රජයේ සේවකයන්ට 5000

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    5000ක දීමනාවක් දීලා නේද? 😂😂😂දැන් තවත් උද්ධමනය වැඩි වෙනවා. මුන් වගේ රට හරක් සල්ලී ප්‍රින්ට් කරලා පින් පඩි ගෙවලා. මහන්සි වෙලා වැඩක් කරන බහුතරයට තමයි කෙලවෙන්නේ. 😔😔
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් බඩු හිග නිසා පින් පඩි කාරයෝ ගාව වැඩිපුර සල්ලී තියෙන නිසා ඩිමාන්ඩ් එක වැඩි වෙනවා ගෑස් එකක් 4000 විතර යයි. හාල් කිලෝ එක 200පන්නනවා. රටට කෙල වෙලා මිනී පෙට්ටියට දාලා අන්තිම ඇණයත් ගැහුවා. 😔😔
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    රට ගැන හිතන අය 5000 අපහු රජයට බැර කරන්න .
    මිට සජිත් රාජපක්ෂ
    එහෙම කලාට වැඩක් නෑ. ප්‍රින්ට් කරලා ඉවරනේ. බැර කලත් ආයේ ඒක කොහෙන් හරි පිටවෙනවා.
     
    • Like
    Reactions: r.pathirana

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ow bn .munta dollers gena eka nawaththanna ona
    අර රට සල්ලී එවන මිනිස්සුන්ට 250 කරලා දුන්නා නම් මීට වැඩිය හොද නැද්ද එහෙනම් මේ තියෙන ප්‍රශ්න පොඩ්ඩක් හරි සහනයක් වෙනවා.