රජයේ විශ්ව විද්‍යාලයකට යන්න බැරි උනා - මට පුදුම දුකයි අද..!!!!

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගොඩක් කැම්පස් උන්ගේ අලි ඔලුව බං.ප්‍රයිවට් යුනි උන් එහෙම නෑ. මගෙ යාලුවෙක් ඉන්නවා කැම්පස්.හිතන් ඉන්නේ ඌට වඩා දන්න එකෙක් නෑ කියලා.එපා වෙනවා උගෙ වර්ණනාව අහන් ඉන්න ගියාම.ඌ physiotherapy කරන්නේ.හිතන්නෙ doctorත් ඌට පදිරි කියලා.හැබැයි ඔය තත්වේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හැමෝටම වගේ තියෙනවා.
     
    • Like
    Reactions: BuLaTha

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    දෑන් ප්‍රයිවට් උපාදි කඩ නොවන එවත් තියනවා. සමහර කෑම්පස් කියන එවයේ පිට්ටනියක්වත් නෑ.
    කොහොමත් ගොඩක් උන්ට තියෙන්නේ කුහකත්වය.

    බහුතර ගිය උන් අනිත් උන් එනවට කෑමති නෑ.
    බහුතර නොගිය උන් උන්ට යන්න බෑරිඋනාට කෑමති නෑ.
     
    • Like
    Reactions: BuLaTha

    FakeEka

    Active member
  • Dec 29, 2017
    109
    72
    28
    කතාව ඇත්ත සහෝදරයෝ...
    කවුරු මොනව කිව්වත් රජයේ කැම්පස් එකෙන් ගන්න අත්දැකීම පුද්ගලික එකකින් ගන්න අමාරුයි...
    ඒක වෙනම Culture එකක් කෙටියෙන් කියනවනම්...
    ‍රජයේ කැම්පස් එකකින් අවුට් වෙච්ච එකෙක් එක්ක ජොබ් එක කරනකොට ඒක හොදට තේරෙනවා පට්ට ජෙනුයින් සහ Down to earth.
    Pukenuth hinaa :lol:
     

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    එහෙම down to earth පොරවල් ඇති. එත් අපිටනම් වැඩිපුර set උනේ මං Colombo, මං Moratuwe කියල ටිකක් උඩින් ඉන්න පොරවල්. අපි වගේ SLIIT, NIBM, APIIT ගිය උන් ඊට වැඩිය හොඳට ඉන්නවා. මං මේ කියන්නෙ IT field එක


    ඇත්ත මචං. මාත් ඕක දැකල තියෙනව
    Private, government kiyala ekak na. matanam dekema ohoma dial ahuwela thiyenawa. Methana thiyenne dakina widiye awulak. Private un government unwa ehema dakinawa and vice versa. E wagema private unta government unwa dirawanawa horai wagema goverment unta private unwa dirawanawa horai.

    Forum walata awama un degolla thaman hodai kiyala pennaganna hadanawa.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Magulak kiyanawa sliit eke innawane bn patta kali oya japurata wada
    ow ow ban.. but mama adahas kale sliit nikan concrete වනන්තර වගේ නේ බන්.. අරවයේ ගස් කොළන් ඇවිදින්න තැන් වැඩී.. නිකන් කැලෑවක් අස්සේ ඉගෙන ගන්නවා වගේ...
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,973
    2,156
    113
    colombo
    කතාව ඇත්ත සහෝදරයෝ...
    කවුරු මොනව කිව්වත් රජයේ කැම්පස් එකෙන් ගන්න අත්දැකීම පුද්ගලික එකකින් ගන්න අමාරුයි...
    ඒක වෙනම Culture එකක් කෙටියෙන් කියනවනම්...
    ‍රජයේ කැම්පස් එකකින් අවුට් වෙච්ච එකෙක් එක්ක ජොබ් එක කරනකොට ඒක හොදට තේරෙනවා පට්ට ජෙනුයින් සහ Down to earth.
    PAKA THAMA... OKUNTA THAMA NIKAN INNAI HODA PADI GANNAI ONE. JOB EKAK HOYAGANNA BA JOB ARAN AWILLA UNTA POOJA KARANNA ONE.. CAMPUS PVT OR GOVERNMENT OYA KYANA HAMOMA HODA NA.. KEEPADENEK WITHARAI HODATA INNE. GODAK UN NIKANMA KALAKANNI
     
    • Haha
    Reactions: DiazHub

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    It's all genetics. not about universities. If you are working together in office with gov uni people and bashing them here in threads anonymously, you are also doing the same "Diya redden bella kepeema". Avoid confirmation bias.
    No, we don't have any issues professionally and not trying to bash them here. I just told how I experienced it for the past 10 years ;)
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Private, government kiyala ekak na. matanam dekema ohoma dial ahuwela thiyenawa. Methana thiyenne dakina widiye awulak. Private un government unwa ehema dakinawa and vice versa. E wagema private unta government unwa dirawanawa horai wagema goverment unta private unwa dirawanawa horai.

    Forum walata awama un degolla thaman hodai kiyala pennaganna hadanawa.
    ඔව් ඒකත් හරි. :D
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මට නම් ඕකේ අනිත් පැත්ත බං. මම ෆස්ට් ඩිග්රි එක කලේ රජයේ කැම්පස් එකක. මාස්ටර් එක කලේ පිටරට එකක. රජයේ ඒවා තාම ගතානු ගතික විදිහට දුවන්නේ. අපේ කාලේ නාස්ති කරන්න නම් හොඳයි. ලස්සන කකුල් බලන්න නම් thailand හරි singapore වල gaylang පලයන්.
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Game nam ban private university kiyala Hanan gannema na, aniwa ubath kiyala label ekak denne government giyapu ekata withrai, mamath private ,eth godak in salakanne nikan NVQ course ekak widiyata
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    මට නම් ඕකේ අනිත් පැත්ත බං. මම ෆස්ට් ඩිග්රි එක කලේ රජයේ කැම්පස් එකක. මාස්ටර් එක කලේ පිටරට එකක. රජයේ ඒවා තාම ගතානු ගතික විදිහට දුවන්නේ. අපේ කාලේ නාස්ති කරන්න නම් හොඳයි. ලස්සන කකුල් බලන්න නම් thailand හරි singapore වල gaylang පලයන්.
    Gov ewa higher studies target karapu course thiyenne. Science wala Industrial training thiyanawa 6month Special Batch walata. (4 year degree) Ethanin kemathi aya industry yanawa. eth Bahuthare Full Schol set karagannawa wena ratawalin. Special Batch ekakin 90%kma Phd Schol yanawa. Chemistry, Physics wage ewage. Engineering faculty nam job target karala karanne. Higher studies walata wada. Gov campus wala honda recognition ekak tiyanawa USA AUS NZ Japan, France, UK campus wala. a nisa lesiyen full schol ganna puluwan. (me dawaswalanam case Covid nisa. UK USA witharai ganne)
     
    • Like
    Reactions: Joink and DiazHub

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    pvt giya una rajaye un gana irisiyave adanava and rajaye un pvt un gana adanava. yako campus yanna bari una api kohoma adanna oneda. oya campus fun ganilla gana adahasa avilla thiyenne amerikavenne.mn ahala thiyena vidihata europe country vala ohoma naha un yanne education ekak ganna. mata pena vidihata nam muta podi kellekge kakulak dakala asahane hadila. hoda valak balala athe gahapan miniho okkotama kalin uba badala nattan. ubala pvt job karana unne. pitarakata gihilla gahapanko ona tharan. badu vennama one naha virginslath ei salli dunnama

    .Govt campus giyapu un kiyapanko oka attatama amerikave vageda? oke kello lankave anith kello vage araka rttaran valin hadila kiyala hithan inna un nemeda? aththatama kiyapallako. thamage kallata gahanna puluvanda kiyala nemei ahanne. talk karala lassana kellekta gahanna puluvan freedom ekak thiyenavada?
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,468
    5,573
    113
    hithana tharam lassana ne bn, oweth patta duk widina un godak innawa. mama private eth godak assare karana kello koolo uni. ohoma couple hariyanne samahara unta witharai. oweth hariyata boot seen thiyenawa. danna campus kello innawa kamathi ne campus kollanta un eke karana naraka weda danna nisa. example ekak hatiyata campus gihin job karana ayawa ganinko. athal ganna pina thiyena eka school giye nathath athal eke innawa.
     
    • Like
    • Love
    Reactions: acryan and BuLaTha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    අපේ කැම්පස් වල කකුල් සුපිරි කෙල්ලෝ හිටියේ නෑ බන්. හිටියත් උන් ඩෙනිම් ගහන් ඉන්නේ. :baffled:

    uba eka lagin giya kiyala kello aspect eken nam duk wenna epa. api ekata gihillath athule idan duk wenawa japura pera diha bala bala :rofl:
    හන්තානෙට පායන සද අපට නැත
    ජපුරේ වගේ එකට තුනක් අපට නැත
    කොලබ වගේ හොද පොෂ් බඩු අපට නැත
    බීලා ගත්තු ආතල් නම් එමට ඇත !!
    ------ Post added on Feb 12, 2021 at 4:29 PM
     
    • Haha
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    " ලස්සන කෙල්ල්ලොත් හිටියා බන්... දකින දකින කෙල්ල ලස්සනයි... කකුල් සුපිරි "

    මචන් උබ යටිපතුල් පිස්සෙක්ද ? :lol:



    ** සිරාවටම බන්, මටත් පට්ට අවුල් යනව එහෙම කැම්පස් එක්කට එහෙම ගියහම..
    පේරා, වයඹ, කැළණි කැම්පස් තුනට ගිහින් තියේ කීප වතාවක්.. අනේ මන්ද බන් ඒක වචනෙන් මෙහෙමයි කියල කියන්න බැරි තරම් හැඟීමක් , වේදනාවක් දැනෙනවා එතකොට..
    මේ දැනුත් එහෙම ෆීලින් එකක ඉදන් ටයිප් කරන්නේ..

    ඒ කාලේ මහන්සි වෙලා ඒලෙවල් පාස් වෙලා කැම්පස් ගියානම් කියල හිතුන වාර අනන්තයි..
     
    Last edited:
    • Love
    • Like
    Reactions: Dr Sue and BuLaTha

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    ගොඩක් කැම්පස් උන්ගේ අලි ඔලුව බං.ප්‍රයිවට් යුනි උන් එහෙම නෑ. මගෙ යාලුවෙක් ඉන්නවා කැම්පස්.හිතන් ඉන්නේ ඌට වඩා දන්න එකෙක් නෑ කියලා.එපා වෙනවා උගෙ වර්ණනාව අහන් ඉන්න ගියාම.ඌ physiotherapy කරන්නේ.හිතන්නෙ doctorත් ඌට පදිරි කියලා.හැබැයි ඔය තත්වේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හැමෝටම වගේ තියෙනවා.
    apeth innwa porak uta awla permit eka hamben nthi ekata, docala unta wali danwlu 😂
     
    • Like
    Reactions: NRTG