රජයේ සේවකයොන්ට බය මහජනතාවක් ඉන්න රටක්😂😂

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,254
    17,199
    113
    මේකේ කොමන්ට් දැක්කහම හිනා යනවා..හැමෝම කියන්නෙ වැඩක් කරගන්න ගියහම රජයේ තැන්වල වැඩ කරන උන්ගෙ තියෙන පිප්පිලි රැවුම් ගෙරවුම් ගැන..නොකා නොබී වැඩේ කරගන්න බලන් ඉඳල බැණුම් අහල ගෙදර යනවලු😂😂😂😂😂

    ඕකුන්ට අැයි බය වෙන්නෙ..උන් පඩි ගන්නෙ අපේ සල්ලි වලින්..රටේ අැමතියොන්ට,අගමැතිට, ජනාධිපතිට ෆේස්බුක් ඵකේ කුණුහරුප කිය කිය බණින්න පුළුවන්නම් අැයි ලංකාවෙ මිනිස්සුන්ට ඕකුන්ගෙ මූණටම බණින්න බැරි?උන්ට පඩි ගෙවන්නෙ මිනිස්සුන්ට සේවය සපයනවට මිසක් බණිනවට නෙමෙයිනේ..ඕකුන්ට දෙතුන් දෙනෙක් ගේම ඉල්ලුවොත් අනිත් උන් නිකන්ම හැදෙනවා..ඔය වගේ නිවට නියාලු උනොත් ඉතින් මේ විදිහටම තව අවුරුදු 100ක් ම තියෙයි..අසාධාරණයට කථා කරන්න FB ඵකේ පුළුවන්නම් අැත්ත ජීවිතෙත් පුළුවන් වෙන්න ඕන.අපේ උන්ගෙ ඔක්කොම චණ්ඩි පාට් FB ඵකේ විතරයි මට පේන්නෙ,😂😂

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සද්දයක් දැම්මොත් තමන් ආව වැඩේ කරලා දෙන්නේ නැතිව දවස් ගණන් රස්තියාදු කරලා චාටර් කරවයි කියලා මිනිස්සු බයයි. බැරි වෙලා හරි කවුරුහරි ගේම ඉල්ලුවොත් ඒකට බනින්නත් වහල් සෙට් එකක් සේවය ගන්න එන ජනතාව අතරම ඉන්නවා. උන් බයයි මේ ගේම ඉල්ලන එකා හින්දා තමන්ටත් වැඩේ කරගන්න බැරි වෙයි කියලා. ඔලුව නමාගෙන ඉඳලා තමන්ගේ වැඩේ ගොඩ දාගන්න ජාතියේ මනුස්සකමක් මිනිස්සු ළඟ තියෙන්නේ. ගේම අදින එකාට බැනලා හරි ඔපිස් එකේ උන්ගෙන් ලකුනු දාගෙන හරි තමන්ගෙ වැඩේ කරගෙන පැන ගන්න බඩු ඉන්නෙ. ගොඩක් උන් ඔන්ලයින් රඟන රැඟිලි ඕෆ්ලයින් බෑ.
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,254
    17,199
    113
    සද්දයක් දැම්මොත් තමන් ආව වැඩේ කරලා දෙන්නේ නැතිව දවස් ගණන් රස්තියාදු කරලා චාටර් කරවයි කියලා මිනිස්සු බයයි. ඉැරි වෙලා හරි කවුරුහරි ගේම ඉල්ලුවොත් ඒකට බනින්නත් වහල් සෙට් එකක් සේවය ගන්න එන ජනතාව අතරම ඉන්නවා. උන් බයයි මේ ගේම ඉල්ලන එකා හින්දා තමන්ටත් වැඩේ කරගන්න බැරි වෙයි කියලා. ගොඩක් උන් ඔන්ලයින් රඟන රැඟිලි ඕෆ්ලයින් බෑ.

    ඉතිං බලපං මේ වගේ දේකටවත් මිනිස්සුන්ගෙ ඵකමුතුවක් නැතුව රටක් හැදෙන්නේ කොහොමද..
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ඉතිං බලපං මේ වගේ දේකටවත් මිනිස්සුන්ගෙ ඵකමුතුවක් නැතුව රටක් හැදෙන්නේ කොහොමද..
    මිනිස්සුන්ට කරන්න පුළුවන් දේ තමයි කරේ ඡන්දෙ පාවිච්චි කරපු එක.
    ජනතාවගෙ ප්‍රශ්න බලපු නායකයෙක් කොහෙවත් හිටියේ නෑ මේ වෙනකන්.
    ඔක්කොම නායකයො කරේ වෙන වෙන බයිලා media වල දාල මිනිස්සුන්ගේ ප්‍රශ්න යට ගහපු එක.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මිනිස්සුන්ට කරන්න පුළුවන් දේ තමයි කරේ ඡන්දෙ පාවිච්චි කරපු එක.
    ජනතාවගෙ ප්‍රශ්න බලපු නායකයෙක් කොහෙවත් හිටියේ නෑ මේ වෙනකන්.
    ඔක්කොම නායකයො කරේ වෙන වෙන බයිලා media වල දාල මිනිස්සුන්ගේ ප්‍රශ්න යට ගහපු එක.

    ඒත් නැතුව ඇති. ජනාධිපති යන්න ගිය ගමන් අර wheel chair එකේ හිටිය මනුස්සයට පලු යන්න බනින්න ඇති. එකෙක් දෙන්නෙක් ගෙදර යවන කල් මේක මෙහෙම මයි. අනික පිට පලාත් වලට ඔහොම යන්නේ නෑ කියලා ඒවායේ ඉන්න අයිස් පප්පලා දන්නවා.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,774
    167,436
    113
    එකමත් එක රටක
    ඉතිං බලපං මේ වගේ දේකටවත් මිනිස්සුන්ගෙ ඵකමුතුවක් නැතුව රටක් හැදෙන්නේ කොහොමද..
    ඉතින් බන් රාජ්‍ය ආයතන තියෙන්නේ එතනට වැඩ කරගන්න එන මිනිස්සුන්ට අරගල කර කර හදන්න නෙවෙයි. ඔතන එක මනුස්සයෙක් හරි බනින්න ගහන්න ගියා නම් ඉතින් ඔක්කම උන් වැඩ නවත්තල තව දේසපාලුවෝ ටිකකුත් එකතු කරගෙන වැඩ නව්ත්තයි, එකෙක්ටවත් වැඩක් කරගන්න වෙන්නේ නෑ .. උබ plan එකක් pass කරගන්න වත් ගිහින් නැද්ද ? ඕකුන් වැඩේ පරක්කු කරද්දී, පැත්තකින් එකෙක් ඇවිත් පගාවට වැඩේ කරවල දෙනවා. ඕවා හදන්න ඕනේ මොකක් හරි රජයකින් මිසක් ඉදල ඉදල තමන්ට ඕන වැඩේ කර ගන්න මිනිස්සු නෙවෙයි.. ඕකට එක එක දවසට එක එක මිනිස්සු එන්නේ. උබ කියනවා වගේ ඒ වෙලේ සංවිධායන වෙලා ඔතන අරගල කරන්න බෑ නොදන්න මිනිස්සු ටිකක් එක්ක. ;)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒත් නැතුව ඇති. ජනාධිපති යන්න ගිය ගමන් අර wheel chair එකේ හිටිය මනුස්සයට පලු යන්න බනින්න ඇති. එකෙක් දෙන්නෙක් ගෙදර යවන කල් මේක මෙහෙම මයි. අනික පිට පලාත් වලට ඔහොම යන්නේ නෑ කියලා ඒවායේ ඉන්න අයිස් පප්පලා දන්නවා.

    මේ ආයතනවල ඉන්න එකෙක් දෙන්නෙක් ගෙදර යන එකනම් කරන්න බැරි වැඩක් බන්.. JVP එකනෙ මේවගෙ union run කරන්නෙ.. අස් කරපු දවසෙ ඉදල මුන් strike කරයි..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉතින් බන් රාජ්‍ය ආයතන තියෙන්නේ එතනට වැඩ කරගන්න එන මිනිස්සුන්ට අරගල කර කර හදන්න නෙවෙයි. ඔතන එක මනුස්සයෙක් හරි බනින්න ගහන්න ගියා නම් ඉතින් ඔක්කම උන් වැඩ නවත්තල තව දේසපාලුවෝ ටිකකුත් එකතු කරගෙන වැඩ නව්ත්තයි, එකෙක්ටවත් වැඩක් කරගන්න වෙන්නේ නෑ .. උබ plan එකක් pass කරගන්න වත් ගිහින් නැද්ද ? ඕකුන් වැඩේ පරක්කු කරද්දී, පැත්තකින් එකෙක් ඇවිත් පගාවට වැඩේ කරවල දෙනවා. ඕවා හදන්න ඕනේ මොකක් හරි රජයකින් මිසක් ඉදල ඉදල තමන්ට ඕන වැඩේ කර ගන්න මිනිස්සු නෙවෙයි.. ඕකට එක එක දවසට එක එක මිනිස්සු එන්නේ. උබ කියනවා වගේ ඒ වෙලේ සංවිධායන වෙලා ඔතන අරගල කරන්න බෑ නොදන්න මිනිස්සු ටිකක් එක්ක. ;)

    ස' ඵනකන් ඉමු..😂😂
     
    • Haha
    Reactions: hasithayad

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,225
    1
    61,628
    113
    Mother Earth
    මේක මහ විහිළුවක්. ජනාධිපති මෙහෙම හැම හුත්තටම ඇඟිළි ගගහ බලන්න ඕනද ? ඌ හිතන්න ඕන රට ගැන. එක එක මිනිස්සුන්ගෙ පෞද්ගලික හා අත්දැකීම් වලට react කරන්නද රටක ජනාධිපති කෙනෙක් ඉන්නෙ ?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේක මහ විහිළුවක්. ජනාධිපති මෙහෙම හැම හුත්තටම ඇඟිළි ගගහ බලන්න ඕනද ? ඌ හිතන්න ඕන රට ගැන. එක එක මිනිස්සුන්ගෙ පෞද්ගලික හා අත්දැකීම් වලට react කරන්නද රටක ජනාධිපති කෙනෙක් ඉන්නෙ ?

    මීඩියා ෂෝ..😁😁😁RMV ඵකටත් ගියානේ කෝ වැඩක් වුනාද?😂
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    මේක මහ විහිළුවක්. ජනාධිපති මෙහෙම හැම හුත්තටම ඇඟිළි ගගහ බලන්න ඕනද ? ඌ හිතන්න ඕන රට ගැන. එක එක මිනිස්සුන්ගෙ පෞද්ගලික හා අත්දැකීම් වලට react කරන්නද රටක ජනාධිපති කෙනෙක් ඉන්නෙ ?
    මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන බලන නායකයෙක් අවශ්‍යයයි, වෙන වෙන විකාර media වල දාල මිනිස්සුන්ගේ ප්‍රශ්න යට ගහන නායක උන් තමයි හැමදාම හිටියේ. Ground level එකට යනකන් ජනාධිපති ගෙ commands වැඩ කරන්නේ නෑ. ඒකට අවශ්‍ය යාන්ත්‍රණය හදන්න ඕන උනත් practically ඔහොම තැන් තැන් වලට බහින්න ඕන. කොච්චර private company එකක උනත් ලොක්කා ගෙ commands පොඩි employees ලා follow නොකර ඒ අතර ප්‍රධානියන් හොර වැඩ කරනවා. මිනිස්සු නේ වැඩ කරන්නේ. දශක ගාණක් තිස්සෙ හොර ගුහාවල් වල හිටපු රජයේ සේවකයෝ හොර වැඩ කරන්න, ඒවා හොයන්න එන එවුනුත් සෙට් කරගෙන ජිල්මාට් ගහන්න හදාගෙන ඉන්නේ.

    ඉතින් ඉහළ ඉඳන් පහළට යනවා වගේම පහළ ඉඳනුත් ඉහළට බලලා සුද්ද කරන්න ඕන. මිනිස්සු එක්ක වැඩ කරන එක හරි අමාරු වැඩක්
    මීඩියා ෂෝ..😁😁😁RMV ඵකටත් ගියානේ කෝ වැඩක් වුනාද?😂

    ටයර් ටිකක් දාලා rmv එකේ එකෙක් දෙන්නෙක් පුච්චලා දැම්මොත් නරකද?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ ආයතනවල ඉන්න එකෙක් දෙන්නෙක් ගෙදර යන එකනම් කරන්න බැරි වැඩක් බන්.. JVP එකනෙ මේවගෙ union run කරන්නෙ.. අස් කරපු දවසෙ ඉදල මුන් strike කරයි..

    Private නම් යන්නේ නැති අය යවන්න ක්‍රම තියනවා. රජයේ නම් බැරුව ඇති
     
    • Like
    Reactions: D_Mad

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    ජනාදිපති කෙනෙක් මෙහෙම හොයන්ඩ ඕන නැ
    හැබැයි මේ වගේ රටක මෙහෙමවත් කරන එක හොදයි මොකුත්ම නැතුවට වඩා
    ඔහොම ගිහිල්ලා නම් වැඩක් නැ ඉතින් මොකක් හරි ක්‍රමයකින් රටයේ ආයතන වල කාර්යක්ෂමතාව වැඩි කරන්ඩ ඕන,
    නැත්තම් ඔකූන් ටික කාලෙකින් ජනදිපතිවත් ගණන් ගන් නැති වෙයි.

    එක්කෝ මිනිස්සුන්ට දෙන්ඩ ඕන ක්‍රමයක් වීඩියෝ වගේ සාක්ෂි එක්ක රිපෝට් කරන්ඩ,
    සේවය පැහැර හරින නිලධාරීන්ට දඩුවම් දෙන්ඩත් ඕන.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කොහොමත් ලංකාවේ මිනිස්සු අසාධාරණ වලදී නැගිටින ජාතියක් නෙවෙයි බ්‍රෝ. බස් එකක යද්දී ඉතිරි රුපියල, 2 දුන්නේ නැති උණත් ඔහේ කට පියන් ඉන්නවා.
    පොදුවේ කෙනෙක්ට අසාධාරණයක් උනාම ඉදිරිපත් වෙන්නෙත් එක්කෙනයි දෙන්නයි. හැබැයි ගෙවල් ඇතුලෙදි ගෑනිට, මිනිහට, ළමයින්ට සද්ද දාගෙන ඉන්නේ.
    ගොඩක් අය නමට ‘සිංහ' තමා.
    අර බුවැලිකඩ සමරසිංහ වගේ.