රජයේ කැබ්රියක් කොටස් කරලා
රජයට අයත් කැබ් රියක් මාතර වල්ගම ප්‍රදේශයේ ගරාජයක කොටස්කර තිබියදී මාතර පොලීසිය සොයාගෙන තිබේ.
අද (20දා) සොයාගත් මෙම කැබ්රිය ඉකුත් දකුණු පළාත් සභා මැතිවරණ සමයේදී සන්ධාන අපෙක්ෂිකාවක විසින් භාවිත කර තිබූ බවට පොලීසිය සැක කරයි.
කැබ්රිය පොලීසියට ගෙන ඒමට කටයුතු කළේය.
-Ada