රජයේ විශ්ව විද්‍යාල හා පුද්ගලික විශ්ව ව&#3538

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    MERIT list ekak, quota system ekak hadala tyenne ayi kiyala mechchara kaalayak terum ganna beri ayath innawa wage.:D

    dan hungak ayata wesmunak dagena kata karanna puluwan nisa thamange hithe tyena/janitha karapu/janitha unu/ janitha wenna asarana karapu deyak allan tharka karanawa.
    :no::no:

    Z score system eka ganath kochchara bannath lakunuwalata wada tharkika kramayak kiyala dan dan oya hungak ayata terenne.:yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ප්‍රමිතියකින් තොර හන්දි ගානේ තියෙන කැම්පස් කියන ඒවා වහන්න ඕනි
    තියෙන හොද ඒවා දියුනු කරන්න ඕනි ,සාධාරන මුදලක් අය කරන්න ඕනි
    කොහෙන් ඉගෙන ගත්තත් එකයි

    :yes:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කෑප්ටන් Jack Sparrow;20146894 said:
    මෙතන වාද කරන්න දෙයක් නැහැ බන්. උබල උන්ට ඕව කිව්වා කියල උන් උන්ගේ මතේ වෙනස් කරන්නේවත්, උන් කියන ඒවා වලට උබලගේ මතේ වෙනස් වෙන්නෙවත් නැහැනේ.
    ප්‍රමිතියක් නැති පෞද්ගලික ආයතන සල්ලි ගරා ගන්න උපාදිය දෙන තැන වලට විරුද්ද වෙන්න ඕනේ එකෙන්ම. හැබැයි ප්‍රමිතියක් තියෙන තැන් අගයන්නත් ඕනේ.

    Agreed
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මම නම් ගියෙ කොලඹ කැම්පස් ඒත් ඉතින් මට නම් ප්‍රයිවෙට් කැම්පස් තිබුනා කියලා කිසිම අවුලක් ප්‍රශනයක් නැහැ, මම නම් IT ජොබ් එකක් කරන්නේ ඒත් ඉතින් අපිට නම් SLIIT, NIBM අරවා මේවා තිබුනා කියලා ගානක්වත් නැහැ හැමදාම දවල්ට කන්නෙත් ඔය තැන් වලින් ආපු එවුන් එක්ක තමයි හවසට බොන්නෙත් එවුන් එක්ක තමයි. අර කවුද කියලා තිවුනා වගෙ කවදා හරි මගෙ ලමෙකුට කැම්පස් යන්න බැරි වුනොත් ඒකට උගන්නන්න තැනක් තියෙන්න එපායැ

    අනික මම නම් කැමතියි ඔය චාටර් ඩිග්‍රී කඩ ටික වහන්නේ නැතිව තියනවා නම්. අදාල ෆීල්ඩ් එකේ ඉන්න එවුන් දන්නවා නේ තියන හොද ඩිග්‍රී මොනවාද කියලා. එතකොට නිකන්ම ඔය කඩ වලට තියන තැන නැතිවෙලා යනවා නේ

    පාරෙ දැගලුවා කියලා ඕවා කරන්න පුලුවන් නම් මේ රටෙ මොනා කරන්න බැරිද බන්
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කැලණිය
    බියගම පාර,
    කොහල්විල පාර
    වරාගොඩ පාර,
    ගල් ඒදණ්ඩ පාර,
    පමුණුවිල පාර,
    දිප්පිටිගොඩ පාර,
    සිංහාරමුල්ල පාර,
    වීරසිංහ මාවත,
    පරණ නුවර පාර

    වතුරට යටවී ඇත.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කැලණිය
    බියගම පාර,
    කොහල්විල පාර
    වරාගොඩ පාර,
    ගල් ඒදණ්ඩ පාර,
    පමුණුවිල පාර,
    දිප්පිටිගොඩ පාර,
    සිංහාරමුල්ල පාර,
    වීරසිංහ මාවත,
    පරණ නුවර පාර

    වතුරට යටවී ඇත.

    Tfs