කාර්මික විද්‍යාල කොච්චර තියෙනවද ? මේවට වාර්ශිකව ඇතුල් වෙන්නෙ බොහොම සීමිත පිරිසක් ඒක නිසා කාටවත් මුකුත් කියන්න බෑ රටේ සම්පත් නෑ කියලා...අවුරුදු 13ක් නිකන් උගන්නලා කැම්පස් ගියොත් තව අවුරුදු 4ක් නිකන් උගන්නලා කන්න බොන්නත් දීලා ඉගෙන ගන්නත් දුන්නට පස්සෙ මිනිස්සු ඉගෙන ගන්නෙ නැතුව , ඉගෙන ගන්නෙ උත්සාහ ගන්නෙවත් නැතුව ත්‍රීවීල් එලවන එකේ අවාසිය අනාගත පරපුරට...කොහොමද එහෙම වෙන්නෙ ? මිනිස්සුන්ගෙ නව අදහස් නව නිර්මාන හැකියාව දැනුම බුද්දිය රටට නැවත ලැබෙන්නෙ නෑ...

    ඔන්න ඔය හේතුව නිසාම සිංගපූරුවේ ටැක්සි සර්විස් එක කරන්න අවසරය තියෙන්නෙ වයස අවුරුදු 55 පැන්නට පස්සෙ විතරයි...පැන්ශන් ගියාම ආදායම් මාර්ඝයක් විදියටයි ටැක්සි සර්විස් එක ක්‍රියාත්මක වෙන්නෙ....

    ඒක නිසා හැම මගුලටම දේශපාලනය ගාව ගන්නෙ නැතුව ඔලුවක් තියෙනවා නෙ...මොලයක් කියලා දෙයක් තියෙනවා නෙ....කල්පනා කරපන්...දේශපාලකයො කියන්නෙ ඔක්කොම හොරු තමා....එරොසාන් ගෙ මහින්දත් හොරා උඹ කියන විදියට මගේ රනිලුත් හොරා....නැත්නම් රනිල් හොරා මහින්ද හරි ශෝයි බබා නෙවෙයි...ඌත් හොරාම තමා
    :yes::yes::yes::yes:
     
    Similar threads