රජයේ උත්සාහය වලපල්ලේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඕව වෙනස් කරන්ඩ සටන් කරනව මිසක් පැනල යන එක තේරුමක් නැති දෙයක්.. :yes: :yes:

    අනේ පලයන් එරෝසන් යන්න . ගූ හත් පොලේ ගාගෙන දෙන ටෝක්ස්
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,903
    21,150
    113
    ඕව වෙනස් කරන්ඩ සටන් කරනව මිසක් පැනල යන එක තේරුමක් නැති දෙයක්.. :yes: :yes:
    eka nam attha
    lankawe hati dannwane wada karangann adanaganna onee
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eka nam attha
    lankawe hati dannwane wada karangann adanaganna onee

    අවoක උස්සහයක් තියෙන නිලධාරින් ගෙදර ගියාම ඉතුරු වෙන්නෙ හොරු ටික, ඒක තේරුම් ගෙන තමන් තනතුරේ ඉන්න ගමන් ආයතන වෙනස් කිරීමයි කරන්ඩ ඔනෙ..සුද්දගෙ කාලෙ උදන් වෙන දේකට එක පාට්ට නින්දෙන් ඇහැරුනා වගේ පැනල දුවල තේරුමක් නැ.. :yes: :yes:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    බයිල කියන්ඩ එපා බන් ඔය කොච්චි ටිකට් එකේ ටෙන්ඩර් එක මම නම් දන්න විදිහට සුද්දගෙ කාලෙ ඉදන් යන්නෙ එoගලන්තෙට..ඔය මැශිම මෙහෙ නැ ඒකයි සීන් එක ..

    ඕවට කරන්ඩ ඔනෙ ඉල්ලා අස්වීම නෙමේ, තමන් තනතුරුවල ඉදල ආයතන ඒ තත්වෙට ගේන එක..
    Budu ammo marannada yako hadanne 🤣🤣🤣🤣🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    බයිල කියන්ඩ එපා බන් ඔය කොච්චි ටිකට් එකේ ටෙන්ඩර් එක මම නම් දන්න විදිහට සුද්දගෙ කාලෙ ඉදන් යන්නෙ එoගලන්තෙට..ඔය මැශිම මෙහෙ නැ ඒකයි සීන් එක ..

    ඕවට කරන්ඩ ඔනෙ ඉල්ලා අස්වීම නෙමේ, තමන් තනතුරුවල ඉදල ආයතන ඒ තත්වෙට ගේන එක..
    මම මේ ටිකට් මැසිමක් ගැන නෙමෙයි කිව්වේ. රටේ සිද්දවෙන හැම දේම ගැන. තොන්ඩගේ මලගේ පවා. පොර බැහැලා වැඩ කලේ, කොරෝනා නීති කඩ කරනවා දැක දැකත් පොලිසිය කට වහගෙන හිටියේ, අන්තිමේ තොන්ඩගේ ඇමතිකම මහින්ද ගත්තේ. ඔය සේරම.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    බයිල කියන්ඩ එපා බන් ඔය කොච්චි ටිකට් එකේ ටෙන්ඩර් එක මම නම් දන්න විදිහට සුද්දගෙ කාලෙ ඉදන් යන්නෙ එoගලන්තෙට..ඔය මැශිම මෙහෙ නැ ඒකයි සීන් එක ..

    ඕවට කරන්ඩ ඔනෙ ඉල්ලා අස්වීම නෙමේ, තමන් තනතුරුවල ඉදල ආයතන ඒ තත්වෙට ගේන එක..

    Mu troll karanawada nathnam aththatama modaida :confused:

    කොහොමහරි..දන්නෙ නැති උන්ට දැනගන්න. මෙතන තියෙන්නෙ ටිකට් මැෂින් ප්‍රශ්නයක් නෙවෙයි. Train ticketing system එක digitalize කරන project එකේ tender එක billion ගානකට දීල තියනව foreign company එකකට (මම දන්න තරමින් chinese company එකක්). Sanjiva කියන්නෙ මේක අපේ රටේම මීට වඩා සැහෙන්න අඩු පිරිවැයකින්, නවීනතම තාක්ෂනය පාවිච්චි කරල කරගන්න පුළුවන් කියල. රටට billion ගානක් ඉතුරුකරගන්න තිබ්බ අවස්තාවක්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    We don't know who is telling the truth.

    The only way to know the truth is to publicize all the government projects and finance reports. That way those local companies will get a chance to analyse them and provide a better service for the buck.

    Government should not be having and problems publicizing project details as they are expending public money :oo:

    Sanjiva is an honest/no-bullshit(sometimes narcissistic) guy with a proven track record - so it's not really that hard.
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    Mu troll karanawada nathnam aththatama modaida :confused:

    කොහොමහරි..දන්නෙ නැති උන්ට දැනගන්න. මෙතන තියෙන්නෙ ටිකට් මැෂින් ප්‍රශ්නයක් නෙවෙයි. Train ticketing system එක digitalize කරන project එකේ tender එක billion ගානකට දීල තියනව foreign company එකකට (මම දන්න තරමින් chinese company එකක්). Sanjiva කියන්නෙ මේක අපේ රටේම මීට වඩා සැහෙන්න අඩු පිරිවැයකින්, නවීනතම තාක්ෂනය පාවිච්චි කරල කරගන්න පුළුවන් කියල. රටට billion ගානක් ඉතුරුකරගන්න තිබ්බ අවස්තාවක්.
    Mr සංජිව කියන්නේ ඇත්තටම පොරක් .නැත්තම් WSO2 එක ඔය දැන් තියෙන තැනට එන්නේ නැ .අනිත් එක ඔය වගේ project එකක් කරන්න ඕන තරම් resourse ලංකාවේ තියෙනවා .british telecom ,LSEG run කරන අපේ උන් ට ඕක හදාගන්න බැ කියන්නේ විහිළුවක් . ඔය ප්‍රශ්න හින්ද තමයි ජීවන් ලත් ඕකෙන් ඉස්සර අයින් උනේ
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Mr සංජිව කියන්නේ ඇත්තටම පොරක් .නැත්තම් WSO2 එක ඔය දැන් තියෙන තැනට එන්නේ නැ .අනිත් එක ඔය වගේ project එකක් කරන්න ඕන තරම් resourse ලංකාවේ තියෙනවා .british telecom ,LSEG run කරන අපේ උන් ට ඕක හදාගන්න බැ කියන්නේ විහිළුවක් . ඔය ප්‍රශ්න හින්ද තමයි ජීවන් ලත් ඕකෙන් ඉස්සර අයින් උනේ

    machan me thread eke EK member kenek innawa ICTA health app ekata volunteer karapu

    https://elakiri.com/threads/රාජ්‍ය-it-systems-ඔක්කොම-open-source-කලොත්-කොහොමද.1940685/page-3

    Balapan machan pora experience eka dala tiyanawa, pita rata idan lankawe minissu udaw karala tiyanawa
    okkoma open source repo wala balanna puluwan
    apita unat issues go through karanna puluwan
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සන්නිවේදන කුළුනක් හදද්දී පැනලා මැරෙන්නද කියලා අහපු එවුන් ඉන්න රටක් නේ මේක