රජයේ සේවකයින්ට සොරි!

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    Rajya sewakayo vadipura dapu eka thamai bankoloth venna pradana hethuva..
    ඡන්දේ ගන්න ඕන එකයි එපා එකයි හැම ඒකාවම දැම්මා....උන්ට කරන්න වැඩකුත්...එත් පඩි අරන් අතිකාලත් දාලා තවත් ගත්තා...අන්තිමට පාඩු ලැබුවා...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,734
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං බං පඩියට ගැලපෙන්න පැය ගනන වැඩ කරලා ගෙදර ගියාම ඉවරයිනේ. උන් සමාජ සේවයක් නෙමෙයිනේ කරන්නේ🤣

    එහෙම කරන්නත් තිබුණා බේසික් එක හරිහමන් ගානක් තිබුණ නං. දැන් එරිලා ඇත්තෙ. උන්ගෙත් වරද. මෙච්චර කල් කොහොම හරි සම්පූර්ණ ගාන වැඩි කරගත්තා මිසක් හරියට පඩිය විය යුතු විදියට වැඩි කරගත්තෙ නෑනෙ.

    කොහොම උනත් පැය 6ක් වැඩ කරලා ගියොත් ලෙඩ්ඩු ඉවරයි. එතකොට ඒකෙ වරදත් ඩොකාලගෙ පිට දාන්න තමයි ඔය ඕක කරේ.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ලංකාවෙ පරම සත්‍යන් දෙකක්:

    Doctors ලා nurses ලගෙ පඩි කැපුවට මන්ත්‍රලගේ පඩි + allowances + අරකද මේකද සතයක් කපන්නෙ නෑ.

    Ceypetco, Port, CBE bonus දෙන එක නතර කරන්නෙ නෑ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,219
    113
    Forest
    Bad move. Government Doctors should be paid at least 150,000 as a basic. Then may be 25K - 30K allowances on top of that. But they shouldn't be allowed to go private channeling and do PP while working in government hospitals. People cannot afford private hospital charges now and doctors are so eager to go private channeling as soon as they become consultants (spending government money for that too) while neglecting their public service. Some are already planning to migrate after they reach consultant level. Sri Lanka should not produce those kind of jackasses anymore spending public money. The country should spend money on people who are going to rob that money and effort and just migrate??? WTF!!! They should be asked to pay the money back to government if they are getting a citizenship in another country. We are not inclined to pay to produce doctors for Australia, EU and UK

    පඩියට වඩ OT දෙනවා කියන්නෙ සිස්ටම් එකේ අවුලක් තියෙනව කියන එක. OT වෙනුවට අලුත් සේවකයෝ බඳවාගන්න ඕනෙ
    Oke awula thibbe pension hadaddi. Loku basic = loku pension. Dan e prashne na. Basic wadi karanna puluwan harinan dan
    ------ Post added on May 25, 2022 at 4:42 PM
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    කොහොම උනත් පැය 6ක් වැඩ කරලා ගියොත් ලෙඩ්ඩු ඉවරයි. එතකොට ඒකෙ වරදත් ඩොකාලගෙ පිට දාන්න තමයි ඔය ඕක කරේ.

    බහුතරයක් ඉන්නේ OT දාලා PP කරන අය තමයි.
     
    • Haha
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එලෙස ඉතුරු වන මුදලින් දොස්තරලාගෙ පඩිය වැඩිකරන බවද දන්වා සිටිමි. 😁
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මන්ත්‍රී හුත්තල කරන දේකුත් නෑ. උන්ගෙ සතයක් කැපෙන්නෙත් නෑ.
    අපේ අක්කල අය්යල ඉන්නව ඉලෙක්ට්‍රිසිටි බෝඩ්වල වෝටර් බෝඩ් වල ඩිග්‍රියක් වත් නැතුව ගිහින් ගිනි පඩි ගන්න උන්. උන් කරන හුත්තකුත් නෑ.
    කපන්න ඕන ඒව තියෙද්දී මේක කපලා මිනී ගොඩක් කරගන්නයි යන්නෙ. බෙහෙතුත් නෑ ඒ අස්සෙ
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මන්ත්‍රී හුත්තල කරන දේකුත් නෑ. උන්ගෙ සතයක් කැපෙන්නෙත් නෑ.
    අපේ අක්කල අය්යල ඉන්නව ඉලෙක්ට්‍රිසිටි බෝඩ්වල වෝටර් බෝඩ් වල ඩිග්‍රියක් වත් නැතුව ගිහින් ගිනි පඩි ගන්න උන්. උන් කරන හුත්තකුත් නෑ.
    කපන්න ඕන ඒව තියෙද්දී මේක කපලා මිනී ගොඩක් කරගන්නයි යන්නෙ. බෙහෙතුත් නෑ ඒ අස්සෙ
    කොහොමත් මූත්‍රා බටයක්වත් නෑ ඉස්පිරිතාලෙ
    ලෙඩ්ඩු මැරෙන එක දොස්තරලා පිටින් දාන්න හදන්නෙ මුන්
     
    • Like
    Reactions: shenat

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    I think there are many useless individuals in government sector who should be fired or go under salary reduction before looking into cutting the salaries of doctors and other medical professionals.
    we're seeing more and more skilled individuals getting fed up and leaving the country and the last thing we want is to see skilled medical professionals leaving as well.
    most ministers, a majority of provincial council and pradeshiya sabha buggers should be fired for being absolute wastes of space before doing these cuts
     
    • Like
    Reactions: bambuwathamai

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,734
    113
    ආශ්චර්යමත් රටක
    මන්ත්‍රී හුත්තල කරන දේකුත් නෑ. උන්ගෙ සතයක් කැපෙන්නෙත් නෑ.
    අපේ අක්කල අය්යල ඉන්නව ඉලෙක්ට්‍රිසිටි බෝඩ්වල වෝටර් බෝඩ් වල ඩිග්‍රියක් වත් නැතුව ගිහින් ගිනි පඩි ගන්න උන්. උන් කරන හුත්තකුත් නෑ.
    කපන්න ඕන ඒව තියෙද්දී මේක කපලා මිනී ගොඩක් කරගන්නයි යන්නෙ. බෙහෙතුත් නෑ ඒ අස්සෙ

    කිසි වැඩක් කරන්න නෑ ලේබර් ජොබ් දීල තියෙනව ඉස්කෝල වලට. සාරි ඇදන් ඇවිත් වාඩි වෙලා ඉඳල යනවා.
    මීටර් කියවන්න ලක්ෂ ගණන් පඩි දීලා මිනිස්සු තියන් ඉන්නවා. මේ රටවල් වල නං මාස 3කට සැරයක් මීටර් කියවන්නෙ.
    වරායෙ, පෙට්‍රෝලියම්, දුම්රිය දෙපාර්තමේන්තුවෙ, සීටීබී එකේ වැඩක් නැති සේවකයො දහස් ගානක් ඉන්නවා.

    ඒ එකක්වත් කපලා නෑ. දැන් ඔය යන්නෙ සෞඛ්‍ය සේවකයො ලව්ව වර්ජන කරවලා ඒ වර්ජනය නිසා ලෙඩ්ඩු මැරෙනවා, වැඩ කෙරෙන්නෙ නෑ කියන්න. ඒව ඇත්ත කියල හිතන ගොබ්බයො ඉන්නවනේ. ඇත්තම හේතුව සල්ලි නැතුව බෙහෙත් නැති එක, පහසුකම් නැති වෙච්ච එක නෙවෙයි.
     
    shack99

    Junior member
  • Oct 24, 2010
    51
    29
    18
    Bad move. Government Doctors should be paid at least 150,000 as a basic. Then may be 25K - 30K allowances on top of that. But they shouldn't be allowed to go private channeling and do PP while working in government hospitals. People cannot afford private hospital charges now and doctors are so eager to go private channeling as soon as they become consultants (spending government money for that too) while neglecting their public service. Some are already planning to migrate after they reach consultant level. Sri Lanka should not produce those kind of jackasses anymore spending public money. The country should spend money on people who are going to rob that money and effort and just migrate??? WTF!!! They should be asked to pay the money back to government if they are getting a citizenship in another country. We are not inclined to pay to produce doctors for Australia, EU and UK

    Oke awula thibbe pension hadaddi. Loku basic = loku pension. Dan e prashne na. Basic wadi karanna puluwan harinan dan
    ------ Post added on May 25, 2022 at 4:42 PM

    Private medical faculties hariyata niyamanaya karala approve kara nam prashna godak wisadenawa. Dollar rata yana ekath sahenna adu wenawa, kochchara lamai Bangladesh, Belarus yanawada.
     
    • Haha
    • Like
    Reactions: Sonique and shenat

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොහොට්ටුවේ ගොට්ටෝ ටික පුකට පයින් ගහල එලෙව්වා නම් රාජ්‍ය ආයතන සේරම ගොඩගන්න පුළුවන්..
     
    • Like
    Reactions: chinthi123

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මම නං දන්නෙ නෑ එහෙම කවුරුවත්. ඩොකාලට OT කියල එකකුත් නෑ.

    “දන්න තරමින්“ කියන වචනය අනුව “දන්න දේ සීමාවක් තියෙනව නෙ“. වෛද්‍ය වෘත්තිකයන්ටත් අතිකාල හිමි යි සහ ඔවුන් අතිකාල ලබා ගන්නවා (extra duty කියන නමින්)..
     
    • Haha
    Reactions: shenat

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,962
    12,035
    113
    doctor lata basic 100,000 thiyenawa+, oya aluthm ekekda koheda..

    doctor la laksha 2-3 hoyanne OT walin.. un wadata enne na 1 wadata awith inna okkoma OT danawa.. roster eka yanne..

    doctor lage basic 1 lak eka wadi karanna ba mulu government sector ekema wadi karanna wenawa ethakota.. ekai oya strike karana ewunta eka eka deemana OT deela unta witharak wadi kare mechchara kal..

    port, ceb wage ewa adayamak upyana ayathana nisa unma padi wadi karagannawa..
    ewa direct government nemei, authority etc..
    unge padi OT kapanna ba...
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,524
    113
    Colombo

    ඩොක්කුන්ට වගේ හැම රජයේ සේවකයටම පඩි ලැබෙන්නෙ නෑ මහත්තයෝ.ටයිටල් එක දාද්දි සැලකිලිමත් වෙන්න.ඩොක්කු කියන්නෙ රජයේ සේවයෙ බොහොම පොඩි කොටසක් විතරයි.
     
    • Like
    Reactions: windows_ubuntu