රජයේ ආයතන - tools පාවිච්චි කිරිල්ල

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    රජයේ සේවය රටට බරක්
    උන්ට මැරෙනකන් පඩි ගෙවන්න ඕනේ
    එකට උබලට කබුරන්න වෙනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,286
    32,013
    113
    එක ආයතනයක වත් හරියට වැඩ කරන telephone නොම්බරයක් නෑ
    වැඩ කරන එව්වා උස්සන්නේ නෑ

    වෙබ් site හරියට වැඩ කරන්නේ නෑ

    මිනිහෙක් වැඩක් කරගන්න ඕනි නම් දවසක් නිවාඩු දාල යන්නම ඕනි
    ගියත් අදාළ මනුස්සය නැත්තම් අයිත් දවසක යන්න ඕනි

    මිනිස්සු කොහොමද බං මේවයින් වැඩක් කරගන්නේ :baffled:

    මේ පහල site එක load වෙන්නෙත් නෑ
    නොම්බර වැඩ කරන්නෙත් නෑ

    call answer කරන්නෙත් නෑ

    https://portal.pensions.gov.lk/open/portal.html
    gov service appiriyai. inna unta kiyanne hariyata wadak nokara ganna padiyen gedara unta kanna denna epa.
    umbalata yadenne naha. daruwanta ehema ewa kanna denne kohomada ehema un?
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    1626263861157.png
    1626263912821.png

    XAMPP server එකේ icon එකමයි සයිට් එකට තියෙන්නේ. අනික උන්ගේ ඔක්කොම Internal apps ව්ලට ලින්ක් දිලා :-)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,866
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වහපන් වහපන් වහපන් කියල දගලද්දි ඕක තේරුනේ නැද්ද ගොබ්බයො????තමන්ට වැඩක් කරගන්ඩ ගිහින් බැරි උනාම ආන්න මතක් වෙනව වැඩේ වෙන්නෙ නැ කියල..ගොන් බඩු🤭🤭🤭
    වැහුවෙ ඇයි? කාගෙ උවමනාවටද?