රජයෙන් නොමිළයේ සුවධරනි

AEG

Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113

    මේක උබලටත් ලැබුනද ? නැත්නම් ඩලස්ට කතා කරපු ගෑනිට විතරද දුන්නෙ ... හොර පවුල ලෙඩේට බෙහෙත් දෙනව කියලත් හොරකම් කරාද ...
    නැත්නම් බයියොන්ට විතරක් දීලද .....
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    අපිට නම් හම්බවුනේ නෑ
    කොහොමද ප්‍රශ්නේ වෙන පැත්තකට ගහපු හැටි...
    ආසදිතයන්ට ගෙනත් දෙන්න ඇති පලාතේ අනුව.
    ප්‍රශ්නේ අහන්නේ ලොකු පම්පූරි ගහල බෙදනව කියපු එක ගැන, සමහර විට පස්සෙ රමේශ් වෙන උත්තරයක් දුන්නද දන්නේ නැ,
    ඩලස්නම් හිමින් බයිලයක් ගහල ලිස්සුවා, අන්න නියම දේශපාලුවො
     
    • Like
    Reactions: AEG

    ahinsaka baila muge thiyenne ...
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    අපිට නම් හම්බවුනේ නෑ
    කොහොමද ප්‍රශ්නේ වෙන පැත්තකට ගහපු හැටි...
    ආසදිතයන්ට ගෙනත් දෙන්න ඇති පලාතේ අනුව.
    ප්‍රශ්නේ අහන්නේ ලොකු පම්පූරි ගහල බෙදනව කියපු එක ගැන, සමහර විට පස්සෙ රමේශ් වෙන උත්තරයක් දුන්නද දන්නේ නැ,
    ඩලස්නම් හිමින් බයිලයක් ගහල ලිස්සුවා, අන්න නියම දේශපාලුවො

    ඩලසත් අම්බ කැරිය නේද ?
     
    • Like
    Reactions: AEG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ඩලස් paya

    මේක උබලටත් ලැබුනද ? නැත්නම් ඩලස්ට කතා කරපු ගෑනිට විතරද දුන්නෙ ... හොර පවුල ලෙඩේට බෙහෙත් දෙනව කියලත් හොරකම් කරාද ...
    නැත්නම් බයියොන්ට විතරක් දීලද .....
     
    • Haha
    Reactions: AEG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේක විතරයි හම්බවුනේ

    6c3eaf00bebc25bb6f90adaf219513bfc2493865.jpg
     
    • Like
    Reactions: AEG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඩලස් ගේ අම්මට තමයි ...

    සුවධරනි​

    • Haha
    Reactions: AEG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අර කැම්පස් එකෙන් හදපු මාස්ක් එකෙනුත් හදන හැම මාස්ක් එකෙන්ම බුල් ඩෝග් ට රුපියල් දෙකක් හොරා කනවලු නේද @N A K A M U R A @erozan
     
    • Like
    Reactions: AEG

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව කොවිඩ් හැදුන අයට ගෙදරටම ආයුර්වේද ඖෂධ ගෙනත් දුන්න
     
    • Like
    Reactions: AEG