ඇමතියෙක්ව අල්ලගෙන රු 6000ක් අතට දීල දුර පැත්තකට ගිහින් දාල ජීවත් වෙලා පෙන්නපන් කියන්න ඕනෙ බන්.
තණකොළ කාලා නම් පුලුවන් වෙයි. ඇට නව ලක්ශෙ උන් දන්නවා ඇති
objection wijerame thiyenne colombo ne ehe awama gana 6414. appa kala plain tea ekak gahanna puluwan wei.Rs.80×2x30=4800(breakfast wijerame rs.80 bath thiyenawa eken 2k gannawa dawlth ekka)
Rs.15x2x30=900(rata appa 2k gannawa)
Total =5700
Balance 5908-5700=rs208
Any objections
අබුල්දෙනියේ හන්දියේ චයිනිස් රෝල්ස් කඩෙන් ඔය ගානට කන්න පුලුවන් ද දන්නේ නෑ නේ. ?objection wijerame thiyenne colombo ne ehe awama gana 6414. appa kala plain tea ekak gahanna puluwan wei.
මූලික අවශ්‍යතා වලට ලිංගික අවශ්‍යතා ත් ඇතුලත් ස'