මේ වගේ ගුරුවරු රජයේ ඉස්කෝලවල දැන් නැහැ.
පඩිය ගන්න බලාගෙන උගන්වන අයනෙ දැන් ඉන්නෙ. ඉස්කෝලෙ ගියාට වැඩක් නෑ ටියුශන් යන්නම ඕනෙ හැම විශයකටම. ඉස්කෝල ටික වහලා ප්‍රයිවට් OL , AL කරානම් ඉවරයි. අද්‍යාපනයට රජය වියදම් කරන ගානත් ඉතුරුයි