රජයේ දන්ත වෛද්‍ය

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    රජයේ දන්ත වෛද්‍ය

    රජයේ රෝහල් වල දත්වල ස්නායු පිරවීම සිදුකරනවාද?

    ප්‍රයිවට් කරන්න ගියොත් රුපියල් 9000ක් යනවා කීවා:(

    හොස්පිට්ල් එකට ගිහිල්ල කරගත්තනම් අවුලක් නෑ..

    දන්න කෙනෙක් කියන්නකෝ:(
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    රජයේ රෝහල් වල දත්වල ස්නායු පිරවීම සිදුකරනවාද?

    ප්‍රයිවට් කරන්න ගියොත් රුපියල් 9000ක් යනවා කීවා:(

    හොස්පිට්ල් එකට ගිහිල්ල කරගත්තනම් අවුලක් නෑ..

    දන්න කෙනෙක් කියන්නකෝ:(

    karanawa
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Karanawa. Government hospitals walin oya wadeta hodama thena "Dental Institute Colombo".
    Address: 49 Ward Pl, Colombo 00700
    Open for routine treatment on all week days from 7am to 4pm and Saturdays from 8 am to 12noon.