එහෙනම් අහවල් එකකටද රස්සාව බාරගත්තෙ. වෙන මොනාහරි කරන්න තිබ්බනෙ.
Maseta rupiyal 30 , 40000 padiyakata eida ban minihek, ape patte kuliwada karana manussayak ita wada hoyanawa
රුපියල් 40000ක් අරගෙන වැඩ කරන්නෙ කවුද බන්. අනෙක 40000ට වැඩි වැඩ කරන්නෙත් නෑ .
එහෙම නම් ළමයිට කියන්න ඉස්කෝලේ සර්ටත් රුපියල් 1000ක්වත් මාසෙට ගෙවන්න කියලා . එතකොට ටුයිට් ගහලා ප්‍රොජෙක්ටර්ස් දාලා රෙකොර්ඩින්ග්ස් එහෙම දීලා වැඩ කරයි.![]()