රජයේ රැකියාවක්ද හොයන්නේ?
මම කලිනුත් එළකිරි එකේ reg වෙලා හිටියා ..මගේ කරුමෙට ඒකේ password එක මතක නැහැ ...
ඒකයි මේ අලුත් account එක හැදුවේ ...මන් හිතනවා හැමෝම පොඩි හෙල්ප් එකක් දෙයි කියල මට ...සෑහෙන්න කාලෙක ඉදන් හිතේ තිබ්බ දෙයක් තමයි ජොබ් site එකක් කරන්න ඕනි කියල ...එකේ පල වෙනි පියවර විදියට fb page එකක් හැදුවා ...දැනට හිතාගෙන ඉන්නේ අලුත් ජොබ් vacancy ඔක්කොම මේ fb page එකේ පෝස්ට් කරන්න ...ටික දවසකින් site එක launch කරන්න හිටන්න ඉන්නේ ...ගොඩක් ජොබ් site තිබ්බට ඒවා ගොඩක්ම තියෙන්නේ private company වල vacancy ..ඒක නිසා මම හිතුවා government ජොබ් taraget කරනවා කියල ...

ඒක නිසා දැනට government ජොබ් vacancy දානවා ...
ඉදිරියට හිතාගෙන ඉන්නේ ඒවාට තියන තරග විභාග වලට අදාල past paper දාන්න ...එළකිරි යාලුවන්ගෙන් ඉල්ලා හිටින්නේ පුළුවන් නම් මේ page එකට like එකක් දාගෙන යන්න ..
.share කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ...දන්න අයට කියන්න ..එහෙම නැත්නම් බුම්ප් එකක්වත් දාගෙන යන්න ...මම මේ දාන ලින්ක් එක ස්පෑම් කියල block කරන්නත් එපා කියල කරුණාවෙන් ඉල්ලනවා ඇඩ්මින් තුමාගෙන් ...

කාට හරි ප්රෝයජනයක් වේවිනෙ ...

https://www.facebook.com/lankatopjob