රජයෙ ජොබ් සහ සුදුසුකම්
රජයෙ ජොබ් වල මචං
සාමාන්‍ය පෙල සුදුසුකම නම් (Ordinary Level ) මාධ්‍ය භාෂාව (Sinhala/Tamil/English) ගණිතය සහ ඉංග්‍රිසි සම්මාන සාමාර්ථ (C pass තියෙන්න ඔනි නේද?
හැබැයි ඉංග්‍රිසි වලට සාමාන්‍ය සාමාර්ථ (S pass ) තියෙන මන් අඳුරන දෙන්නෙක් ඉන්නවා
එකෙක් මිනින්දොරු දෙපාර්තුමේන්තුවෙ MTO (Map Technological Officer)
අනික් එකා වාරිමාර්ග දෙපාර්තුමෙන්තුවෙ EA (Engineering Assistant)
මෙහෙම කොහොමද පැනගන්නෙ මචං?