පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යයි.
පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යයි. පිට රටට යන සල්ලි නැවත්වීම සදහා. සල්ලි තියෙන මිනිහා පිට රට ගිහින් හරි ඉගෙන ගන්නව. ඉතින් එ සල්ලි ලන්කවෙ තිය ගන්න කැම්පස් හැදුවම මොකද වෙන්නේ. රජයේ කැම්පස් වලට යන්න බැරිව යන අයට උසස් අද්‍යාපනය කරන්න එප කියලද කියන්නෙ ?