රජයෙ ඉස්කෝලෙ

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ වගේ ගුරුවරු රජයේ ඉස්කෝලවල දැන් නැහැ.






    පඩිය ගන්න බලාගෙන උගන්වන අයනෙ දැන් ඉන්නෙ. ඉස්කෝලෙ ගියාට වැඩක් නෑ ටියුශන් යන්නම ඕනෙ හැම විශයකටම. ඉස්කෝල ටික වහලා ප්‍රයිවට් OL , AL කරානම් ඉවරයි. අද්‍යාපනයට රජය වියදම් කරන ගානත් ඉතුරුයි
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රුපියල් 40000ක් අරගෙන වැඩ කරන්නෙ කවුද බන්. අනෙක 40000ට වැඩි වැඩ කරන්නෙත් නෑ .

    එහෙම නම් ළමයිට කියන්න ඉස්කෝලේ සර්ටත් රුපියල් 1000ක්වත් මාසෙට ගෙවන්න කියලා . එතකොට ටුයිට් ගහලා ප්‍රොජෙක්ටර්ස් දාලා රෙකොර්ඩින්ග්ස් එහෙම දීලා වැඩ කරයි. 😂
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,528
    113
    රුපියල් 40000ක් අරගෙන වැඩ කරන්නෙ කවුද බන්. අනෙක 40000ට වැඩි වැඩ කරන්නෙත් නෑ .

    එහෙම නම් ළමයිට කියන්න ඉස්කෝලේ සර්ටත් රුපියල් 1000ක්වත් මාසෙට ගෙවන්න කියලා . එතකොට ටුයිට් ගහලා ප්‍රොජෙක්ටර්ස් දාලා රෙකොර්ඩින්ග්ස් එහෙම දීලා වැඩ කරයි. 😂
    වැඩ කරන්නෙ නැති ඵකා ලක්ෂයක් දුන්නත් වැඩ කරන්නේ නෑ..මෙයාලට පඩිය 40000ක් වුනාට දෙන අනිත් දේවලුත් කථා කරන්න ඵහෙනම්.බැංකු ණය,පෙන්ෂන් ඵක වගේ ඒවා..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    වැඩ කරන්නෙ නැති ඵකා ලක්ෂයක් දුන්නත් වැඩ කරන්නේ නෑ..
    එතකොට ඉතිං වැඩ නොකරන අය අයින් කරන්න පුළුවන් .

    දැනටත් ලංකාවේ ඉස්කෝලවල 50000ක් වගේ වේකන්සීස්. මේකට රට ගියපු අය කවුන්ට් වෙන්නෙ නෑ.

    සයන්ස් කරපු උන් නම් පැත්ත බලන්නෙ නෑ. ඉස්සරහට කොහොමත් ඔහොම හිතුවොත් ඉස්කෝල වහලා දාන්න වෙන්නෙ. විද්‍යාපීඨ උන් විතරයි දැන් ඉන්නෙ. ඒකත් පිරිමි උන් ඇත්තෙම නෑ.
    ------ Post added on Aug 13, 2023 at 6:31 AM
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    16,999
    113
    Parents meeting වලට ගියහම තමා ඵයාලගේ අඬාවැඩියාව..දක්ෂ ළමයි කොටසක් තෝරගෙන ඵයාලව විතරක් අැඳන් යනවා කියලා ඵයාලම කියනවා..ඒ වගේමයි ඔය රට ඉන්න දෙමව්පියන්ට ඵහෙම හින්ට් ගහනවා මුකුත් ගෙනල්ල දෙන්නෙ නෑ කියලා..😅
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    පිරිමි ගුරුවරු ඉක්මනටම නැතිවෙලා යාවි. එතකොට තේරෙයි මේකේ ලොකු අව්ලක් තියෙන බව.
    දැනටත් ඔහොම ගුරුවරු පාසල් වල ඉන්නවා. ඒ ඉන්න නිසානේ ඔය වීඩියෝ එකක් තියෙන්නේ. ඔබට මුණ නොගැහුනාට කනගාටුයි. එත් මට මුණ ගැහිලා තියේ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,155
    24,772
    113
    tracing Geo-location.. ... ...
    Apith ekka sch giya yaluwek innawa e kale hena nasarani dial ekak. Habai u igena gaththa. Me lagadi funeral ekakadi hambuna. U dan teacher kenek government school ekaka.

    u marama satisfaction ekakin inne uge job eka gana. Hambena ata bijjak nane salary kiyala. Eth u bokkenma job eka karanawa kiyala mata hithuna.

    U hitiya widiyata mata hithaganna ba wenasa. Hoda teachers la aluth generation eketh innawa.
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    mn 90s
    igena gaththe english okkoma miss lagen

    me wage sir kenek hambuna nam o\l weddi english katha karnwa ehenam sudda wage,.

    onama field ekaka hodatama perform karana aya eya wate inna anik aya serama motivate karnwa.

    mata me video eka dakala lamayinta uganwanna eke watinakama theruna,
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පිරිමි ගුරුවරු ඉක්මනටම නැතිවෙලා යාවි. එතකොට තේරෙයි මේකේ ලොකු අව්ලක් තියෙන බව.

    ඇයි ගෑනු ගුරුවරු වැඩ බැරුව බුල කෙලිනවා කියලද කියන්නේ?
    991.gif
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ඇයි ගෑනු ගුරුවරු වැඩ බැරුව බුල කෙලිනවා කියලද කියන්නේ?
    991.gif
    බුල නෙවෙයි බන්.
    ස්කෝලවල event එකක් කරද්දි බර අදින්න ඉන්නේ සර්ලා තමා බන්. ලමයි එක්ක ට්‍රිප් යද්දිත් එහෙමයි
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,083
    2,586
    113
    ඉතින් අවුලක් නැහැ. කැම්පස් ප්‍රයිවැට් හොදයි නම් ඉස්කෝලත් ප්‍රයිවේට් කරලා දාන්න තියෙන්නේ. ඊට පස්සේ ඉස්කෝල වලින් හොඳ පඩියක් දෙයි. ස්ට්‍රයික් ඒව මේව නැ. මේක ආසියාවේ ආශ්චර්ය වෙනවා
     
    • Like
    Reactions: NRTG