රජයේ සේවකයින්ගේ මූලික වැටුප්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කට්ටියක් මෙතන කෑ ගහනවා ඔය ගාන නෙමෙයි ඔයිට වඩා වැඩි වෙන්න ඕනේ කියලා. උඹ කියන එක ඇත්ත නම් දැනට පවතින ගාන ඔයිටත් වඩා අඩුයි ද? :eek:

    2010 දි රජයේ සේවයට ආව කෙනෙක් කියල හිතමු. පොරට ඔය වැටුප ලැබෙන්න තව අවුරුදු 14 ක්වත් යනවා...
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :cool::cool::yes:

    මෙන්න කොල්ලෝ
    11.gif

    REP 13+
     

    upuleranda

    Junior member
  • Feb 27, 2008
    119
    9
    18
    doctorlage na neda :oo:

    එකේ තියෙන්නෙ pl-1 category එක විතරයි. doctors ලා අයිති වෙන්නෙ SL-2 categoryඑකට. gazette එකෙ ඔක්කොම වෙන වෙනම තියෙනව.ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. හැම එකම වෙන වෙනම දාන්න අමරුයිනේ.