රජයේ මේ තීරණයට ඔබ කැමතිද?

ඔබ කැමතිද?

  • ඔව්

    Votes: 44 72.1%
  • නෑ

    Votes: 9 14.8%
  • ඔය දෙකටම නෑ

    Votes: 8 13.1%

  • Total voters
    61
  • Poll closed .

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    :P

    Hmmm..reasonable comment.

    :P

    ♥-Aurora-♥;7727538 said:
    මට කියන්න ඕනෙ උනේ දුප්පත් උනත් පෝසත් උනත් මිනිස්සු සිගරට් (හෝ එවැනි දුමක්) බොන්න ඕනෙ නෑ කියන එක. මිනිස්සුන්ට සතුටු වෙන්න ඊට වඩා ඕනෙ තරම් දේවල් තියනව කියලයි මට නම් හිතෙන්නෙ. ඔය කියන නීතිය දැම්මයි කියලා කවුරුවත් සිගරට් බොන එක අතහරින්නෙ නෑ. මොකද මෙච්චර කල් බිව්වෙ 'ලෙඩ උනොත් බෙහෙත් නොමිලේ නෙ' කියලා හිතගෙන නෙමෙයි නෙ.
    ඒ ඉතින් මට හිතෙන හැටි. ඕනෙ කෙනෙක්ට ප්උලුවන් එහෙම නෙවෙයි කියන්න
    :rolleyes:

    you are missing the point of this thread...It's not about the good or bad effects of smoking... we all agree that smoking ain't much of a help to your health.

    and your point is that they are doing a self destructive thing knowingly so they are not entitled to free treatments right? but harming yourself is not the point of smoking it's just a side effect.. and most people don't smoke for some amusement..tht's a great stress reliever when they are working, in the case of laborers at least..and anything we do can effect us badly ..how about high cholesterol? we know certain foods contain them but we keep eating? should they be deprived of their medicine as well?

    and you yourself admitted that this law will not influence anybody to stop smoking ?? so what's the point of this law except to make some more money outa it?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Issara mama student kaale mama Danna VP kenek hitiya kandy Hospital eke
    e doctor, Love karala wasa beela ena ungen beheth okkoma pitin salli deela genenna kiyanawa. Waattuwe Bulath kewoth e leda lawa kaanuwa hodawanawa. ledaata berinam gedara minissu lawa hodawanawa.
    Sigarat biwwoth kane paara denawa.
    අදහන්න වටින දොස්තර කෙනෙක්නෙ!
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    oita wada lasiy ne mathpan dumwati thahanan kala nan....aanduwa hithan inne hama 1ma gahuwoth gahapan theory 1n visadanna puluwan kiyala. minihek beela leda unata passe beheth dena 1 nawathtuwata bona 1 adu wenne naa,bona ekaa bonna thiyenakan kohomath bonawa....

    paalala uthumange niyama watinaa adhahas tikak

    1. biwwoth beheth denne naa nikan - aramuna bona 1 nawathweema
    2. love kaloth allan gihin usaavi daanawa - aramuna ashobana hasirim nawathweema

    3. waahana kalu viduru ivath kirima - aramuna waahana walin ena aparadakarayange muuna hadunaganima


     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Etin oita vada hoda natta tava tax tikak vadi kalot........ 1000% vitara etakota kohomat bona evun aduvenavane


    nilanga06
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 105
    Join Date: Mar 2007
    Location: @@@@@@@@@@@@@



    Today, 01:17 PM

    oita wada lasiy ne mathpan dumwati thahanan kala nan....aanduwa hithan inne hama 1ma gahuwoth gahapan theory 1n visadanna puluwan kiyala. minihek beela leda unata passe beheth dena 1 nawathtuwata bona 1 adu wenne naa,bona ekaa bonna thiyenakan kohomath bonawa....

    paalala uthumange niyama watinaa adhahas tikak

    1. biwwoth beheth denne naa nikan - aramuna bona 1 nawathweema
    2. love kaloth allan gihin usaavi daanawa - aramuna ashobana hasirim nawathweema

    3. waahana kalu viduru ivath kirima - aramuna waahana walin ena aparadakarayange muuna hadunaganima






    Mona kalath oya bona ewun wenas karanna amaarui.

    Sigarat Thahanam kaloth un welichcha Pepol kola kudukarala paththara keli wala othala boi
    Arakku thahanam kalaoth un chuuu boi.:D:D
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    machan prasnaya visadandanam arakku natikalama hari neda?

    samahara wayasaka aya kasaya beheth bilath bibu minissunta hedena leda hada gannawa,doctors la kohamada hoyanne arakku bilada kiyala?
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මත් පැන් , සිගරට් බීලා ලෙඩ වෙලා රජයේ රෝහල් ගත වෙන ‍ලෙඩ්ඩුන්ගෙන් ඉදිරියේදි රෝහල් ගාස්තු අය කිරීමට යන බව කියලා තිබුණා. ඒකනම් එළමකිරි වැඩක් තමා.

    මත්පන් වලට අමාරු නෑ ඔය වැඩේ.

    හැබැයි සිගරට් වලට කේස්. සිගරට් වලින් පිලිකා හැදෙන බවට ලෝකෙ දාලා තියෙන නඩු පැරදිලා තියෙනවා ( මම වැරදිනම් හදන්න )

    මොකද පිලිකාව හැදුනේ සිගරට් දුමෙන්මයි කියන එක ඔප්පු කරන්න අමාරුයි ලු. උදාහරණයක් විදියට වාහනයකින් පිටවන දුම් වලිනුත් පිලිකා හැදෙන්න පුලුවන්.

    සිගරට් කොම්පැනි තර්ක කරන්නේ පිලිකාව වාහන දුම ආග්‍රාණය කරලා නෙමෙයි හැදුනේ, සිගරට් බීලමයි හැදුනේ කියලා ඔප්පු කරන්නේ කොහොමද කියන එක.