රජයේ විශ්විද්‍යාලයීය විනාශ කරපු අය🥺

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,287
    3,877
    113
    @Chethiya Wijayawardhana මූ කියන්නෙත් ඔහොම ආතල් එක ගැන තමා
    මෙහෙමයි රැග් එක ගැන උඹයි මායි ඕන ඩිබේට් එකක් යමු.
    එත් පොඩ්ඩක් බලපන් කැම්පස් එකේ රැග් එක ගැන හොයන්න එන වුන්ගේ මෝටිව් එක
    කාගන්න බැරි වුනහම මිදි තිත්තයි කියන පන්නයේ නරින්ට ඕන කරන ටූල් එකක් වෙන්න එපා මචන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,564
    75,422

    Ice break karana eka aulak ne. Ekata "Kamathi nam" sing karanna, dance karanna, rangapanna wage ewa kiwwata kamak ne.

    But godak uni wala tiyenne eka ekage kuhaka kamey arrears cover karana rag. Ewata umbata kawadawath political support ne kiyanna be. Godak welawata political walks walata enne first year wala baya karagena genapu eyun tama. Oya godak eliye rangana podi podi parties wala una issara student unions wala hitapu un tama.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,477
    113
    මෙහෙමයි රැග් එක ගැන උඹයි මායි ඕන ඩිබේට් එකක් යමු.
    එත් පොඩ්ඩක් බලපන් කැම්පස් එකේ රැග් එක ගැන හොයන්න එන වුන්ගේ මෝටිව් එක
    කාගන්න බැරි වුනහම මිදි තිත්තයි කියන පන්නයේ නරින්ට ඕන කරන ටූල් එකක් වෙන්න එපා මචන්
    මම මුලින්ම කිව්වනෙ මේ නූල දැම්මෙ මොකා උනත් උගෙ සුලැගිල්ල හරි උස්සල මම රැග් එකට විරුද්ධයි කිව්ව නන් ඒ ඇති. මේ නූල දාපු එකයි මායි ඕනි තරන් වලි දාගෙන තියෙනව මේකෙ.

    ඕකෙ ඩිබෙට් කරන්න දෙයක් නෑ රැග් එක අමානුශිකයි කියන එක මගෙ අන්තිම සහ එකම උත්තරය. ඔකෙන් මොන මගුල හැදුවත් ඒක වැඩක් නෑ මොකද ඌ අන්තිමට තව කාගෙ හරි අච්චුවකින් ආව මැටි ගුලියක් විතරයි.

    උබ මොන මගුල් හිතාගෙන ඕක ඩිෆෙන්ස් කරන්න හැදුවත් ඕක පොලිටිකල් දෙයක්. දැන් ජෙප්පො පෙරට්ටු කරත් පොහොට්ටුවෙ උන් කරත් ඔතන තියෙන මොළ ටික උන්ට බාගන්න තමා ඕක කරන්නෙ
     
    • Like
    Reactions: King_cobra

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,877
    113
    Ice break karana eka aulak ne. Ekata "Kamathi nam" sing karanna, dance karanna, rangapanna wage ewa kiwwata kamak ne.

    But godak uni wala tiyenne eka ekage kuhaka kamey arrears cover karana rag. Ewata umbata kawadawath political support ne kiyanna be. Godak welawata political walks walata enne first year wala baya karagena genapu eyun tama. Oya godak eliye rangana podi podi parties wala una issara student unions wala hitapu un tama.
    කුහක කමේ ඇරියස් කවර් කරන වුන් ඉන්නව individually
    ඒවගේ වුන් නම් සාපයක්.
    ලංකාවේ මුලු මහත් සමාජයම අව්ල් යද්දි කැම්පස්ට විතරක් බෝධිසත්වය වගේ වුන්ව තේරෙන්න විදිහක් නෑනෙ.
    ඒ වගේ වුන් රැග් එකක් තිබ්බත් නැතත් ඉන්නවා. රැග් කරන්න එන්නෙ නැතුවත් පොඩි වුන්ට ඒවගේ වුන් වාත වෙනව.

    පොලිටික්ස් වලට එන්නෙ බය වෙච්ච වුන් කියන එකත් එක්ක නම් එකඟ වෙන්න බැහැ.
    පොලිටික්ස් වලට එන වුන් එක්කො කැම්පස් එද්දිම තෙල කාපු වුන්
    නැතන්ම් වුන්ගේ පෞද්ගලික අඩුපාඩුවක් වහගන්න කැම්පස් එකේ දේශපානයක කරන වුන්.
    පක්ශ වල උන් තෙල ගහන්නෙ පුදගලයෙක්ගෙ දුර්වල තැනක් බලල.
    ගොඩක් වුන් ඉන්නවා බූට් එකක් කාලා ඉද්දි පක්ශෙ වුන් ඇවිල්ල අරූගේ දුක අහගෙන ඉඳපු නිසා පක්ශෙට බැඳිච්ච.
    උබ මොන මගුල් හිතාගෙන ඕක ඩිෆෙන්ස් කරන්න හැදුවත් ඕක පොලිටිකල් දෙයක්. දැන් ජෙප්පො පෙරට්ටු කරත් පොහොට්ටුවෙ උන් කරත් ඔතන තියෙන මොළ ටික උන්ට බාගන්න තමා ඕක කරන්නෙ
    රැග් එක ඇතුලේ පක්ශ තෙල ගහන්න බෑ කියල නීතියක් දාගන්නෙ ඇයි බන් වුන් ඕක කරනවනම්
    මම නම් දැක්ක දෙයක් තමයි පෙරෙට්ටො තෙල ගහද්දි වුන් අනෙක් වුන්ට වඩා මානුශීයයි කියල පෙන්නල තමයි තෙල ගහන්නේ.
    පොඩි වුන්ට අඟවනවා අනෙක් වුන්ට තමා රැග් කරන්න ඕන වුන් නම් රැග් වලට විරුද්ධයි කියල.
    එතකොට හිතල බලපන් උඹේ මේ සරල සමීකරණය කොච්චර දුරට යතාර්ථය එක්ක ගැලපෙනවද කියල.
    එකයි මම කියන්නෙ රැග් එකක් තිබ්බත් නැතත් ඔය පක්ශවලට කැම්පස් ඇතුලේ පවතින්න පුලුවන් කියල.
    රැග් එක නැවැත්තුව කියල පෙරෙට්ටො නැති කරන්න බෑ. සමහර විට උන් ඔයිට වඩා බලවත් වෙයි ඕක නවත්තපු දාට.
    කැම්පස් යන ලමයි වාමාංශික රැඩිකල් අදහස් දරන එක ලෝකෙටම වලංගු සත්‍යයක්. ලංකාවේ රැග් එක නිසා ඇති වුන දෙයක් නෙමෙයි.

    මාත් දැන් ගොඩක් කාලෙක ඉඳන් නෝට් කලා.
    මේ වගේ නූල් උඩට එන්නෙ නැත්නම් fb එකේ අර උඹ ශෙයා කලා වගේ පොස්ට් මතු වෙන්න පටන් ගන්නෙ.
    නැත්නම් රැග් එකේ වීඩියෝ ලීක් වෙන්නෙ AL රිසල්ට්ස් ඇවිල්ල ප්‍රයිවට් කැම්පස් වල ඇඩ්මිශන් කෝල් කරද්දිම තමයි.
    එක නිසා මචන් genuine debate එකයි bad faith actors ලවයි වෙන් කරල අඳුන ගන්න පුරුදු වෙන්න.
    අපි තව කෙනෙක්ගේ bad faith argument එකකට හවුල් වෙනව කියන්නෙ උන් අපිව අපිටත් හොරෙන් යූස් කරනව කියන එක.
    කැම්පස් ඇතුලේ දාහක් අවුල් තියනවා. හැබැයි ඒකට උත්තරේ ආණ්ඩුවෙ කැම්පස් වහල දාල ප්‍රයිවට් කැම්පස් අරින්න ඕන කියන එක නෙමෙයි.

    කැම්පස් යාගන්න බැරුව රැග් එක ගැන කිඹුල් කඳුලු හලන වුන්ට කියන්නෙ
    උඹලට මේ ඩිබෙට් එක අදල නෑ බන්.
    කැම්පස් යන්න බැරි වුනා කියල උඹල කැම්පස් ගිය වුන්ට වඩා පහත් වෙන්නෙවත් කැම්පස් ගිය වුන් උඹලට වඩා ලොකුයි කියලවත් කෙහෙම්මලක් නෑ.
    හැබැයි උඹල දැකපු නැති දන්නෙ නැති රෙද්දවල් ගැන කියවන්න එන්න එපා.
    එකෙන් මතු වෙන්නෙ කැම්පස් යන්න බැරි වීම ගැන උඹලගෙම හිත්වල තියෙන හීන මානේ. (inferiority complex)
    එක නිසා කමෙන්ට් එකක් දාන්න කලින් හිතපන් මම මේ කමෙන්ට් කරන්නෙ මධ්‍යස්ථව ඇත්තටම මට හිතෙන දේද නැත්නම් මගේ ඇරියස් එකක් කවර් කරන්නද කියල.
    ඇරියස් කවර් කරන්න මේ වගේ ඒවට කමෙන්ට් දාන එකම මාර cringe බන්.
     
    Ochara type karanna deyak ne machan.

    Mama 3As daala 2007 moratuwa enter une. Matath rag nathi unata oya eka eka adu kuley godey ponnayange no english pure sinhala athal walata muladi poddak muna denna una.

    Rag needs to be a choice If someone say they don't want to participate let them be alone. Mona pakektawath balayak ne kaatawath ehema balen karanna. Api apey mahansiyen, gedara unge salli/mahansiyen igena gena yanne kohewath yana adu kuley parayange peedawata pathwennawath, updes gannawath newi. Eka mulinma terum ganna ona Rag eka onai kiyana set eka

    Puluwanam Rag dena aiyalata oka implement karanna kiyapan. Itpase balapanko rag ekata mokada wenne kiyala
     
    I wholeheartedly agree with you that the "Rag" needs to be a voluntary thing.
    Anyone should be able to opt out of it at any point in time without facing any negative backlash.
    And it should make exemptions to students who suffer from disabilities where they be physical disabilities or mental ones.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,292
    113
    රැග් එක තියෙන්න ඕන දෙයක් බන්. සහෝදර බැදීම කියන එක ඇතිවෙන්න රැග් එක තියෙන්න ඕන. ඒ වෙනුවෙන් හදපු අයිටම් ගොඩක් රැග් වල තියෙනවා නැත්නම් අනුන්ගේ දාඩිය ගඳ සුවඳ දැනෙන්නෙ නැති තමන් ගැනම හිතන ආත්මාර්ථකාමී උන් ටිකක් තමයි ඔය කැම්පස් ඉන්න අවුරුදු තුන හතරෙ ඕවයෙ ඉන්නෙ. ගුද මාර්ගයට පොලු බස්සන එක වගේ physical රැග් නම් අයින් වෙන්න ඕන. ඒකට මමත් එකගයි. ඒවා දරැණු වැඩියි. අනික පිසිකල් රැග් වලට කලින් තමන්ට තියෙන අසනීප දැනුම් දීල අයින් වෙන්න පුළුවන්. හැබැයි උන්ට වුනත් කරන්න පුළුවන් අයිටම් තියෙනවා. උදාහරණයක් උන්ට බැජ් එකේම උන් දත් මදින එකම බුරැසුවනින් දත් මදින්න බැරි නෑනෙ. මුලු බැජ් එකේම වාසගම් පවුලේ තොරතුරු එක්ක නම්ගම් පාඩම් කරගන්න බැරි නෑනෙ. රැග් එකෙන් පස්සෙ ගෙට් ටුගෙදර් එකේ ජේෂ්ඨ උත්තමයොත් එක්ක අඩියක් ගහනකොට එන සතුට රැග් නොවුන එවුන්ට ජීවිතේට ගන්න බෑ..

    අනිවා මචං. ගෙදර සහෝදරයෝ අතර සහෝදර බැඳීම් ඇති වෙන්න කියල මම නම් අපේ ගෙදරත් රැග් එක පටන් ගත්ත :yes:

    මෙහෙමයි රැග් එක ගැන උඹයි මායි ඕන ඩිබේට් එකක් යමු.
    එත් පොඩ්ඩක් බලපන් කැම්පස් එකේ රැග් එක ගැන හොයන්න එන වුන්ගේ මෝටිව් එක
    කාගන්න බැරි වුනහම මිදි තිත්තයි කියන පන්නයේ නරින්ට ඕන කරන ටූල් එකක් වෙන්න එපා මචන්

    කුහක කමේ ඇරියස් කවර් කරන වුන් ඉන්නව individually
    ඒවගේ වුන් නම් සාපයක්.
    ලංකාවේ මුලු මහත් සමාජයම අව්ල් යද්දි කැම්පස්ට විතරක් බෝධිසත්වය වගේ වුන්ව තේරෙන්න විදිහක් නෑනෙ.
    ඒ වගේ වුන් රැග් එකක් තිබ්බත් නැතත් ඉන්නවා. රැග් කරන්න එන්නෙ නැතුවත් පොඩි වුන්ට ඒවගේ වුන් වාත වෙනව.

    පොලිටික්ස් වලට එන්නෙ බය වෙච්ච වුන් කියන එකත් එක්ක නම් එකඟ වෙන්න බැහැ.
    පොලිටික්ස් වලට එන වුන් එක්කො කැම්පස් එද්දිම තෙල කාපු වුන්
    නැතන්ම් වුන්ගේ පෞද්ගලික අඩුපාඩුවක් වහගන්න කැම්පස් එකේ දේශපානයක කරන වුන්.
    පක්ශ වල උන් තෙල ගහන්නෙ පුදගලයෙක්ගෙ දුර්වල තැනක් බලල.
    ගොඩක් වුන් ඉන්නවා බූට් එකක් කාලා ඉද්දි පක්ශෙ වුන් ඇවිල්ල අරූගේ දුක අහගෙන ඉඳපු නිසා පක්ශෙට බැඳිච්ච.

    රැග් එක ඇතුලේ පක්ශ තෙල ගහන්න බෑ කියල නීතියක් දාගන්නෙ ඇයි බන් වුන් ඕක කරනවනම්
    මම නම් දැක්ක දෙයක් තමයි පෙරෙට්ටො තෙල ගහද්දි වුන් අනෙක් වුන්ට වඩා මානුශීයයි කියල පෙන්නල තමයි තෙල ගහන්නේ.
    පොඩි වුන්ට අඟවනවා අනෙක් වුන්ට තමා රැග් කරන්න ඕන වුන් නම් රැග් වලට විරුද්ධයි කියල.
    එතකොට හිතල බලපන් උඹේ මේ සරල සමීකරණය කොච්චර දුරට යතාර්ථය එක්ක ගැලපෙනවද කියල.
    එකයි මම කියන්නෙ රැග් එකක් තිබ්බත් නැතත් ඔය පක්ශවලට කැම්පස් ඇතුලේ පවතින්න පුලුවන් කියල.
    රැග් එක නැවැත්තුව කියල පෙරෙට්ටො නැති කරන්න බෑ. සමහර විට උන් ඔයිට වඩා බලවත් වෙයි ඕක නවත්තපු දාට.
    කැම්පස් යන ලමයි වාමාංශික රැඩිකල් අදහස් දරන එක ලෝකෙටම වලංගු සත්‍යයක්. ලංකාවේ රැග් එක නිසා ඇති වුන දෙයක් නෙමෙයි.

    මාත් දැන් ගොඩක් කාලෙක ඉඳන් නෝට් කලා.
    මේ වගේ නූල් උඩට එන්නෙ නැත්නම් fb එකේ අර උඹ ශෙයා කලා වගේ පොස්ට් මතු වෙන්න පටන් ගන්නෙ.
    නැත්නම් රැග් එකේ වීඩියෝ ලීක් වෙන්නෙ AL රිසල්ට්ස් ඇවිල්ල ප්‍රයිවට් කැම්පස් වල ඇඩ්මිශන් කෝල් කරද්දිම තමයි.
    එක නිසා මචන් genuine debate එකයි bad faith actors ලවයි වෙන් කරල අඳුන ගන්න පුරුදු වෙන්න.
    අපි තව කෙනෙක්ගේ bad faith argument එකකට හවුල් වෙනව කියන්නෙ උන් අපිව අපිටත් හොරෙන් යූස් කරනව කියන එක.
    කැම්පස් ඇතුලේ දාහක් අවුල් තියනවා. හැබැයි ඒකට උත්තරේ ආණ්ඩුවෙ කැම්පස් වහල දාල ප්‍රයිවට් කැම්පස් අරින්න ඕන කියන එක නෙමෙයි.

    කැම්පස් යාගන්න බැරුව රැග් එක ගැන කිඹුල් කඳුලු හලන වුන්ට කියන්නෙ
    උඹලට මේ ඩිබෙට් එක අදල නෑ බන්.
    කැම්පස් යන්න බැරි වුනා කියල උඹල කැම්පස් ගිය වුන්ට වඩා පහත් වෙන්නෙවත් කැම්පස් ගිය වුන් උඹලට වඩා ලොකුයි කියලවත් කෙහෙම්මලක් නෑ.
    හැබැයි උඹල දැකපු නැති දන්නෙ නැති රෙද්දවල් ගැන කියවන්න එන්න එපා.
    එකෙන් මතු වෙන්නෙ කැම්පස් යන්න බැරි වීම ගැන උඹලගෙම හිත්වල තියෙන හීන මානේ. (inferiority complex)
    එක නිසා කමෙන්ට් එකක් දාන්න කලින් හිතපන් මම මේ කමෙන්ට් කරන්නෙ මධ්‍යස්ථව ඇත්තටම මට හිතෙන දේද නැත්නම් මගේ ඇරියස් එකක් කවර් කරන්නද කියල.
    ඇරියස් කවර් කරන්න මේ වගේ ඒවට කමෙන්ට් දාන එකම මාර cringe බන්.

    උඹ උපතින්ම ඔච්චර ගොබ්බද නැත්තම් රැග් එකේදී මොලේ තැලිලා ඔහොම අංගවිකල උනාද කොල්ලෝ?

    ලංකවේ private campus intake 3 විතර තියනවා. එහෙම බැලුවොත් ඉතින් රැග් ගැන අව්රුද්ද පුරාම කතා කරන්න වෙන්නේ නෑ.

    උඹලගේ විකුර්ති ලිංගික ආසාවල් නිසා කිසිම කැම්පස් එකක් වහන්න ඕනේ කියල මෙතන කිසිම කෙනෙක් කියල නෑ. උඹ වගේ සික් පොරවල් වලට දඩුවම් දුන්න නම් හොඳටම ඇති.

    උඹ ඉන්නේ හොඳටම අනාථ වෙලා කොල්ලෝ. තමුන්ගේ විකුර්ති අසාවල් defend කරන්න මේක government vs private අව්ලක් කරගන්න සැහෙන්න මහන්සි වෙනවා නේද?

    නෑ පුතා අව්ල තියෙන්නේ උඹේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,477
    113
    රැග් එක ඇතුලේ පක්ශ තෙල ගහන්න බෑ කියල නීතියක් දාගන්නෙ ඇයි බන් වුන් ඕක කරනවනම්
    මම නම් දැක්ක දෙයක් තමයි පෙරෙට්ටො තෙල ගහද්දි වුන් අනෙක් වුන්ට වඩා මානුශීයයි කියල පෙන්නල තමයි තෙල ගහන්නේ.
    පොඩි වුන්ට අඟවනවා අනෙක් වුන්ට තමා රැග් කරන්න ඕන වුන් නම් රැග් වලට විරුද්ධයි කියල.
    එතකොට හිතල බලපන් උඹේ මේ සරල සමීකරණය කොච්චර දුරට යතාර්ථය එක්ක ගැලපෙනවද කියල.
    එකයි මම කියන්නෙ රැග් එකක් තිබ්බත් නැතත් ඔය පක්ශවලට කැම්පස් ඇතුලේ පවතින්න පුලුවන් කියල.
    රැග් එක නැවැත්තුව කියල පෙරෙට්ටො නැති කරන්න බෑ. සමහර විට උන් ඔයිට වඩා බලවත් වෙයි ඕක නවත්තපු දාට.
    කැම්පස් යන ලමයි වාමාංශික රැඩිකල් අදහස් දරන එක ලෝකෙටම වලංගු සත්‍යයක්. ලංකාවේ රැග් එක නිසා ඇති වුන දෙයක් නෙමෙයි.
    උබලට පක්ෂ තෙල ගහන්න එපා කියල පිකට් එක ෆස්ට් ඉයර් උන් ටික අරගෙන යනව එතකොට පක්ශ තෙලත් නෑ වතුරත් නෑ.

    එහෙනන් ඉතින් ලන්කාවෙ කැම්පස් ගිහින් එලියෙ ඉන්න උන්ගෙ හැටියට මේ වෙනකොට තියෙන්න ඕනි වාමාශික ආණ්ඩුවක්.

    මාත් දැන් ගොඩක් කාලෙක ඉඳන් නෝට් කලා.
    මේ වගේ නූල් උඩට එන්නෙ නැත්නම් fb එකේ අර උඹ ශෙයා කලා වගේ පොස්ට් මතු වෙන්න පටන් ගන්නෙ.
    නැත්නම් රැග් එකේ වීඩියෝ ලීක් වෙන්නෙ AL රිසල්ට්ස් ඇවිල්ල ප්‍රයිවට් කැම්පස් වල ඇඩ්මිශන් කෝල් කරද්දිම තමයි.
    එක නිසා මචන් genuine debate එකයි bad faith actors ලවයි වෙන් කරල අඳුන ගන්න පුරුදු වෙන්න.
    අපි තව කෙනෙක්ගේ bad faith argument එකකට හවුල් වෙනව කියන්නෙ උන් අපිව අපිටත් හොරෙන් යූස් කරනව කියන එක.
    කැම්පස් ඇතුලේ දාහක් අවුල් තියනවා. හැබැයි ඒකට උත්තරේ ආණ්ඩුවෙ කැම්පස් වහල දාල ප්‍රයිවට් කැම්පස් අරින්න ඕන කියන එක නෙමෙයි.

    ඉතින් එහෙමනෙ බන් දැන් මිනිස්සුන්ට බඩගිණි දැනෙනකොට තමා උන් අරගල කරන්නෙ.

    පෙරහැර කාලෙට තමා අලි ගැන කතා කරන්නෙ. උබ දන්නෙ නැති උනාට එහෙම සීසන් තියෙනව මින්ස්සුන්ට හැමදාම එක එකාගෙ ගොන් ආතල් වල එල්ලිල ඉන්න ඕනි නෑනෙ ට්‍රෙන්ඩ් එක හැදෙන කාලෙට කතා කරන්න තියෙන්නෙ.

    උබලත් රැග් කරන්නෙ ලමයි අලුතෙන් එන කාලෙටනෙ.

    දැන් උබ කියන ජෙනියුන් එකයි බෑඩ් එකයි වෙන් කරන ඉර මොකද්ද?

    දැන් ඔය වීඩියෝ එකේ තිබ්බ එව්ව බොරුද? කෝ උබ දැන් කියපු කැමති නන් රැග් නොවී ඉන්න පුලුවන් ක්‍රමය. රැග් වෙන උන්ට විතරයි හොස්ටල් කියන්නෙ අපේ මිනිස්සු බදු ගෙවද්දිම කියල තියෙනවද මේක රැග් නොවිච්ච උන්ට දෙන්න එපා කියල.

    මේක කැම්පස් ගිය උන්ට විතරයි කතා කරන්න පුලුවන් කියන්නෙ උන් කැම්පස් ගියාම බාහිර සමාජයෙන් වෙන් වෙනවද? උන්ගෙ ගෙවල් වල මින්ස්සුන්ට දැනෙන්නෙ නැද්ද තමන්ගෙ පවුලෙ එකෙක් දුක් විදින එක.

    ඇරියස් කවර් කරන්න මේ වගේ ඒවට කමෙන්ට් දාන එකම මාර cringe බන්.

    අපිටත් ඒ වගේ තමා තව එකෙක්ගෙ නිදහස තේරුම් ගන්න බැරි උන්ට උත්තර දෙන්න ගියාම. බයියො හොදයි තව උන්ට නන් ටකරන් කෑල්ලක් බත් පැකට් එකක් හරි තියෙනව අන්තිමට.

    උබල කැම්පස් එකේ හොදම කාලෙ මතක සැමරුමක් කරගන්න එකා එකාගෙ ගොන් ආතල් වලට නටල තව ඒව ඉවර වෙලත් උන්ව ඩිෆෙන්ඩ් කරනව.

    රෙප් වෙච්ච සමහරුත් ඔහොම තමා රේප් කරපු එකාව බැදගන්නව අන්තිමට

    P.S මේක පෞද්ගලික රජයේ කැම්පස් ප්‍රශ්නයක් නෙවෙයි රැග් ඇන්ටි රැග් ප්‍රශ්නයක්. වටේටම තල තලා යන්න එපා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,292
    113
    උබලට පක්ෂ තෙල ගහන්න එපා කියල පිකට් එක ෆස්ට් ඉයර් උන් ටික අරගෙන යනව එතකොට පක්ශ තෙලත් නෑ වතුරත් නෑ.

    එහෙනන් ඉතින් ලන්කාවෙ කැම්පස් ගිහින් එලියෙ ඉන්න උන්ගෙ හැටියට මේ වෙනකොට තියෙන්න ඕනි වාමාශික ආණ්ඩුවක්.

    ඉතින් එහෙමනෙ බන් දැන් මිනිස්සුන්ට බඩගිණි දැනෙනකොට තමා උන් අරගල කරන්නෙ.

    පෙරහැර කාලෙට තමා අලි ගැන කතා කරන්නෙ. උබ දන්නෙ නැති උනාට එහෙම සීසන් තියෙනව මින්ස්සුන්ට හැමදාම එක එකාගෙ ගොන් ආතල් වල එල්ලිල ඉන්න ඕනි නෑනෙ ට්‍රෙන්ඩ් එක හැදෙන කාලෙට කතා කරන්න තියෙන්නෙ.

    උබලත් රැග් කරන්නෙ ලමයි අලුතෙන් එන කාලෙටනෙ.

    දැන් උබ කියන ජෙනියුන් එකයි බෑඩ් එකයි වෙන් කරන ඉර මොකද්ද?

    දැන් ඔය වීඩියෝ එකේ තිබ්බ එව්ව බොරුද? කෝ උබ දැන් කියපු කැමති නන් රැග් නොවී ඉන්න පුලුවන් ක්‍රමය. රැග් වෙන උන්ට විතරයි හොස්ටල් කියන්නෙ අපේ මිනිස්සු බදු ගෙවද්දිම කියල තියෙනවද මේක රැග් නොවිච්ච උන්ට දෙන්න එපා කියල.

    මේක කැම්පස් ගිය උන්ට විතරයි කතා කරන්න පුලුවන් කියන්නෙ උන් කැම්පස් ගියාම බාහිර සමාජයෙන් වෙන් වෙනවද? උන්ගෙ ගෙවල් වල මින්ස්සුන්ට දැනෙන්නෙ නැද්ද තමන්ගෙ පවුලෙ එකෙක් දුක් විදින එක.

    අපිටත් ඒ වගේ තමා තව එකෙක්ගෙ නිදහස තේරුම් ගන්න බැරි උන්ට උත්තර දෙන්න ගියාම. බයියො හොදයි තව උන්ට නන් ටකරන් කෑල්ලක් බත් පැකට් එකක් හරි තියෙනව අන්තිමට.

    මූ අදාල දේ ඇරෙන්න අනික් ඔක්කොම කියනවා.

    මේක private vs government හරි අඩු කුලේ campus vs posh campus වලියක් කරන්න මාර ගේමක් දෙනවා. ටිපිකල් ගංකබර රැග් කොල්ලා ටැක්ටික්ස්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,477
    113
    මූ අදාල දේ ඇරෙන්න අනික් ඔක්කොම කියනවා.

    මේක private vs government හරි අඩු කුලේ campus vs posh campus වලියක් කරන්න මාර ගේමක් දෙනවා. ටිපිකල් ගංකබර රැග් කොල්ලා ටැක්ටික්ස්.
    අලි ගාල් වගේ තමා තියල තල තලා වද දීල කබේට බැදගත්තට පස්සෙ හෙන්ඩුවත් ඇති.
     
    • Haha
    Reactions: Edward Kenway

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,877
    113
    උබලට පක්ෂ තෙල ගහන්න එපා කියල පිකට් එක ෆස්ට් ඉයර් උන් ටික අරගෙන යනව එතකොට පක්ශ තෙලත් නෑ වතුරත් නෑ.

    එහෙනන් ඉතින් ලන්කාවෙ කැම්පස් ගිහින් එලියෙ ඉන්න උන්ගෙ හැටියට මේ වෙනකොට තියෙන්න ඕනි වාමාශික ආණ්ඩුවක්.

    ඉතින් එහෙමනෙ බන් දැන් මිනිස්සුන්ට බඩගිණි දැනෙනකොට තමා උන් අරගල කරන්නෙ.

    පෙරහැර කාලෙට තමා අලි ගැන කතා කරන්නෙ. උබ දන්නෙ නැති උනාට එහෙම සීසන් තියෙනව මින්ස්සුන්ට හැමදාම එක එකාගෙ ගොන් ආතල් වල එල්ලිල ඉන්න ඕනි නෑනෙ ට්‍රෙන්ඩ් එක හැදෙන කාලෙට කතා කරන්න තියෙන්නෙ.

    උබලත් රැග් කරන්නෙ ලමයි අලුතෙන් එන කාලෙටනෙ.

    දැන් උබ කියන ජෙනියුන් එකයි බෑඩ් එකයි වෙන් කරන ඉර මොකද්ද?

    දැන් ඔය වීඩියෝ එකේ තිබ්බ එව්ව බොරුද? කෝ උබ දැන් කියපු කැමති නන් රැග් නොවී ඉන්න පුලුවන් ක්‍රමය. රැග් වෙන උන්ට විතරයි හොස්ටල් කියන්නෙ අපේ මිනිස්සු බදු ගෙවද්දිම කියල තියෙනවද මේක රැග් නොවිච්ච උන්ට දෙන්න එපා කියල.

    මේක කැම්පස් ගිය උන්ට විතරයි කතා කරන්න පුලුවන් කියන්නෙ උන් කැම්පස් ගියාම බාහිර සමාජයෙන් වෙන් වෙනවද? උන්ගෙ ගෙවල් වල මින්ස්සුන්ට දැනෙන්නෙ නැද්ද තමන්ගෙ පවුලෙ එකෙක් දුක් විදින එක.

    අපිටත් ඒ වගේ තමා තව එකෙක්ගෙ නිදහස තේරුම් ගන්න බැරි උන්ට උත්තර දෙන්න ගියාම. බයියො හොදයි තව උන්ට නන් ටකරන් කෑල්ලක් බත් පැකට් එකක් හරි තියෙනව අන්තිමට.

    උබල කැම්පස් එකේ හොදම කාලෙ මතක සැමරුමක් කරගන්න එකා එකාගෙ ගොන් ආතල් වලට නටල තව ඒව ඉවර වෙලත් උන්ව ඩිෆෙන්ඩ් කරනව.

    රෙප් වෙච්ච සමහරුත් ඔහොම තමා රේප් කරපු එකාව බැදගන්නව අන්තිමට

    P.S මේක පෞද්ගලික රජයේ කැම්පස් ප්‍රශ්නයක් නෙවෙයි රැග් ඇන්ටි රැග් ප්‍රශ්නයක්. වටේටම තල තලා යන්න එපා.

    පිකර් වලට ලමයි අරන් යන එක ඇත්ත එක මම අනිවාර්යෙන්ම පිලිගන්නව.
    එත් අපි කතා කරන්නෙ වෙන දෙයක් ගැන නේද.
    රැග් එක කියන්නෙ වෙන දෙයක් පිකට් වලට ලමයි අරගෙන යාම කියන්නෙ වෙන දෙයක්
    පිකට් වලට ලමයි අරගෙන යන්නෙ නැතුවත් රැග් එක පවතින්න පුලුවන්.
    රැග් එක නැතුවත් පිකට් වලට ලමයි අරගෙන යන්න පුලුවන්

    bad faith actors ල කියන්නෙ වෙන යටි අරමුණක් ඉටු කරගන්න වෙන කෙනෙක්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන අය.
    ඒ ගොල්ලො ඇත්තටම underlying issue එක ගැන care කරන්නෙ නැහැ.
    එහෙම අය එක්ක ප්‍රශ්න කතා කරන්න යන එක අපරාදේ.
    මම කියන්නෙ රැග් එක ගැන කතා නොකර ඉන්න කියල නෙමෙයි.
    ඔයයි මමයි මේ කරන්නෙ එහෙම කතා කරන එක තමයි.
    හැබැයි අදාල මිනිස්සු එක්ක කතා කරන්න. ඇත්තටම ඒ ප්‍රශ්නේ ගැන care කරන අය එක්ක.
    bad faith actors ල ඔයාගෙ පොයින්ට් එක එක්ක එකඟ වෙන්න පුලුවන්.
    එහෙම වුනහම ඔයාටත් හිතෙයි ඔයා හරි කියල.
    නමුත් bad faith actors ල යෝජනා කරන විකල්පය මොකද්ද.
    වුන්ට එහෙම විකල්පයක් තියනවද? දැන් තියෙන කෙහෙම්මලට වඩා උන්ගේ විකල්පය මාරයිද?
    ඒවත් පොඩ්ඩක් බලල ඒ වගේ අය එක්ක engage වෙන්න.

    ඔය විඩියො එකක් ගැන කියනවනේ
    එතන හිටපු ලමයිගෙන් අහල බලන්න ඕන ඒ ගොල්ලොන්ට ඒ function එක ඉවර වෙලා මොකද හිතුනේ කියල.
    ඔය function වල ලමයින්ට බනින එක රඟපෑමක්.
    ඔහොම බැනල ඉවර වෙලා ඊලග මොහොතේ නංගි උඹට කොහොමද කියල අහනව.
    වතුර ටික පැනඩොල් එක ලඟටම ගෙනත් දෙනව.
    කලන්තේ වගේ කිව්වොත් පවන් ගහනව.
    ඒ කෑලි ඔය වීඩියෝ වල නැහැ.
    එකයි මම කිව්වෙ රැග් එක කියන්නෙ සුන්දර මතකයක් විතරයි කියල.
    උඹ හිතන්නෙ ඒ ඔක්කොම ලමයි හිතන විදිහ වැරදිද.
    උන්ට මොකක් හරි ඔලුවෙ අමාරුවක්ද
    නැත්නම් උඹල ඔය හිතන් ඉන්න දේ නෙමෙයිද ඇත්තටම වෙන්නෙ.

    උඹල හිතන් ඉන්නවනම් තාමත් රැග් වල අර ජේශ්ඨ උත්තම කැලි තියනව කියල
    පොඩ්ඩක් හොයල බලල කතා කරපන් කතා කරන්න කලින්.
    ඒ ගොන් පාට් දැන් නැහැ.
    කැම්පස් යන වුන්ටත් තේරෙනවා තියාගන්න ඕන මොනවද කියල ගොන් පාට් මොනවද කියල.
     
    ඕනේ තරම් පුපේ ඇරලා පැනඩෝල් දෙකක් ගෙනත් දුන්නම සතුටු වෙන කොලුකාර යාලුවෙක් හැම "බැජ්" එකේම ඉන්නවා :rofl:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,877
    113
    ඕනේ තරම් පුපේ ඇරලා පැනඩෝල් දෙකක් ගෙනත් දුන්නම සතුටු වෙන කොලුකාර යාලුවෙක් හැම "බැජ්" එකේම ඉන්නවා :rofl:
    එතකොට අක්කෙක් ගෙනත් දුන්නොත් මොකද කියන්නෙ.
    අවුලක් නැද්ද:lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,292
    113
    එතකොට අක්කෙක් ගෙනත් දුන්නොත් මොකද කියන්නෙ.
    අවුලක් නැද්ද:lol:

    උඹට අක්කලත් ලිංගික අතවර කරාද?

    අඩෝ quote කරන්න බයේ බයේ ඉඳල ඉවසන්නම බැරි තැන එලියට ආව නේද bdsm කොල්ලෝ? :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,477
    113
    පිකර් වලට ලමයි අරන් යන එක ඇත්ත එක මම අනිවාර්යෙන්ම පිලිගන්නව.
    එත් අපි කතා කරන්නෙ වෙන දෙයක් ගැන නේද.
    රැග් එක කියන්නෙ වෙන දෙයක් පිකට් වලට ලමයි අරගෙන යාම කියන්නෙ වෙන දෙයක්
    පිකට් වලට ලමයි අරගෙන යන්නෙ නැතුවත් රැග් එක පවතින්න පුලුවන්.
    රැග් එක නැතුවත් පිකට් වලට ලමයි අරගෙන යන්න පුලුවන්
    රැග් නොවී ඉන්න අයවත් එක්කගෙන යනවද නැත්තන් රැග් වෙන ලමයි බෑ කිව්වොත් හා එහෙනන් ඉන්න කියල යනවද?
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,877
    113
    රැග් නොවී ඉන්න අයවත් එක්කගෙන යනවද නැත්තන් රැග් වෙන ලමයි බෑ කිව්වොත් හා එහෙනන් ඉන්න කියල යනවද?
    උඹ දන්නවද රැග් එක ඉවර වුනහමත් එහෙම අරන් යනව කියල
    එතකොට මොකද කියන්නෙ
    එතකොට උඹ රැග් වුනාද නැද්ද අහන්නෙ නැහැ

    උඹට අක්කලත් ලිංගික අතවර කරාද?

    අඩෝ quote කරන්න බයේ බයේ ඉඳල ඉවසන්නම බැරි තැන එලියට ආව නේද bdsm කොල්ලෝ? :rofl:
    නැහැ උඹ කියපන්කෝ ගේ සීන් නැතුව ස්ටේට් සීන් විතරක් තියනවනම් උඹ රැග් වලට කැමතිද කියල. :P
    උඹට තියෙන්නෙ homophobic critique එකක්නේ.
    ------ Post added on Sep 26, 2022 at 1:52 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,292
    113
    නැහැ උඹ කියපන්කෝ ගේ සීන් නැතුව ස්ටේට් සීන් විතරක් තියනවනම් උඹ රැග් වලට කැමතිද කියල. :P
    උඹට තියෙන්නෙ homophobic critique එකක්නේ.

    අපෝ නෑ gay විතරක් නෙවෙයි මොන විදිහේ rape වලටත් විරුද්දයි

    නෑ බං මොන රැග් වලටත් විරුද්ධයි. ශිෂ්ඨ සමාජයේ මිනිස්සු අනික් මිනිස්සුන්ට වද දෙන්නේ නැනේ? උඹල වගේ මන්ද සික් හිකනල්ලු මිසක්
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,877
    113
    අපෝ නෑ gay විතරක් නෙවෙයි මොන විදිහේ rape වලටත් විරුද්දයි

    නෑ බං මොන රැග් වලටත් විරුද්ධයි. ශිෂ්ඨ සමාජයේ මිනිස්සු අනික් මිනිස්සුන්ට වද දෙන්නේ නැනේ? උඹල වගේ මන්ද සික් හිකනල්ලු මිසක්
    ඔව් බන් මට තේරෙනව රේප් කරන නිසා තමයි උඹ විරුද්ධ කියල.. 🙂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,477
    113
    bad faith actors ල කියන්නෙ වෙන යටි අරමුණක් ඉටු කරගන්න වෙන කෙනෙක්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන අය.
    ඒ ගොල්ලො ඇත්තටම underlying issue එක ගැන care කරන්නෙ නැහැ.
    එහෙම අය එක්ක ප්‍රශ්න කතා කරන්න යන එක අපරාදේ.
    මම කියන්නෙ රැග් එක ගැන කතා නොකර ඉන්න කියල නෙමෙයි.
    ඔයයි මමයි මේ කරන්නෙ එහෙම කතා කරන එක තමයි.
    හැබැයි අදාල මිනිස්සු එක්ක කතා කරන්න. ඇත්තටම ඒ ප්‍රශ්නේ ගැන care කරන අය එක්ක.
    bad faith actors ල ඔයාගෙ පොයින්ට් එක එක්ක එකඟ වෙන්න පුලුවන්.
    එහෙම වුනහම ඔයාටත් හිතෙයි ඔයා හරි කියල.
    නමුත් bad faith actors ල යෝජනා කරන විකල්පය මොකද්ද.
    වුන්ට එහෙම විකල්පයක් තියනවද? දැන් තියෙන කෙහෙම්මලට වඩා උන්ගේ විකල්පය මාරයිද?
    ඒවත් පොඩ්ඩක් බලල ඒ වගේ අය එක්ක engage වෙන්න.
    ඒකනෙ ඔය තර්කයට අනුව බයියන්ට අරගලය බෑඩ් ෆේත් එකක් නිසා උන දෙයක්. මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන එකට මොන විකල්පද? කැම්පස් එන උන්ට කැමති විදියකට ඉන්න දෙන්න බැරි මොන අමාරුවකටද?
    උඹ දන්නවද රැග් එක ඉවර වුනහමත් එහෙම අරන් යනව කියල
    එතකොට මොකද කියන්නෙ
    එතකොට උඹ රැග් වුනාද නැද්ද අහන්නෙ නැහැ
    රැග් එකෙන් කරන්නෙ හීලෑ කරන එකනෙ ඊට පස්සෙ කොට අදින්න බැරි නන් පෙරහැරේ ගෙනිච්චත් අලියට කරන්න තියෙන්නෙ ජ්හ් කියද්දි යන්නනෙ.

    ඔය විඩියො එකක් ගැන කියනවනේ
    එතන හිටපු ලමයිගෙන් අහල බලන්න ඕන ඒ ගොල්ලොන්ට ඒ function එක ඉවර වෙලා මොකද හිතුනේ කියල.
    ඔය function වල ලමයින්ට බනින එක රඟපෑමක්.
    ඔහොම බැනල ඉවර වෙලා ඊලග මොහොතේ නංගි උඹට කොහොමද කියල අහනව.
    වතුර ටික පැනඩොල් එක ලඟටම ගෙනත් දෙනව.
    කලන්තේ වගේ කිව්වොත් පවන් ගහනව.
    ඒ කෑලි ඔය වීඩියෝ වල නැහැ.
    එකයි මම කිව්වෙ රැග් එක කියන්නෙ සුන්දර මතකයක් විතරයි කියල.
    උඹ හිතන්නෙ ඒ ඔක්කොම ලමයි හිතන විදිහ වැරදිද.
    උන්ට මොකක් හරි ඔලුවෙ අමාරුවක්ද
    නැත්නම් උඹල ඔය හිතන් ඉන්න දේ නෙමෙයිද ඇත්තටම වෙන්නෙ.
    නැතුව ඉතින් මැරෙන්න තුවාලයක් වෙන්න ඇරල හිරේ යන්නද කියන්නෙ. වද දෙනකොට ලිමිට් එකකට වද දුන්නම තමා හිලෑ වෙන්නෙ

    අනික ඒ කෑලි වීඩියො කරන්නෙ මොකටද වැරදි කරපු එක හරි ගැස්සෙනවද එතකොට ? අර මම කලින් කිව්වෙ බලෙන් රෙප් කරල කසාද බදින උන් එහෙම ඉන්නව කියල උනුත් උබේ තර්කෙට අනුව මානුසීයව තමා වැඩ කරල තියෙන්නෙ එතකොට.
    උඹල හිතන් ඉන්නවනම් තාමත් රැග් වල අර ජේශ්ඨ උත්තම කැලි තියනව කියල
    පොඩ්ඩක් හොයල බලල කතා කරපන් කතා කරන්න කලින්.
    ඒ ගොන් පාට් දැන් නැහැ.
    කැම්පස් යන වුන්ටත් තේරෙනවා තියාගන්න ඕන මොනවද කියල ගොන් පාට් මොනවද කියල.
    ළමයෙක්ට නිදහසේ කොට කලිසමක් ගහගෙන කැම්පස් එක ඇතුලෙ ලෙක්චර් එකකට යන්න පුලුවන් වෙච්ච දවසට උබ කියන කතාව පිලිගන්නන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,292
    113
    ඔව් බන් මට තේරෙනව රේප් කරන නිසා තමයි උඹ විරුද්ධ කියල.. 🙂
    උඹල වගේ මානසික ලෙඩ්ඩුන්ගේ විකුර්ති ආසාවල් වලට අනික් මිනිස්සු ගොදුරු වෙනවට කව්ද බං කැමති?

    දැන් උඹ මෙතන පුප පොලේ ගහගත්තා නේද අකමැති උන්ට රැග් නොවී ඉන්න පුළුවන් කියල? මේ උන් කන්න කැන්ටිමට ගියාම උඹල වගේ ලෙඩ්ඩු හැසිරෙන විදිහ