රජයෙ ජොබ් සහ සුදුසුකම්

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    රජයෙ ජොබ් සහ සුදුසුකම්

    රජයෙ ජොබ් වල මචං
    සාමාන්‍ය පෙල සුදුසුකම නම් (Ordinary Level ) මාධ්‍ය භාෂාව (Sinhala/Tamil/English) ගණිතය සහ ඉංග්‍රිසි සම්මාන සාමාර්ථ (C pass තියෙන්න ඔනි නේද?
    හැබැයි ඉංග්‍රිසි වලට සාමාන්‍ය සාමාර්ථ (S pass ) තියෙන මන් අඳුරන දෙන්නෙක් ඉන්නවා
    එකෙක් මිනින්දොරු දෙපාර්තුමේන්තුවෙ MTO (Map Technological Officer)
    අනික් එකා වාරිමාර්ග දෙපාර්තුමෙන්තුවෙ EA (Engineering Assistant)

    මෙහෙම කොහොමද පැනගන්නෙ මචං? :angry:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ගොඩක් වෙලාවට වෙන අමතර සුදුසුකම් තියෙනවා නං අර අධ්‍යාපන සුදුසුකම් ලිහිල් කරනවා මචං.

    වෘත්තීයට අදාල පාඨමාලා කරලා තියෙනවා නං, පළපුරුද්ද තියෙනවා නං, ක්‍රීඩා සහතික තියෙනවා නං එහෙම.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ගොඩක් වෙලාවට වෙන අමතර සුදුසුකම් තියෙනවා නං අර අධ්‍යාපන සුදුසුකම් ලිහිල් කරනවා මචං.

    වෘත්තීයට අදාල පාඨමාලා කරලා තියෙනවා නං, පළපුරුද්ද තියෙනවා නං, ක්‍රීඩා සහතික තියෙනවා නං එහෙම.

    මන් කියන එවුන් දෙන්න නම් බන් ඒ ලෙවල් කරලා අවුරුදු දෙකකින් පස්සෙ තම පැන්නෙ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගොඩක් වෙලාවට වෙන අමතර සුදුසුකම් තියෙනවා නං අර අධ්‍යාපන සුදුසුකම් ලිහිල් කරනවා මචං.

    වෘත්තීයට අදාල පාඨමාලා කරලා තියෙනවා නං, පළපුරුද්ද තියෙනවා නං, ක්‍රීඩා සහතික තියෙනවා නං එහෙම.

    :yes::yes: