මේකේ කොමන්ට් දැක්කහම හිනා යනවා..හැමෝම කියන්නෙ වැඩක් කරගන්න ගියහම රජයේ තැන්වල වැඩ කරන උන්ගෙ තියෙන පිප්පිලි රැවුම් ගෙරවුම් ගැන..නොකා නොබී වැඩේ කරගන්න බලන් ඉඳල බැණුම් අහල ගෙදර යනවලු

ඕකුන්ට අැයි බය වෙන්නෙ..උන් පඩි ගන්නෙ අපේ සල්ලි වලින්..රටේ අැමතියොන්ට,අගමැතිට, ජනාධිපතිට ෆේස්බුක් ඵකේ කුණුහරුප කිය කිය බණින්න පුළුවන්නම් අැයි ලංකාවෙ මිනිස්සුන්ට ඕකුන්ගෙ මූණටම බණින්න බැරි?උන්ට පඩි ගෙවන්නෙ මිනිස්සුන්ට සේවය සපයනවට මිසක් බණිනවට නෙමෙයිනේ..ඕකුන්ට දෙතුන් දෙනෙක් ගේම ඉල්ලුවොත් අනිත් උන් නිකන්ම හැදෙනවා..ඔය වගේ නිවට නියාලු උනොත් ඉතින් මේ විදිහටම තව අවුරුදු 100ක් ම තියෙයි..අසාධාරණයට කථා කරන්න FB ඵකේ පුළුවන්නම් අැත්ත ජීවිතෙත් පුළුවන් වෙන්න ඕන.අපේ උන්ගෙ ඔක්කොම චණ්ඩි පාට් FB ඵකේ විතරයි මට පේන්නෙ,

ඊට පස්සේ උන් අයිස් ගහනවා , පාගා ගන්නවා බලන්න තව බුතයෝ යවන්න ඕනේ.