ඉතිං බං පඩියට ගැලපෙන්න පැය ගනන වැඩ කරලා ගෙදර ගියාම ඉවරයිනේ. උන් සමාජ සේවයක් නෙමෙයිනේ කරන්නේ
ඡන්දේ ගන්න ඕන එකයි එපා එකයි හැම ඒකාවම දැම්මා....උන්ට කරන්න වැඩකුත්...එත් පඩි අරන් අතිකාලත් දාලා තවත් ගත්තා...අන්තිමට පාඩු ලැබුවා...Rajya sewakayo vadipura dapu eka thamai bankoloth venna pradana hethuva..
ඉතිං බං පඩියට ගැලපෙන්න පැය ගනන වැඩ කරලා ගෙදර ගියාම ඉවරයිනේ. උන් සමාජ සේවයක් නෙමෙයිනේ කරන්නේ![]()
Oke awula thibbe pension hadaddi. Loku basic = loku pension. Dan e prashne na. Basic wadi karanna puluwan harinan danපඩියට වඩ OT දෙනවා කියන්නෙ සිස්ටම් එකේ අවුලක් තියෙනව කියන එක. OT වෙනුවට අලුත් සේවකයෝ බඳවාගන්න ඕනෙ
කොහොම උනත් පැය 6ක් වැඩ කරලා ගියොත් ලෙඩ්ඩු ඉවරයි. එතකොට ඒකෙ වරදත් ඩොකාලගෙ පිට දාන්න තමයි ඔය ඕක කරේ.
බහුතරයක් ඉන්නේ OT දාලා PP කරන අය තමයි.
කොහොමත් මූත්‍රා බටයක්වත් නෑ ඉස්පිරිතාලෙමන්ත්රී හුත්තල කරන දේකුත් නෑ. උන්ගෙ සතයක් කැපෙන්නෙත් නෑ.
අපේ අක්කල අය්යල ඉන්නව ඉලෙක්ට්‍රිසිටි බෝඩ්වල වෝටර් බෝඩ් වල ඩිග්‍රියක් වත් නැතුව ගිහින් ගිනි පඩි ගන්න උන්. උන් කරන හුත්තකුත් නෑ.
කපන්න ඕන ඒව තියෙද්දී මේක කපලා මිනී ගොඩක් කරගන්නයි යන්නෙ. බෙහෙතුත් නෑ ඒ අස්සෙ
මන්ත්‍රී හුත්තල කරන දේකුත් නෑ. උන්ගෙ සතයක් කැපෙන්නෙත් නෑ.
අපේ අක්කල අය්යල ඉන්නව ඉලෙක්ට්‍රිසිටි බෝඩ්වල වෝටර් බෝඩ් වල ඩිග්‍රියක් වත් නැතුව ගිහින් ගිනි පඩි ගන්න උන්. උන් කරන හුත්තකුත් නෑ.
කපන්න ඕන ඒව තියෙද්දී මේක කපලා මිනී ගොඩක් කරගන්නයි යන්නෙ. බෙහෙතුත් නෑ ඒ අස්සෙ
Bad move. Government Doctors should be paid at least 150,000 as a basic. Then may be 25K - 30K allowances on top of that. But they shouldn't be allowed to go private channeling and do PP while working in government hospitals. People cannot afford private hospital charges now and doctors are so eager to go private channeling as soon as they become consultants (spending government money for that too) while neglecting their public service. Some are already planning to migrate after they reach consultant level. Sri Lanka should not produce those kind of jackasses anymore spending public money. The country should spend money on people who are going to rob that money and effort and just migrate??? WTF!!! They should be asked to pay the money back to government if they are getting a citizenship in another country. We are not inclined to pay to produce doctors for Australia, EU and UK
Oke awula thibbe pension hadaddi. Loku basic = loku pension. Dan e prashne na. Basic wadi karanna puluwan harinan dan
------ Post added on May 25, 2022 at 4:42 PM
මම නං දන්නෙ නෑ එහෙම කවුරුවත්. ඩොකාලට OT කියල එකකුත් නෑ.