රජයෙ ඉස්කෝලෙ

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එහෙනම් අහවල් එකකටද රස්සාව බාරගත්තෙ. වෙන මොනාහරි කරන්න තිබ්බනෙ. :P
    Maseta rupiyal 30 , 40000 padiyakata eida ban minihek, ape patte kuliwada karana manussayak ita wada hoyanawa

    රුපියල් 40000ක් අරගෙන වැඩ කරන්නෙ කවුද බන්. අනෙක 40000ට වැඩි වැඩ කරන්නෙත් නෑ .

    එහෙම නම් ළමයිට කියන්න ඉස්කෝලේ සර්ටත් රුපියල් 1000ක්වත් මාසෙට ගෙවන්න කියලා . එතකොට ටුයිට් ගහලා ප්‍රොජෙක්ටර්ස් දාලා රෙකොර්ඩින්ග්ස් එහෙම දීලා වැඩ කරයි. 😂
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    එහෙනම් අහවල් එකකටද රස්සාව බාරගත්තෙ. වෙන මොනාහරි කරන්න තිබ්බනෙ. :P
    ඉතිං ඒක තමයි ගුරු හිගයක් තියෙන්නෙ 50000කට වැඩිය.

    නාම්කි සෙට් එක ඉන්නෙ ඉතුරු වෙලා. තව ලෝකෙට පේන්න රස්සාවක් කරන්න ඕනේ කියලා හිතන ගෑණූ සෙට් එකක් ඉන්නවා.

    තව ඉස්සරහට තව වැඩිවෙයි.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඉතින් අවුලක් නැහැ. කැම්පස් ප්‍රයිවැට් හොදයි නම් ඉස්කෝලත් ප්‍රයිවේට් කරලා දාන්න තියෙන්නේ. ඊට පස්සේ ඉස්කෝල වලින් හොඳ පඩියක් දෙයි. ස්ට්‍රයික් ඒව මේව නැ. මේක ආසියාවේ ආශ්චර්ය වෙනවා

    හොඳයි තමයි!
    ඒ ළමයිට රජයේ ඒවට වඩා ඉංග්‍රීසිත් පුළුවන්.
    ඒකනේ සල්ලි තියෙන පවුල් වල ළමයි ඒවට යවන්නේ 🤷
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උබගේ මොලේ තමා බං මොලේ

    රජයේ ඒවා කවදාවත් හැදෙන්නේ නෑ.
    දේශපාලන පත්වීම් විතරයි. කොලිටි ගුරුවරු හිඟයි. Performance review සිස්ටම් එකක් නෑ. ඔය ටොක්සික් වැඩ බැරි දාසලාව ගෙදර යවන්නේ නෑ.
    ඉතින් සල්ලි දීලා හොඳම ගුරුවරු ගන්න එකේ වැරැද්ද මොකද්ද 😏
     
    • Like
    Reactions: NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කුලී වැඩකරන අයට මැරෙනකම් පඩි ගෙවන්නෙ නෑ නේ
    රුපියල් 40000ක් අරගෙන වැඩ කරන්නෙ කවුද බන්. අනෙක 40000ට වැඩි වැඩ කරන්නෙත් නෑ .

    එහෙම නම් ළමයිට කියන්න ඉස්කෝලේ සර්ටත් රුපියල් 1000ක්වත් මාසෙට ගෙවන්න කියලා . එතකොට ටුයිට් ගහලා ප්‍රොජෙක්ටර්ස් දාලා රෙකොර්ඩින්ග්ස් එහෙම දීලා වැඩ කරයි. 😂
    යකෝ මුන් 2019 ට කලිනුත් එහෙමයි. ඒ කාලේ 40,000/= කියන්නෙ ලොකු පඩියක්. අනික මුන්ට 1.30 පස්සෙ private වෙන විදියකින් සල්ලි හොයන්නත් පුලුවන්. බැරිනම් පින් පඩි නොගෙන කෙලින්ම ටියුශන් යන්න ඕන. කාලකන්නි වගේ ඇවිත් ඈනුම් අරින් උන් කොච්චර ඉන්නවද
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    අපි නම් ගොඩ දැම්මේ ටියුශන් වලින්ම තමා.a/l දවස්වල දවස් 5ක් විතර නුගේගොඩ රොටරියේ.ලොකූම ස්කෝල වලනම් ඉන්නවා හොද ගුරුවරු බන්.සමහර ඩයල් ඉන්නවා ස්කෝල වලින්ම කරගන විබාග ගොඩදාන.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    අපේ හිටිය සකුරා කියල වට්ටි අම්ම කෙනෙක්. පන්තියට එන්නේ බැනගෙන. ඇවිල්ලත් විනාඩි 15ක් විතර කරන්නේ බනින එක. ඊට පස්සේ දේවි එකට මාරු වුණා. හැබැයි හවස tuition class එකේනම් කිසිම බැනිල්ලක් නැහැ.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    යකෝ මුන් 2019 ට කලිනුත් එහෙමයි. ඒ කාලේ 40,000/= කියන්නෙ ලොකු පඩියක්. අනික මුන්ට 1.30 පස්සෙ private වෙන විදියකින් සල්ලි හොයන්නත් පුලුවන්. බැරිනම් පින් පඩි නොගෙන කෙලින්ම ටියුශන් යන්න ඕන. කාලකන්නි වගේ ඇවිත් ඈනුම් අරින් උන් කොච්චර ඉන්නවද

    උන්ට ඕක කරන්න පුළුවන් gov job නලවන එක නිසා. Review system එකක් ආවා නම් private වගේ එක්කෝ හරියට උගන්වයි බැරි නම් ගෙදර යයි. අවුරුදු දහයක් ඉස්කෝලෙ ඉන්න ළමයි, හැම අවුරුද්දකම 40% ක් ගණං ඉංග්‍රීසි ෆේල් වෙලා එනවා කියන්නේ මුං අයිස් ගහන තරම තමයි. දැන් මුං කියන්නේ 40% සිංහලු මන්දබුද්ධික ආබාධිත ළමයි කියලා.
     
    • Like
    Reactions: NRTG and visalbro

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ගොඩක් ඉස්කෝලවල උන් හරියට උගන්නන්නේ නැත්තේ ප්‍රින්සිපල් ලා ඒවා ගැන හොයන්නේ නැති නිසා.ලොකු ස්කෝලවල එහෙම බෑ රිසාල්ට් අඩු උනොත් එහෙම බලු බැනුම්.උන් ඒක නිසා මහන්සි වෙලා උගන්නනවා.
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේ වගේ ගුරුවරු රජයේ ඉස්කෝලවල දැන් නැහැ.

    පඩිය ගන්න බලාගෙන උගන්වන අයනෙ දැන් ඉන්නෙ. ඉස්කෝලෙ ගියාට වැඩක් නෑ ටියුශන් යන්නම ඕනෙ හැම විශයකටම. ඉස්කෝල ටික වහලා ප්‍රයිවට් OL , AL කරානම් ඉවරයි. අද්‍යාපනයට රජය වියදම් කරන ගානත් ඉතුරුයි

    Female අය විතරක් teaching වලට දැන් එන එකත් teaching පිරිහෙන්නට තවත් එක හේතුවක්. Female අයට Professional goals නැහැ ලංකවේ ගොඩක් female අයට. ඉතින් job එක ඕනවට එපාවට කරන්නේ. අපිට මතකයි අපිට උගන්නපු female teachers නිසා අපි කෑව පරිප්පු. එක්කෙනෙක් අවුරුද්ද මැද ලමයි හම්බ වෙන්න නිවාඩු. හරි Professional goals, professional ethics තියනවා නම් එයා අවුරුද්දේ මුල timetables බාර ගන්න වෙලාවේ ලමයි හදන්න ඕනේ එක කියලා timetable එකෙන් A/L වගේ critical exam එකකට යන class එකක් බාර නොගෙන ඉන්න ඕනේ. ඔන්න ඕකයි ලංකවේ female teachers අයගේ professional attitude එක. Female teachers දැන් වැඩි නිසා ලංකාවේ teaching දැන් ඉවරයි. ඉස්සර වගේ නෙමේ school teaching salaries අඩු නිසා male අය teaching යන්නේ නැහැ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,454

    මේක හරි. ලංකාවේ පාසල් අධ්‍යාපනය ගොඩ ගන්නවා කියන එක නම් හීනයක්. අනුරයිලගේ ආණ්ඩුවක් ආවත් ලේසි වෙන්නෑ අධ්‍යාපනය ගොඩ දාන එක
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේක හරි. ලංකාවේ පාසල් අධ්‍යාපනය ගොඩ ගන්නවා කියන එක නම් හීනයක්. අනුරයිලගේ ආණ්ඩුවක් ආවත් ලේසි වෙන්නෑ අධ්‍යාපනය ගොඩ දාන එක
    Teaching වලට හරි හමන් salaries දීල පුළුවන් තරම් male teachers teaching වලට ගන්න කන් මේක හදන්න පටන් ගන්න වත් බැහැ.
     
    • Like
    Reactions: NRTG