රජයේ සේවකයන් බහුතරය මෝඩයෝද ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    රජයේ සේවකයන් බහුතරය මෝඩයෝද ?
    ============================
    යහපාලන ආණ්ඩුව 2016 ට පෙර විශ්‍රාම ගත් රජයේ සේවකයනට රු 4000 -23000 අතර ගණනකින් විශ්‍රාම වැටුප වැඩි කළේය
    2016 න් පසුව විශ්‍රම යන අයටද විශාල මුදලකින් විශ්‍රාම වැටුප් වැඩි කොට චක්‍රලේඛයක්ද නිකුත් කර තිබුනේය
    එහෙත් රජයේ සේවකයෝ මෙන්ම විශ්‍රමිකයෝද ගෝටභය ලොක්කව 2019 දී ජනාධිපති කලෝය
    ගොටභය බලයට පත්ව කරන ලද පළමු රාජකාරිය වුයේ යහපාලන ආණ්ඩුව විශ්‍රාම වැටුප් වැඩි කිරීමට නිකුත් කළ චක්‍ර ලේඛය අවලංගු කිරීමය'

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී 2024 දී රු 10000කින් වැටුප් වැඩි කළා පමණක් නොව 2025 සිට රජයේ සේවකයන්ට රු 25000ක දීමනාවක් දීමට සියල්ල සුදානම් කොට තිබුනේය
    ඊට අමතරව උදය ආර් සෙනෙවිරත්න වැටුප් විෂමතා කමිටුව පත් කොට එහි වාර්තාවද ලබා ගත අතර එම වාර්තාව ක්‍රියාත්මක කිරීමටද සුදානමින් සිටියේය එම වාර්තාව ක්‍රියාත්මක කලේ නම් විශාල වශයෙන් රජයේ සේවක වැටුප් වැඩිවෙනු ස්ථිරය
    එහෙත් රජයේ සේවකයෝ චන්දය දුන්නේ රනිල්ට නොව අනුරටය
    අනුර මේ අයවැයෙන් රජයේ සේවකයන්ට සොච්චමක් වැඩි කොට ඔවුන්ගේ අපේක්ෂා සුනු විසුනු කර තිබේ
    2019 දීත් 2025 දීත් රජයේ සේවකයෝ චන්දය දී තමන්ටම කෙලවාගත් බව අමුතුවෙන් කිය යුතුද

     
    • Like
    Reactions: Asmodeus

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මෝඩයෝ නෙමෙයි..ඔකුන් කම්මැලි කපටි නරි රැලක්..ඔකුන්ගේ තමයි ලපයා පඩි වැඩි කරේ.. :angry: :angry: :angry:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මෝඩ රජයේ සේවක සෙට් එකට කෙල උන දවසට රටට හරි යයි... ඕකුන්ට ඔය 5000 ත් වැඩි නොකර ඉන්න තිබ්බේ... KPI දාලා perform කරලා increment ගන්න කියන්න තියෙන්නේ...
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    උඹ ඔච්චර analysis කරලත් ඕක තේරෙන්නේ නැතුවද මේකේ thread එකක් දැම්මේ

    1. 2015 ආණ්ඩුවෙන් රනිල් රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කළා (මේකේ විදිහට විශ්‍රාමික යටත් වැඩි කලා), එත් චන්දෙ දුන්නේ ගොටභයට
    2. 2024 පඩි වැඩි කරනවා කිව්වා, එත් චන්දෙ දුන්නේ අනුරට

    මේකෙන් පෙන්නේ එක දෙයයි රාජ්‍ය සේවකයෝ රනිල්ට කැමැති නැ, තමට පඩි වැඩි කලත්.
    රාජ්‍ය සේවකයෝ විතරක් නෙවෙයි රටේ ගොඩක් මිනිස්සුත් රනිල්ට කැමති නැ, 2024 17% ගත්තේ.
    ඒ මදිවට මිනිහ එක පාරක් චන්ද්‍රිකා ඉන්න කාලේ මහා මැතිවරණයක් දිනුවට පස්සේ තනියම එක චන්දයක් වත් දිනලා නැ,
    මේ ඔක්කොම දත්ත වලින් කියවෙන්න ලංකාවේ ඉන්න මිනිස්සු අකමැතිම දේශපාලකයා රනිල
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    rajayee seewakayo kiyanne amuthu sathwa kotasak neweyne. Un inneth mee rateene. Mama hithana widiyata thepel chanda prathipala hemadaama samastha chanda prathipala walata samaana wela thiyanawa.

    Ithin eeken kiyanne ranil kiyanne asaarthaka deeshapalakayek. Lankaawe lokuma pakshe neththatama nethi unee miniha hindane.