රජයෙන් නව නීතියක්

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කාර්මික විද්යාල වලට උන උන් වෙනම ඉන්නව ත්‍රිවිල් හයර් කරන උන් වෙනම ඉන්නව, ඒක නිසා ඔය කියන කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැ, අපි නම් ඔය ත්‍රිවිල් නිතියෙ රහස දන්නව.ඔක ගේන්නෙ තරුන පරපුර ගැන ඇති උන ආදරයකට නෙමේ යහපාලෙනේට කඩේ ගිය ත්‍රිවිල් රථ සම්ගම් කීපයක මන දොල සපුරන්ඩ.:baffled:

    හැමදාම රැවටෙන ලක්ශ 62 මීහරක් සෙට් එක කාර්මික විද්යාල වලන් ශ්‍රම සම්පත දියුනු කරන වැදි බන දෙසනව, අපි නම් දන්නව ගොනා හැරෙද්දි මොකාටද හැරෙන්නෙ කියල, උබලට කොහොමත් තේරුම් ගන්ඩ කල් යනවනෙ ටික කාලයක් ගිහින් හරි තේරෙයි මොකද වෙන්නෙ කියල.:lol:

    ත්‍රිවිල් එලොන උන්ගෙ බඩට පාහර දීල, පාන්ඩුව යන්නෙ වලට, ඔය සිගප්පුරු බයිල මේ රටට හරි යන්නෙ නැ මේ ලකාව. ඔය සිගප්පුරුවෙ අගමැතිල මහ බැකුවෙ කොල්ල කනවද??? නැනෙ.එහෙනම් ඔය වගේ උදා හරන ගන්ඩ එපා.:no: මහින්ද හොරකම් කරා කියල කොහෙවත් ඔප්පු වෙලා නැ, දැන් යහපාලනේ ඇවිත් අවුරුදු 2කට කිට්ටුයි කො අල්ලපු හොරු??? :confused::confused::confused:

    ප්‍රශ්නෙට අදාලව කතා කරන්න සහෝදරයා....එතනත් දේශපාලනේ...උඹටත් 3 වීල් එකක් අරන් දුන්න නම් හරි එලවපන් කියලා....යකෝ සිංහලෙන් කියලා තියෙන්නෙ රටේ ශ්‍රම බලකායට වෙන දේ මිසක් නැත්නම් යහපාලනේට කඩේ ගිය එකක් නෙවෙයි....මී හරකා
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    කාර්මික විද්යාල වලට උන උන් වෙනම ඉන්නව ත්‍රිවිල් හයර් කරන උන් වෙනම ඉන්නව, ඒක නිසා ඔය කියන කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැ, අපි නම් ඔය ත්‍රිවිල් නිතියෙ රහස දන්නව.ඔක ගේන්නෙ තරුන පරපුර ගැන ඇති උන ආදරයකට නෙමේ යහපාලෙනේට කඩේ ගිය ත්‍රිවිල් රථ සම්ගම් කීපයක මන දොල සපුරන්ඩ.:baffled:

    හැමදාම රැවටෙන ලක්ශ 62 මීහරක් සෙට් එක කාර්මික විද්යාල වලන් ශ්‍රම සම්පත දියුනු කරන වැදි බන දෙසනව, අපි නම් දන්නව ගොනා හැරෙද්දි මොකාටද හැරෙන්නෙ කියල, උබලට කොහොමත් තේරුම් ගන්ඩ කල් යනවනෙ ටික කාලයක් ගිහින් හරි තේරෙයි මොකද වෙන්නෙ කියල.:lol:

    ත්‍රිවිල් එලොන උන්ගෙ බඩට පාහර දීල, පාන්ඩුව යන්නෙ වලට, ඔය සිගප්පුරු බයිල මේ රටට හරි යන්නෙ නැ මේ ලකාව. ඔය සිගප්පුරුවෙ අගමැතිල මහ බැකුවෙ කොල්ල කනවද??? නැනෙ.එහෙනම් ඔය වගේ උදා හරන ගන්ඩ එපා.:no: මහින්ද හොරකම් කරා කියල කොහෙවත් ඔප්පු වෙලා නැ, දැන් යහපාලනේ ඇවිත් අවුරුදු 2කට කිට්ටුයි කො අල්ලපු හොරු??? :confused::confused::confused:

    සාදර අනුග්‍රහය කාල්ටන් නිවසිනි.:lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කටුබැද්දට එන්ඩ පුලුවන්ද අනුරාධපුර පොලොන්නරු ගාල්ල මාතර හම්බන්තොට ලමයින්ට ??????? වෙන දෙයක් කියන්ඩ අනේ හැමතිස්සෙම ප්‍රායොගික වෙන්ඩ.:confused: කරන්ඩ දෙයක් නැති කමට ත්‍රිව්ල් එකක් හරි එලවන්ඩ වෙන්ව, කාර්මික විද්යාල හදල නිති ගෙනාවනම් අන්න හරි නැතුව ඔය නිති ගෙනල්ල...... මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ පාන්ඩුව පෙරලෙන දිනේ ඉතා ඉක්මන් වෙනව ඔවගෙන් එච්චරයි....

    කටුබැද්ද ගත්තේ උදහරණෙකට යකෝ... පොඩ්ඩක් බලපං හොයලා... ලංකාව වටේම කාර්මික අද්‍යාපන ආයතන තියෙනවා... සමහර ඒවගෙ නිකං උගන්නන්නේ.... අනේ උඹ වගේ ගොනෙක්... :rofl::rofl:
     
    waligamaya

    Well-known member
  • කටුබැද්ද ගත්තේ උදහරණෙකට යකෝ... පොඩ්ඩක් බලපං හොයලා... ලංකාව වටේම කාර්මික අද්‍යාපන ආයතන තියෙනවා... සමහර ඒවගෙ නිකං උගන්නන්නේ.... අනේ උඹ වගේ ගොනෙක්... :rofl::rofl:

    උට ඕක කියල වැඩක් නැ දෙෂ්පලනේදී.
     
    • Like
    Reactions: Underground

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    යකෝ සිංහලෙන් කියලා තියෙන්නෙ රටේ ශ්‍රම බලකායට වෙන දේ මිසක් නැත්නම් යහපාලනේට කඩේ ගිය එකක් නෙවෙයි....මී හරකා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඒ වගෙම ත්‍රීවිල් නිසා ජිවිකාව කරගෙන යන වයස අවුරුදි 18 ත් 35 ත් අතා උදවියට අධ්‍යාපන සුදුසුකම් මත නොමිලෙ වෘතිය පුහුණුව සහ මානසික උපදෙශන මාලාවක් දෙන්න ඕනෙ. මොකද එහෙම මානසික උපදෙශනය වටින්නෙ ත්‍රීවීල් මානසිකත්වයෙන් මුදවලා මේ ලොකෙ තව දියුණුවෙන්න හොඳ මට්ටමෙ ක්‍රම තියෙනවා කියන එක ඒත්තු ගන්වන්න.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    :yes::yes: වෙනස උපරිමේට දැනෙන්ඩ යන්නෙ, දැන් ත්‍රිවිල් එකක් පැදල කියක් හරි හොයා ගත්ත උන්ට හබක් තමා, වද &න්නය කෙලිනව කෙලිල්ලක් රටම ඉවරයි.
    අනෙ බන් උඹත්. උඹ දන්නවාද ත්‍රිවිල් ගෙනාවෙ කවුද කියලා ,ජේ ආර් ජයවර්ධන.
    එක වැරදි. ගාමන්ට් ඇති කලෙ කවුද .ඒත් ඌම තමා. එහෙම ඇති කලෙ ඇයි ? රටෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා අම්බානක එවුන් ඒ කාලෙ ඕලෙවල් ෆෙල් .ඒක නිසා ජොබක් වත් හොයාගන්න බැහැ .එක නිසා තමා රොද තුන උඩ ජීවිතෙ ගෙවන්න කට්ටිය පෙළඹුනෙ. සමහෑඋ ගාමන්ට් යන්න පෙළඹුනා .සමහරු විදෙශ රැකියා වලට පෙළඹුණා. පේනවානේ එකෙක්ගෙ ගොන් තීරණෙකින් වෙන විනාස. ඉතිං මේ තීරණෙ මන් හොඳයි කියනවා පැති කිහිපයකින්. එකක් වාහන තද බදය. අනික් එක රටෙ වෙනත් වටිනා ක්ෂෙස්ත්‍ර සඳහා තරුණ ශ්‍රමය අහිමි වීම, එකෙන් වෙන්නෙ රට පැත්තෙනුත් පරිහානියට පත්වෙන ගමන් සමාජය පැත්තෙනුත් පරිහානියට ලක්වෙන එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබල රැවටීමේ සිමාවක් තියෙන උන් නෙමේනෙ, ආයෙ රැවටියල්ල. දැන් ත්‍රිවිල් එලොල එදාවේල හොයාගන්න උන් එක්කො කයි නැත්තන් නොකා නොබි මැරුල යයි, කීයක් හරි හොයාගෙන ජීවත් වෙන උන්ගෙ බඩට ගහල උබල ඔය කියන ශ්‍රමය හොයන්ඩ බැ, කොහොමත් වෙනස ගාගෙන චන්දෙ දුන්න ත්‍රිවිල් එලොන උනුත් ඇතිනෙ ඔකුන්ට කෙල වෙලාම යන්ඩ ඔනෙ, ඒක නිසා අවුලක් නැ,:yes::yes: කොහොමත් ඔය වගේ රට ගොන් යොජනා ගේන ඒක අපිට වාසියි,අවුලක් නැ ත්‍රිව්ල් එලොන සීමාව අවුරුදු 55 කරමු.... :cool:
     
    අනේ උඹෙත් තර්ක....ඔහොම නීතියක් ගෙනාවොත් අනිවා ආයෝජන කලාප වල රැකියා පුරප්පාඩු සතියෙන් පිරෙයි...ෆුස් ප්‍රොසෙසින් කම්පැනීස් වල රැකියා පුරප්පාඩු සතියෙන් පිරෙයි....උඹ හිතනවා වගේ නොකා නොබී නම් උන් ඉන්නෙ නෑ....ඒ වගේම හොරු මංකොල්ල කාරයොත් වැඩිවෙයි...පුරන් වෙලා තියෙන කුඹුරු ටික හේන් ටික ගොවිපොලවල් ටික ආයෙ පනගහලා ඒවි...අද හේන් ගොවිතැනට මෙහෙම වෙලා තියෙන්නෙත් ඔය ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් ටැක්සි සර්විස් එක නිසා...උන් නිශ්පාදන ක්‍රියාවලියට දායක වෙන්නෙ නෑ ඒ කියන්නෙ හේනක් කුඹුරක් කොටන්නෙ නෑ...ත්‍රී වීල් දුවනවා...වැල්ලවාය දඹුල්ල පැත්තෙ රවුමක් ගහනකොට නිකන් විස්තර හොයලා බලන්න මම කියන්නෙ බොරුද කියලා
     
    ලොල් හිනා ගිහින් මැරෙනව මේ කතා ඇහුවම, අනේ නොදන්න රෙද්දවල් නොකිය හිටපන් බන්, :lol::lol::lol::lol::lol::lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි,
    මහ බැoකුවෙ හොරා කෑව බිලියන 15 හොයල, වැරදි කාරයන්ට දඩුවම් දෙන්නෙ නැ. ත්‍රිවිල් පදින වයස තීරනය කරන්ඩ පනත් ගේනව,නොදකින් මීහරක් රැල, ඔකුන්ට චන්දෙ දුන්න ගොන්නුට ගස් බැදල ගහන්ඩ ඔනෙ පොල් පිත්තකින්.

    ane ban..oya magula hama tanama copy paste kara kara yanna epa...epa wela dan oka dakalama...:no::no::no::no:
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    සිරාවටම බන්

    සම්මත උනොත් නම් හොද වැඩක් . පුදුම හිසරදයක් තියෙන්නේ කොලබ අවට යනවා කියන්නේ. කිසිම විනයක්, තවත් මිනිහෙක් ගැන අවබෝදයක් නැති සෙට් එකක් තමා පොඩි පොඩි ත්‍රීවීල් ඩයල් නම්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් එතකොට හයර් යනවද වැඩට යනවද කියල හොයන්නෙ කොහොමද ? :dull: :dull:
    බස් වලට වගේ ත්‍රීවිල් වලටත් රූට් පර්මිට් දෙනවද ? :dull: :dull:
    35ට අඩු එකෙක් උගෙ ත්‍රීවිල් එකේ යාලුවෙක්ව දාගෙන වැඩට ගියොත් උගෙ ලයිශන් කැන්සල් කරනවද ? :dull: :dull:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඇත්තටම හොද වැඩක් ,

    35 නැතුව 25- 30 වගේ කලා නම් හරි

    සමහර අය කියලා තියෙනවා වගේ කාර්මික විද්්‍යාල වල සමහර අංශ වලට ලමයි නැහැ.

    හැමදැම වගේ ප්‍රසිද්ද (පරිගනක, ඉලෙක්ට්‍රොනික්,.....)පාඨ්මාලා ටිකට විතරයි ලමයි.
    අනිත් අංශ වලට යොමුවෙනවා බොහොම අඩුයි(පෙදරේරු, වඩුකාර්මික,ජලනල,.......)

    ඒ වගේම ත්‍රිවිල් නිසා වෙනමම උප සංස්කතිය ඇතිවෙලා තියෙන්නේ..
    දේශපාළන කෙහෙල්මලක් ඕනේ නැ.. හැම ඒකාම මොනවා හරි කාර්මික අංශයකවත් දැනුම්ක් ලබා ගන්නවනම් ඒක වටිනවා
    පෙදරේරු වඩු ඇලුමිනියම් ඉලෙක්ට්‍රීෂියන් නම් අල්ලන්න හරි අමාරුයි උන් හොයනවා 3වීල් එකෙන් දවස් දෙකෙන් හොයන ගාන එක දවසෙන්. හැමදාම වැඩ.
     
    Last edited:

    Similar threads