ස' අැවිත් බලයි - බයියෝ![]()

ඔව් උඹල චන්දෙ දුන්නේ රෑට රෑට ගෙදෙට්ට රිංගන්නම් කියපු එකෙකුට නේ.ස' අැවිත් බලයි - බයියෝ![]()

මේකේ කොමන්ට් දැක්කහම හිනා යනවා..හැමෝම කියන්නෙ වැඩක් කරගන්න ගියහම රජයේ තැන්වල වැඩ කරන උන්ගෙ තියෙන පිප්පිලි රැවුම් ගෙරවුම් ගැන..නොකා නොබී වැඩේ කරගන්න බලන් ඉඳල බැණුම් අහල ගෙදර යනවලු
ඕකුන්ට අැයි බය වෙන්නෙ..උන් පඩි ගන්නෙ අපේ සල්ලි වලින්..රටේ අැමතියොන්ට,අගමැතිට, ජනාධිපතිට ෆේස්බුක් ඵකේ කුණුහරුප කිය කිය බණින්න පුළුවන්නම් අැයි ලංකාවෙ මිනිස්සුන්ට ඕකුන්ගෙ මූණටම බණින්න බැරි?උන්ට පඩි ගෙවන්නෙ මිනිස්සුන්ට සේවය සපයනවට මිසක් බණිනවට නෙමෙයිනේ..ඕකුන්ට දෙතුන් දෙනෙක් ගේම ඉල්ලුවොත් අනිත් උන් නිකන්ම හැදෙනවා..ඔය වගේ නිවට නියාලු උනොත් ඉතින් මේ විදිහටම තව අවුරුදු 100ක් ම තියෙයි..අසාධාරණයට කථා කරන්න FB ඵකේ පුළුවන්නම් අැත්ත ජීවිතෙත් පුළුවන් වෙන්න ඕන.අපේ උන්ගෙ ඔක්කොම චණ්ඩි පාට් FB ඵකේ විතරයි මට පේන්නෙ,
ඔය මිනිස්සුන්ට පුප්පන්නෙ ඒ වගෙම පවුල් වලින් ෆ්‍රී එඩියුකෙෂන් එකෙන් පිනට ඉගෙන ගෙන තැනකට ආපු උන්ම තමා.ඉතිං බලපං මේ වගේ දේකටවත් මිනිස්සුන්ගෙ ඵකමුතුවක් නැතුව රටක් හැදෙන්නේ කොහොමද..
මේක නම් සහතික ඇත්ත , ඕක පොඩිකාලෙ ඉදන් ඔලුවට දාන නිසා වෙන්නෙ , වැඩිහිටියන්ට ගරු කරමු කියලා වැදගෙන ඉන්න සින් එකෙන් පොඩි කාලෙම ඔලුව හදනවා පොඩි උන් කියන හීන මානෙ , බැන්කුවකට ගියත් බලපන් කියෙන් කිදෙනාද මොකක් හරි උනොත් මැනෙජරයට කතා කරන්නෙ , පොලිසියට ගියත් අපේ වැඩකට දෙකට නැවිලා පුක හපාගෙන කතාකරන්නෙ, අපේ උන් පට්ට බයයි ලොකු තැන් වලට යන්න, ඕක ගෙවල් වලත් තියෙනවා. මන් දන්නෙ නෑ ඇයි ඒ කියලා ,ඒ වගෙම අපෙ මිනිස්සු හෙන නිවටයි බයාදුයි .
මන් දැකලා තියෙනවා රට ඉන්න කාලෙ උනත්.
සුද්දෙක් එක්ක කතා කරද්දි ලොකල් ඇරබියෙක් එක්ක කතා කරද්දි මාරම යටහත් පහත් විදියට අමුතුවෙන් දකින කෙනෙක් වගෙ හැසිරෙන්නෙ .
අපෙ උන්ගෙ පෞර්ෂයෙ අවුලක් තියෙනවා.
රටකදි උනත් අපිව ගණන් ගන්නෙ නැති එක හේතුවක් ඕක.
මේක නම් සහතික ඇත්ත , ඕක පොඩිකාලෙ ඉදන් ඔලුවට දාන නිසා වෙන්නෙ , වැඩිහිටියන්ට ගරු කරමු කියලා වැදගෙන ඉන්න සින් එකෙන් පොඩි කාලෙම ඔලුව හදනවා පොඩි උන් කියන හීන මානෙ , බැන්කුවකට ගියත් බලපන් කියෙන් කිදෙනාද මොකක් හරි උනොත් මැනෙජරයට කතා කරන්නෙ , පොලිසියට ගියත් අපේ වැඩකට දෙකට නැවිලා පුක හපාගෙන කතාකරන්නෙ, අපේ උන් පට්ට බයයි ලොකු තැන් වලට යන්න, ඕක ගෙවල් වලත් තියෙනවා. මන් දන්නෙ නෑ ඇයි ඒ කියලා ,
සංස්කෘතිය කියන ලබ්බෙන් අපේ උන්ගේ කොදු කඩලාතියෙන්නෙ ...
බනිනකොට හයියෙන් බැනපල්ලා අනික විඩියෝ කරලා බුකියේ දාල උන්ගේ සායම යවපල්ලා ට්‍රෙන්ඩ් එකක් කරමු . රජයේ සේවකයන්ට පැය 8 වැඩ කරන හැටි කියලා දෙමු
සංස්තිකමය ගුනාන්ග හොද ඒවා ගොඩක් තියෙනවා බන් , ඒත් හැබයි ඔය මන් කියලා තියෙනවා වගෙ සමහර ඒවා නිසා අපේ උන්ගේ කොදු කැඩිලා තියෙනවා. උදාහරණ දෙන්න ඕන නෑ නෙ..සංස්කෘතිමය ගුණාංග හා බයාදුකම එකක් ලෙස වැරදි අර්ථකථන දෙන්න එපා සහෝ. පොලිසියේනම් මවාගත් පෞරුෂත්වයක් පෙන්වනවා. ඒක වේනම් කරුණක්.
මේකේ කොමන්ට් දැක්කහම හිනා යනවා..හැමෝම කියන්නෙ වැඩක් කරගන්න ගියහම රජයේ තැන්වල වැඩ කරන උන්ගෙ තියෙන පිප්පිලි රැවුම් ගෙරවුම් ගැන..නොකා නොබී වැඩේ කරගන්න බලන් ඉඳල බැණුම් අහල ගෙදර යනවලු
ඕකුන්ට අැයි බය වෙන්නෙ..උන් පඩි ගන්නෙ අපේ සල්ලි වලින්..රටේ අැමතියොන්ට,අගමැතිට, ජනාධිපතිට ෆේස්බුක් ඵකේ කුණුහරුප කිය කිය බණින්න පුළුවන්නම් අැයි ලංකාවෙ මිනිස්සුන්ට ඕකුන්ගෙ මූණටම බණින්න බැරි?උන්ට පඩි ගෙවන්නෙ මිනිස්සුන්ට සේවය සපයනවට මිසක් බණිනවට නෙමෙයිනේ..ඕකුන්ට දෙතුන් දෙනෙක් ගේම ඉල්ලුවොත් අනිත් උන් නිකන්ම හැදෙනවා..ඔය වගේ නිවට නියාලු උනොත් ඉතින් මේ විදිහටම තව අවුරුදු 100ක් ම තියෙයි..අසාධාරණයට කථා කරන්න FB ඵකේ පුළුවන්නම් අැත්ත ජීවිතෙත් පුළුවන් වෙන්න ඕන.අපේ උන්ගෙ ඔක්කොම චණ්ඩි පාට් FB ඵකේ විතරයි මට පේන්නෙ,
ඔය මිනිස්සුන්ට පුප්පන්නෙ ඒ වගෙම පවුල් වලින් ෆ්‍රී එඩියුකෙෂන් එකෙන් පිනට ඉගෙන ගෙන තැනකට ආපු උන්ම තමා.
මන් ඔනි ඔට්ටුවක් අල්ලනවා.
මොකද සල්ලිය බාගෙ තියෙන පොෂ් ටයිප් එකෙ එවුන් ආණ්ඩුවෙ ජොබ් කරන්නෙ නැහැ .
ඔය රජයෙ තැන වලට එන මිනිස්සු ගොඩක්ම ඔය ආයතනය තියෙන එරියා එකෙම නෙමෙ .බොහොම දුර බැහැර ඉඳන් බස් දෙක තුනක ඇවිත් එහෙම නැත්තම් කොළඹ කොහෙ හරි නැවතිලා වගෙ තමන්ගෙ වැඩෙ කරගන්න දත කාගෙන එන මිනිස්සු .
ඉතිං සද්ද දැම්මොත් වැඩෙ කරන්නෙ නැතුව පලිගන්න වගෙ රස්තියාදු කරවනවා .අන්න ඒ බයට මිනිස්සු මුකුත් කියන්නෙ නැහැ.
හිතින් සාප කර කර යනවා.
ඒ වගෙම අපෙ මිනිස්සු හෙන නිවටයි බයාදුයි .