රජයේ විශ්ව විද්යාල වලට මොනවා වෙයිද?

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    රජයේ විශ්ව විද්යාල වලට මොනවා වෙයිද බන්?
    ඕවගෙ නිකන් උගන්නන්න බෑනෙ මේ යන විදියට. සෙමි ගවර්මන්ට් කරයිද? ඕවගෙ ග්ලොබල් රෑන්ක් බහී නේද සෑහෙන්න
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මොනව නැතත් ඔය ටික බේරගන්න ඕනෙ
    බේරගන්නවා කීවෙ?

    aniwa lankawe serama dewal semi or private karanna ona.
    hospital wala unat podi ganak charge karanna ona. free deela kelo gatta ati
    ඔව් එතකොට ආර්ට් ඩිග්‍රි කරන කාලකන්නි ටික අඩුවෙයි
    ------ Post added on May 26, 2022 at 9:59 AM
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    pvt campus වල ලෝන් දාලා කරපු එවුන්ට තමා කෙලම වෙන්නෙ
    ඩිග්‍රියෙ කොලිටිය ගැන කීවෙ
    ප්‍රයිවට් උන්ට කොහොමත් හම්බෙන්නෙ වෙනරටක ඩිග්‍රියක්නෙ. උන්ට එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඒහින්දා
    Private karoth rank up wela ewida
    ඒත් බන් ඩිග්‍රිය ලන්කාවෙනෙ. ඒහින්දා අප් වෙන්නෙ නෑ
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    okkoma dreee programe job karana gaman karanna puluwan widiyata time modify karanna oni. digree programme walata fees ganna oni aniwaryenma. e fees walain lectures lata pay karanna puluwan wenna oni. oni nam supper brilliant aya keepa denekuta scollership denna

    uni yanne 22/23 wage age wala lamainta job /part time job ekak karana gaman learn karanna puluwan, wena rata wala okkoma wage e system eka yanne.

    ethakota rate minisunta barak ne.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දුප්ත්කම නිසා හරි වෙන මොන මගුලක් හරි නිසා රටක උගතුන් බිහිවෙන්නෙ නැත්තං මොකද වෙන්නෙ.
    උගතුන් හිටියට වැඩක් නෑ උන්ට කරන්න වැඩක් නැත්තන් මෙහෙ ... ගොඩක් එවුන්ට ලංකාවේ කරන්න හම්බෙන්නේ ඉගෙන ගත්තු expertise තියනව දේවල් නෙමේ ... වැඩක් නැති දේවල්
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    දුප්ත්කම නිසා හරි වෙන මොන මගුලක් හරි නිසා රටක උගතුන් බිහිවෙන්නෙ නැත්තං මොකද වෙන්නෙ.
    සෙමි ගවර්මන්ට් කරානම් හරි. ආර්ට් ෆැකල්ටි වහලා දාන්න ඕන. එතකොට බේරෙයි. නැත්තන් දිගටම දන්සල් දෙන්න ගියොත් වැහිලම යනවා ඕවා
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    okkoma dreee programe job karana gaman karanna puluwan widiyata time modify karanna oni. digree programme walata fees ganna oni aniwaryenma. e fees walain lectures lata pay karanna puluwan wenna oni. oni nam supper brilliant aya keepa denekuta scollership denna

    uni yanne 22/23 wage age wala lamainta job /part time job ekak karana gaman learn karanna puluwan, wena rata wala okkoma wage e system eka yanne.

    ethakota rate minisunta barak ne.
    Owa karanna denne nene ban. Yudda prakasha karai antare
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    okkoma dreee programe job karana gaman karanna puluwan widiyata time modify karanna oni. digree programme walata fees ganna oni aniwaryenma. e fees walain lectures lata pay karanna puluwan wenna oni. oni nam supper brilliant aya keepa denekuta scollership denna

    uni yanne 22/23 wage age wala lamainta job /part time job ekak karana gaman learn karanna puluwan, wena rata wala okkoma wage e system eka yanne.

    ethakota rate minisunta barak ne.
    ලංකාවේ part time job නැනේ .. වෙන රටවල part time කියන්නේ food chain වල , grocery stores වල වගේ .. මෙහෙ ඒවා part time නෑ ඒවටත් full time උන් ඉන්නව ... අනික මෙහෙ part time කියල ජොබ් එකක් තිබ්බ්බොත් දවසේ වියදමටවත් ඇති ගැන හම්බෙන් නෑ degreyata ගෙවීම කෙසේ වෙතත්

    Full time degree වල scope එක හදන්නේ full time වැඩ කරන්න .. එහෙනං full time ඒවා ඔක්කොම part time degree කරන්න වෙන්ව .. එතකොට overall time එක වැඩි කරන්න වෙන්ව නැත්තන් content එක අඩු කරන්න වෙන්ව ...

    p:s ජොබ් කරනවා කියල පෙනුනේ නැතුවට සල්ලි නැති ගොඩක් එවුන් part time කරලා තමා දැනටත් වියදම හොයා ගන්නේ .. class කරලා නැත්තන් පොඩි පොඩි ඒවා කරලා .. වෙන රටවල වගේ එලියට පෙන්න ලොකු part time ජොබ් නෑ මෙහෙ ... class තමා තියෙනේ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කැම්පස් ටික කෙල උනොත් රට දැන් ඉන්නවටත් වඩා පහලට වැටෙනවා.

    දැන් ඩිෆෙන්ස් බජට් එක කපල, සෞඛ්‍ය අධ්‍යාපනයට වියදම් වැඩි කරන්න ඕනේ.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Pvt gov කියලා වෙනසක් නෑ ලෙචාලා රටින් යද්දී
    ඔව් එහෙම එකකුත් තියෙනවා. කොලිටිය තියාගන්න බැරි උනොත් පිටරට යුනිවසිටිවලින් ඇග්‍රිමන්ට් කැන්සල් කරයි.

    ලංකාවේ part time job නැනේ .. වෙන රටවල part time කියන්නේ food chain වල , grocery stores වල වගේ .. මෙහෙ ඒවා part time නෑ ඒවටත් full time උන් ඉන්නව ... අනික මෙහෙ part time කියල ජොබ් එකක් තිබ්බ්බොත් දවසේ වියදමටවත් ඇති ගැන හම්බෙන් නෑ degreyata ගෙවීම කෙසේ වෙතත්

    Full time degree වල scope එක හදන්නේ full time වැඩ කරන්න .. එහෙනං full time ඒවා ඔක්කොම part time degree කරන්න වෙන්ව .. එතකොට overall time එක වැඩි කරන්න වෙන්ව නැත්තන් content එක අඩු කරන්න වෙන්ව ...
    ow meka thamai lokuma prashne
    ------ Post added on May 26, 2022 at 10:10 AM
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කැම්පස් ටික කෙල උනොත් රට දැන් ඉන්නවටත් වඩා පහලට වැටෙනවා.

    දැන් ඩිෆෙන්ස් බජට් එක කපල, සෞඛ්‍ය අධ්‍යාපනයට වියදම් වැඩි කරන්න ඕනේ.
    අනිවා ලංකාවේ දාගෙන ඉන්නවා ඔකොටම වැඩිය defense budget ඒ කරලා පාර මැද්දේ ටැංකි පදිනවා .... Colombo මැද්දේ pentagon එක වගේ head quarters එකක් හදාගෙන .. plan 10ක් වත් නෑ airforce එකකට පුකෙනුත් හිනා
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කැම්පස් ටික කෙල උනොත් රට දැන් ඉන්නවටත් වඩා පහලට වැටෙනවා.

    දැන් ඩිෆෙන්ස් බජට් එක කපල, සෞඛ්‍ය අධ්‍යාපනයට වියදම් වැඩි කරන්න ඕනේ.
    :yes::yes:
    ඔව්
    අනිත් එක ආර්තිකේට දායක කරගන්න පුලුවන් විදියෙ ඩෙග්‍රි විතරක් දෙන්න ඕන.