රජයේ රැකියා ඇබෑර්තු...!!!
මචන්ලා අපේ office එකේ vacancies වගයක් දාලා තියෙනවා. සුදුසුකම් අනුව කට්ටිය apply කරන එකයි තියෙන්නෙ කොල්ලනේ...
ජාතික අධ්‍යාපන ආයතනය - මහරගම
01. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය / ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ
02. සහකාර කථිකාචාර්ය / සහකාර අධ්‍යාපනඥ
03. භාෂා පරිවර්තක
අයදුම් කල හැකි අවසාන දිනය - 2015.12.31
අයදුම්පත් හා විස්තර
http://www.nie.lk/pdf/AdvertismentNIE1.pdf
04. කාර්මික සහකාර
05. විගණන සහකාර
06. පුස්තකාල සහකාර
07. මාධ්‍ය කාර්මික
08. පරිගණක ග්‍රැෆික් නිර්මාණකරු
09. පොත් තබන්නා
10. කළමණාකරණ සහකාර
11. සහකාර නිවාසාධිකාරි
12. පෙර පාසල් ගුරු
13. රියදුරු
14. අරක්කැමි
15. මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු
අයදුම් කල හැකි අවසාන දිනය - 2015.12.23
අයදුම්පත් හා විස්තර
http://www.nie.lk/pdf/AdvertismenNIE2.pdf
වැඩි විස්තර සඳහා
http://nie.lk/
0117601601 Ext - 893/891