මුන් මොන ප්‍රශ්නෙ ආවත් ඉස්සෙල්ලාම අතගහන්නෙ Health එකටයි Education එකටයි... ඔය දෙක රටේ අනාගතය ඩිරෙක්ට් තීරනය කරන ක්‍රිටිකල් එරියාස්නෙහ්... ඕවා මැල්ෆන්ක්ශන් උනාම කෙලවෙනවනෙ...
වෙන කොච්චර රජයේ ආයතන තියේද මීට වඩා නාස්තියක් වෙන...
වෙන කොච්චර රජයේ ආයතන තියේද මීට වඩා නාස්තියක් වෙන...