රජයේ විශ්ව විද්‍යාල වලට මොනවා වෙයිද බන්?
ඕවගෙ නිකන් උගන්නන්න බෑනෙ මේ යන විදියට. සෙමි ගවර්මන්ට් කරයිද? ඕවගෙ ග්ලොබල් රෑන්ක් බහී නේද සෑහෙන්න
ඕවගෙ නිකන් උගන්නන්න බෑනෙ මේ යන විදියට. සෙමි ගවර්මන්ට් කරයිද? ඕවගෙ ග්ලොබල් රෑන්ක් බහී නේද සෑහෙන්න
බේරගන්නවා කීවෙ?මොනව නැතත් ඔය ටික බේරගන්න ඕනෙ
ඔව් එතකොට ආර්ට් ඩිග්රි කරන කාලකන්නි ටික අඩුවෙයිaniwa lankawe serama dewal semi or private karanna ona.
hospital wala unat podi ganak charge karanna ona. free deela kelo gatta ati
ඩිග්‍රියෙ කොලිටිය ගැන කීවෙpvt campus වල ලෝන් දාලා කරපු එවුන්ට තමා කෙලම වෙන්නෙ
ඒත් බන් ඩිග්‍රිය ලන්කාවෙනෙ. ඒහින්දා අප් වෙන්නෙ නෑPrivate karoth rank up wela ewida
දුප්ත්කම නිසා හරි වෙන මොන මගුලක් හරි නිසා රටක උගතුන් බිහිවෙන්නෙ නැත්තං මොකද වෙන්නෙ.බේරගන්නවා කීවෙ?
උගතුන් හිටියට වැඩක් නෑ උන්ට කරන්න වැඩක් නැත්තන් මෙහෙ ... ගොඩක් එවුන්ට ලංකාවේ කරන්න හම්බෙන්නේ ඉගෙන ගත්තු expertise තියනව දේවල් නෙමේ ... වැඩක් නැති දේවල්දුප්ත්කම නිසා හරි වෙන මොන මගුලක් හරි නිසා රටක උගතුන් බිහිවෙන්නෙ නැත්තං මොකද වෙන්නෙ.
Den lankave private ewala rank eka kohomada govmt ewat ekkaPrivate karoth rank up wela ewida
සෙමි ගවර්මන්ට් කරානම් හරි. ආර්ට් ෆැකල්ටි වහලා දාන්න ඕන. එතකොට බේරෙයි. නැත්තන් දිගටම දන්සල් දෙන්න ගියොත් වැහිලම යනවා ඕවාදුප්ත්කම නිසා හරි වෙන මොන මගුලක් හරි නිසා රටක උගතුන් බිහිවෙන්නෙ නැත්තං මොකද වෙන්නෙ.
Owa karanna denne nene ban. Yudda prakasha karai antareokkoma dreee programe job karana gaman karanna puluwan widiyata time modify karanna oni. digree programme walata fees ganna oni aniwaryenma. e fees walain lectures lata pay karanna puluwan wenna oni. oni nam supper brilliant aya keepa denekuta scollership denna
uni yanne 22/23 wage age wala lamainta job /part time job ekak karana gaman learn karanna puluwan, wena rata wala okkoma wage e system eka yanne.
ethakota rate minisunta barak ne.
ලංකාවේ part time job නැනේ .. වෙන රටවල part time කියන්නේ food chain වල , grocery stores වල වගේ .. මෙහෙ ඒවා part time නෑ ඒවටත් full time උන් ඉන්නව ... අනික මෙහෙ part time කියල ජොබ් එකක් තිබ්බ්බොත් දවසේ වියදමටවත් ඇති ගැන හම්බෙන් නෑ degreyata ගෙවීම කෙසේ වෙතත්okkoma dreee programe job karana gaman karanna puluwan widiyata time modify karanna oni. digree programme walata fees ganna oni aniwaryenma. e fees walain lectures lata pay karanna puluwan wenna oni. oni nam supper brilliant aya keepa denekuta scollership denna
uni yanne 22/23 wage age wala lamainta job /part time job ekak karana gaman learn karanna puluwan, wena rata wala okkoma wage e system eka yanne.
ethakota rate minisunta barak ne.
ඔව් එහෙම එකකුත් තියෙනවා. කොලිටිය තියාගන්න බැරි උනොත් පිටරට යුනිවසිටිවලින් ඇග්රිමන්ට් කැන්සල් කරයි.Pvt gov කියලා වෙනසක් නෑ ලෙචාලා රටින් යද්දී
ow meka thamai lokuma prashneලංකාවේ part time job නැනේ .. වෙන රටවල part time කියන්නේ food chain වල , grocery stores වල වගේ .. මෙහෙ ඒවා part time නෑ ඒවටත් full time උන් ඉන්නව ... අනික මෙහෙ part time කියල ජොබ් එකක් තිබ්බ්බොත් දවසේ වියදමටවත් ඇති ගැන හම්බෙන් නෑ degreyata ගෙවීම කෙසේ වෙතත්
Full time degree වල scope එක හදන්නේ full time වැඩ කරන්න .. එහෙනං full time ඒවා ඔක්කොම part time degree කරන්න වෙන්ව .. එතකොට overall time එක වැඩි කරන්න වෙන්ව නැත්තන් content එක අඩු කරන්න වෙන්ව ...
අනිවා ලංකාවේ දාගෙන ඉන්නවා ඔකොටම වැඩිය defense budget ඒ කරලා පාර මැද්දේ ටැංකි පදිනවා .... Colombo මැද්දේ pentagon එක වගේ head quarters එකක් හදාගෙන .. plan 10ක් වත් නෑ airforce එකකට පුකෙනුත් හිනාකැම්පස් ටික කෙල උනොත් රට දැන් ඉන්නවටත් වඩා පහලට වැටෙනවා.
දැන් ඩිෆෙන්ස් බජට් එක කපල, සෞඛ්‍ය අධ්‍යාපනයට වියදම් වැඩි කරන්න ඕනේ.
කැම්පස් ටික කෙල උනොත් රට දැන් ඉන්නවටත් වඩා පහලට වැටෙනවා.
දැන් ඩිෆෙන්ස් බජට් එක කපල, සෞඛ්‍ය අධ්‍යාපනයට වියදම් වැඩි කරන්න ඕනේ.
