රජයේ පාසල් බදවාගෑනිම් -2020

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    රජයේ පාසල් බදවාගෑනිම් -2020

    2020 එක වසරට රජයේ පාසල් වල බදවාගෑනිම් කවද වගෙද කරන්නේ අදහසක් තිබෙද ?
     
    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    මැයි මාසේ විතර ඉල්ලුම්පත් කැඳවාවි. ඩොකියුමන්ට් ලෑස්ති කරගන්න.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    දැන් බඳවා ගන්න කොට ආදිශිෂ්‍ය පදනම සහ පදිංචිය වෙන වෙනම සලකනවද නැත්තං දෙකටම හම්බවෙන ලකුණු එකතු කරලා ලිස්ට් එකක් හදනවද?
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    දැන් බඳවා ගන්න කොට ආදිශිෂ්‍ය පදනම සහ පදිංචිය වෙන වෙනම සලකනවද නැත්තං දෙකටම හම්බවෙන ලකුණු එකතු කරලා ලිස්ට් එකක් හදනවද?

    මැයි මාසේ විතර ඉල්ලුම්පත් කැඳවාවි. ඩොකියුමන්ට් ලෑස්ති කරගන්න.

    Document kiwwe grama sewa sahathika arawamewada??
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    දැන් බඳවා ගන්න කොට ආදිශිෂ්‍ය පදනම සහ පදිංචිය වෙන වෙනම සලකනවද නැත්තං දෙකටම හම්බවෙන ලකුණු එකතු කරලා ලිස්ට් එකක් හදනවද?

    Matath owa thama danaganna ona.
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    දැන් බඳවා ගන්න කොට ආදිශිෂ්‍ය පදනම සහ පදිංචිය වෙන වෙනම සලකනවද නැත්තං දෙකටම හම්බවෙන ලකුණු එකතු කරලා ලිස්ට් එකක් හදනවද?

    පදිංචියෙන්ද යන්න හිතාගෙන ඉන්නේ

    Hora kramayakuth balanawa bans