මේක උබලටත් ලැබුනද ? නැත්නම් ඩලස්ට කතා කරපු ගෑනිට විතරද දුන්නෙ ... හොර පවුල ලෙඩේට බෙහෙත් දෙනව කියලත් හොරකම් කරාද ...
නැත්නම් බයියොන්ට විතරක් දීලද .....
ahinsaka baila muge thiyenne ...අපිට නම් හම්බවුනේ නෑ
කොහොමද ප්රශ්නේ වෙන පැත්තකට ගහපු හැටි...
ආසදිතයන්ට ගෙනත් දෙන්න ඇති පලාතේ අනුව.
ප්රශ්නේ අහන්නේ ලොකු පම්පූරි ගහල බෙදනව කියපු එක ගැන, සමහර විට පස්සෙ රමේශ් වෙන උත්තරයක් දුන්නද දන්නේ නැ,
ඩලස්නම් හිමින් බයිලයක් ගහල ලිස්සුවා, අන්න නියම දේශපාලුවො
අපිට නම් හම්බවුනේ නෑ
කොහොමද ප්රශ්නේ වෙන පැත්තකට ගහපු හැටි...
ආසදිතයන්ට ගෙනත් දෙන්න ඇති පලාතේ අනුව.
ප්රශ්නේ අහන්නේ ලොකු පම්පූරි ගහල බෙදනව කියපු එක ගැන, සමහර විට පස්සෙ රමේශ් වෙන උත්තරයක් දුන්නද දන්නේ නැ,
ඩලස්නම් හිමින් බයිලයක් ගහල ලිස්සුවා, අන්න නියම දේශපාලුවො
මේක උබලටත් ලැබුනද ? නැත්නම් ඩලස්ට කතා කරපු ගෑනිට විතරද දුන්නෙ ... හොර පවුල ලෙඩේට බෙහෙත් දෙනව කියලත් හොරකම් කරාද ...
නැත්නම් බයියොන්ට විතරක් දීලද .....
Kohomada million 600kata kelala shape wena hati ...ඩලස් ගේ අම්මට තමයි ...
සුවධරනි