5000ක දීමනාවක් දීලා නේද? 

දැන් තවත් උද්ධමනය වැඩි වෙනවා. මුන් වගේ රට හරක් සල්ලී ප්රින්ට් කරලා පින් පඩි ගෙවලා. මහන්සි වෙලා වැඩක් කරන බහුතරයට තමයි කෙලවෙන්නේ. 

එහෙම කලාට වැඩක් නෑ. ප්රින්ට් කරලා ඉවරනේ. බැර කලත් ආයේ ඒක කොහෙන් හරි පිටවෙනවා.රට ගැන හිතන අය 5000 අපහු රජයට බැර කරන්න .
මිට සජිත් රාජපක්ෂ
අර රට සල්ලී එවන මිනිස්සුන්ට 250 කරලා දුන්නා නම් මීට වැඩිය හොද නැද්ද එහෙනම් මේ තියෙන ප්රශ්න පොඩ්ඩක් හරි සහනයක් වෙනවා.Ow bn .munta dollers gena eka nawaththanna ona
thamath uba kade yanawada . apo gu kana huttek ne ban ubaරට ගැන හිතන අය 5000 අපහු රජයට බැර කරන්න .
මිට සජිත් රාජපක්ෂ
