රජයේ සේවකයන් බහුතරය මෝඩයෝද ?
============================
යහපාලන ආණ්ඩුව 2016 ට පෙර විශ්‍රාම ගත් රජයේ සේවකයනට රු 4000 -23000 අතර ගණනකින් විශ්‍රාම වැටුප වැඩි කළේය
2016 න් පසුව විශ්‍රම යන අයටද විශාල මුදලකින් විශ්‍රාම වැටුප් වැඩි කොට චක්‍රලේඛයක්ද නිකුත් කර තිබුනේය
එහෙත් රජයේ සේවකයෝ මෙන්ම විශ්‍රමිකයෝද ගෝටභය ලොක්කව 2019 දී ජනාධිපති කලෝය
ගොටභය බලයට පත්ව කරන ලද පළමු රාජකාරිය වුයේ යහපාලන ආණ්ඩුව විශ්‍රාම වැටුප් වැඩි කිරීමට නිකුත් කළ චක්‍ර ලේඛය අවලංගු කිරීමය'
රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී 2024 දී රු 10000කින් වැටුප් වැඩි කළා පමණක් නොව 2025 සිට රජයේ සේවකයන්ට රු 25000ක දීමනාවක් දීමට සියල්ල සුදානම් කොට තිබුනේය
ඊට අමතරව උදය ආර් සෙනෙවිරත්න වැටුප් විෂමතා කමිටුව පත් කොට එහි වාර්තාවද ලබා ගත අතර එම වාර්තාව ක්‍රියාත්මක කිරීමටද සුදානමින් සිටියේය එම වාර්තාව ක්‍රියාත්මක කලේ නම් විශාල වශයෙන් රජයේ සේවක වැටුප් වැඩිවෙනු ස්ථිරය
එහෙත් රජයේ සේවකයෝ චන්දය දුන්නේ රනිල්ට නොව අනුරටය
අනුර මේ අයවැයෙන් රජයේ සේවකයන්ට සොච්චමක් වැඩි කොට ඔවුන්ගේ අපේක්ෂා සුනු විසුනු කර තිබේ
2019 දීත් 2025 දීත් රජයේ සේවකයෝ චන්දය දී තමන්ටම කෙලවාගත් බව අමුතුවෙන් කිය යුතුද