රජයේ රෝහලක Pharmacist කෙනෙක් වෙන එක ගැන දන්න අයගෙන් විස්තර ටිකක් දැනගන්න ඕනේ.

albuz

Active member
  • Aug 21, 2024
    129
    107
    43
    රජයේ Hospital එකක Pharmacist කෙනෙක් විදිහට join වෙන එක ගැන මේ field එකේ දැනට වැඩ කරන අයගෙන් practical experience එක දැනගන්න කැමතියි.

    • දැනට salary එක කොහොමද? Allowances එක්ක roughly කොච්චර වගේද?
    • Career progression / promotions කොහොමද? ඉස්සරහට යන්න තියෙන positions මොනවද?
    • Government Pharmacist කෙනෙක් විදිහට අවුරුදු 5-10ක් ගියාම career එක කොහොම develop වෙනවද?
    • Transfer system එක කොහොමද?
    • Government sector එකේ job security එක සහ workload එක කොහොමද?
    • ඉස්සරහට private sector / pharmaceutical companies / regulatory field වගේ වෙනත් පැතිවලට move වෙන්න opportunities තියෙනවද?
    • Overall එකේ බලද්දි Pharmacist career එක ලංකාවේ long-term හොඳ career එකක්ද?

    දැනට රජයේ රෝහලක Pharmacist කෙනෙක් විදිහට වැඩ කරන කෙනෙක් හෝ මේ ගැන හොඳට දන්න කෙනෙක් ඉන්නවා නම් actual experience එකත් එක්ක අදහසක් දාන්න. Salary figures දන්නවා නම් ඒවත් සඳහන් කළොත් ලොකු help එකක්. 🙏