රජයේ සේවකයින්ට සොරි!

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මුන් මොන ප්‍රශ්නෙ ආවත් ඉස්සෙල්ලාම අතගහන්නෙ Health එකටයි Education එකටයි... ඔය දෙක රටේ අනාගතය ඩිරෙක්ට් තීරනය කරන ක්‍රිටිකල් එරියාස්නෙහ්... ඕවා මැල්ෆන්ක්ශන් උනාම කෙලවෙනවනෙ...
    වෙන කොච්චර රජයේ ආයතන තියේද මීට වඩා නාස්තියක් වෙන...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,962
    12,042
    113
    යකෝ ඕක කරන්න ඕනි උනාට පටන් ගන්න ඕනි health sector එකෙන් නෙමෙයි.
    direct government health, administration, education, railway wage sector wala witharai OT padi kapanna puluwan...

    CEB, Port okkoma authority.. ewa adayam labana nisa unma padi wadi karan unma deemana hadagannawa.. government eken nemei unta padi denne..
     
    • Haha
    Reactions: shenat

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මේකෙන් වෙන්නෙ බ්‍රේන් ඩ්‍රේන් එක වැඩිවෙන එක.... අවුරුදු 7ක් කට්ට කාල ඉගෙන ගෙන 1,20ක් කියන්නෙ...අනික මරම ස්ට්‍රෙස් එකක් නෙහ් හොස්පිට්ල් එකක් ඇතුලෙ වැඩ කරන එක....
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    කලින් ආණ්ඩුවෙන් 10,000ක් දීලත් මුන්ට රට ජාතිය බේරගන්න ඉම්පෝර්ට් කරපු ඇමරිකන් කාරයෙකුට දෙන්න ඕනේ උනා

    කලින් ආන්ඩුවට සුදු හුනු ගාන්නෙ නැතුව පලයන් ලබ්බො යන්න...

    පාදෙණිය පුක දීලා කරගත්තුවා තමා.. පඩිය කපන්නේ නෑතිව දෙන්න උනොත් සල්ලි තවත් ප්‍රින්ට් කරයි. අන්තිමට ගන්න පඩියෙන් වෑඩක් නෑ.. ඔය හිගන පඩියට නම් ඩොකාලා නර්ස්ලා ලන්කාවේ තියා ගන්නවා බොරු. අන්තෝ ජටා බහි ජටා.. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තා නසී තමා. ආණ්ඩුවට ගෑලවීමක් නෑ රටටත් යන එන මන් නෑ.. අහෝ මයිනා කපුටා නන්දේ කරපු විනාශේ

    ටොයියොන්ටයි කයියොන්ටයි (ජෙප්පෝ) රිදිලා නේද? දරා ගන්න බෑ වගේ නේද? ගෝටා කියන්නේ කයි පොරක් නෙමේ වෑඩ්ඩෙක්... වෑඩ්ඩෙක්..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    direct government health, administration, education, railway wage sector wala witharai OT padi kapanna puluwan...

    CEB, Port okkoma authority.. ewa adayam labana nisa unma padi wadi karan unma deemana hadagannawa.. government eken nemei unta padi denne..
    බෙහෙත්හේත් නැති වෙලාවේ උන් strike කරපුවාම මිනිස්සු මැරිලාම යයි බං.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,739
    113
    ආශ්චර්යමත් රටක
    “දන්න තරමින්“ කියන වචනය අනුව “දන්න දේ සීමාවක් තියෙනව නෙ“. වෛද්‍ය වෘත්තිකයන්ටත් අතිකාල හිමි යි සහ ඔවුන් අතිකාල ලබා ගන්නවා (extra duty කියන නමින්)..

    මට වඩා ඒ ගැන දන්න කෙනෙක් නං එහෙම කිව්වට කමක් නෑ. ඒ උනාට එහෙම නෙවෙයිනෙ. මෙලෝ දෙයක් නොදන්න අය තමයි වැඩිපුර කතා කරන්නෙ.

    අතිකාල(OT) != අධි රාජකාරි(ET)

    Extra duty නමින් අතිකාල දෙන්න උන් අලි පුකෙන් ඇවිත් ඉන්න නිසාද?? එහෙම හිතන්න ඔලුවක් නැද්ද? රාජකාරියට පිටින් වෙනත් රාජකාරි පවරලා තියෙන නිසා තමයි EXTRA DUTY කියල එකක් දීල තියෙන්නෙ. ඒ අතිකාල නෙවෙයි.

    මමත් විරුද්ධයි ඔය එක එක නං වලින් දීමනා දෙන එකට. රටේ තියෙන අකාර්යක්ෂමබව/ ජරා ක්‍රමය නිසා හැදිච්ච එකක් ඕක. ඕවා අයින් කරලා සාමාන්‍ය විදියට පැය 8 වැඩ දෙන්න ඕන. වැඩිපුර කරන වෙලාවට OT දෙන්න ඕන. අධි රාජකාරි අයින් කරලා ඒව කරන්න අදාළ අය ගන්න ඕන.

    එහෙම කරන්න කියලා එක වචනයක් වත් කියල තියෙනවද උබලා??? නෑ. හැබැයි උන්ගෙ පඩිය නීති විරෝධීව කැපුවට පස්සෙ සරම කරට අරන් එනවා.

    ඔය මොනව කරත් කරන්න ඕන පෙර දැනුම් දීමකින්. ගිය මාසෙ කරපුවට පඩි දෙන වෙලාවට ඒව කපන්නෙ කොහොමද?? උබට පුලුවන්ද කඩේකට බඩු ගන්න ගිහින් ගත්තට පස්සෙ සල්ලි නොදී එන්න?? එහෙම බැරි නං කරපු සේවයට අදාළ ගාන කපන්නත් බෑ. සමහර අයගෙ මාස ගණන් කපලා. දෙන එක හරියට මාසෙට දෙන්නෙත් නෑ. ඒකත් කපලා. ඕව කරන්න පුළුවන් ඔය ලංකාව නිසා. ලංකාවෙ ඉන්නෙ ඌබල වගේ උන් නිසා. :lol:
     
    • Haha
    Reactions: raman2

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    doctor lata basic 100,000 thiyenawa+, oya aluthm ekekda koheda..

    doctor la laksha 2-3 hoyanne OT walin.. un wadata enne na 1 wadata awith inna okkoma OT danawa.. roster eka yanne..

    doctor lage basic 1 lak eka wadi karanna ba mulu government sector ekema wadi karanna wenawa ethakota.. ekai oya strike karana ewunta eka eka deemana OT deela unta witharak wadi kare mechchara kal..

    port, ceb wage ewa adayamak upyana ayathana nisa unma padi wadi karagannawa..
    ewa direct government nemei, authority etc..
    unge padi OT kapanna ba...
    Basic 1 lakh na yakoo..pisuda ubata
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,962
    12,042
    113
    Ado docter kenek 😢😢 ඉස්සරහට ඩොකාල ඔක්කොම වගේ රට යයී
    IT wage yanna ba, hama ratema egollo piliganna health exam ekak pass wenna ona..
    ewa lesi na..

    බෙහෙත්හේත් නැති වෙලාවේ උන් strike කරපුවාම මිනිස්සු මැරිලාම යයි බං.
    sathiyak strike karama nikamma doctors lata nurse lata padi OT okkoma hadei :lol:
    owa sulu wada unta...
    ------ Post added on May 25, 2022 at 5:48 PM
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,739
    113
    ආශ්චර්යමත් රටක
    doctor lata basic 100,000 thiyenawa+, oya aluthm ekekda koheda..

    doctor la laksha 2-3 hoyanne OT walin.. un wadata enne na 1 wadata awith inna okkoma OT danawa.. roster eka yanne..

    doctor lage basic 1 lak eka wadi karanna ba mulu government sector ekema wadi karanna wenawa ethakota.. ekai oya strike karana ewunta eka eka deemana OT deela unta witharak wadi kare mechchara kal..

    port, ceb wage ewa adayamak upyana ayathana nisa unma padi wadi karagannawa..
    ewa direct government nemei, authority etc..
    unge padi OT kapanna ba...

    නොදන්න ලබ්බවල් කතා නොකර හිටපන් බන්. 100,000 basic තියෙනව ප$. :lol:

    OT වලින් ලක්ෂ 2,3 හොයනවලු. ලංකාවෙ උබල වගේ නොදන්න හු@තවල් ගැන මහාචාර්යලා හුඟක් ඉන්න නිසා තමයි අදටත් මදි නොකියන්න කෙළවෙන්නෙ. :lol:

    Basic 1 lakh na yakoo..pisuda ubata

    ඌ දෙකේ පන්තියට ඉස්කෝලෙ ගියේ නැති මහාචාර්ය කෙනෙක්. වැඩිය හිතන්න එපා ලංකාවෙනෙ. එහෙම බුවාලා තමයි වැඩිපුර ඉන්නෙ. නොදන්න ලබ්බක් නෑ කියල හිතන් හිටියට දන්න ලබ්බක් තමා නැත්තෙ. 🤣
    ------ Post added on May 25, 2022 at 5:53 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    sathiyak strike karama nikamma doctors lata nurse lata padi OT okkoma hadei :lol:
    owa sulu wada unta...
    ------ Post added on May 25, 2022 at 5:48 PM
    මේ වෙලාවේ එළවලම දාන්න ඕනි උන් නැතුව නෙවෙයි. උන් නැති උනා කියල කිසි වෙනසක් නෑ. සංවර්ධන නිලධාරී, ගොවිජන නිලධාරීන් වගේ අය මේ වෙලාවේ වැඩක් නෑ. ගෙදර හිටපන් කියලා සුළු ගාණක් දීලා ගෙදර නවත්තන එක වාසියි.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Health sector, forces වල උන්ට මුකුත් කියන්න බෑ බං. උන් සර්විස් එක පුළුවන් විදියට දෙනවා.. ( attendent වගේ උන් ඇර)

    Office වල ඉන්න උන්, ග්‍රාම නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි වගේ අය තමයි අයිස් පාර සුපිරියටම ගහන්නේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,962
    12,042
    113
    නොදන්න ලබ්බවල් කතා නොකර හිටපන් බන්. 100,000 basic තියෙනව ප$. :lol:

    OT වලින් ලක්ෂ 2,3 හොයනවලු. ලංකාවෙ උබල වගේ නොදන්න හු@තවල් ගැන මහාචාර්යලා හුඟක් ඉන්න නිසා තමයි අදටත් මදි නොකියන්න කෙළවෙන්නෙ. :lol:
    basic ekata thawa deemana godak add wenawa ewa ekka 100000 enne.. mu kiyanawa wage 56000 nemei gewanne..

    umbe gani koheda thuthukudiyaka anatha wela kiyala mama dakka.. dote uni wala waten pass wela rank adu unama merit list eke ohoma thama ban.. :lol:
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,739
    113
    ආශ්චර්යමත් රටක
    තරහින් දාන කමෙන්ට් එකක් නෙවෙයි.. ඔය ඩොක්ටර් ගෙ සම්පූර්ණ වැටුප් විස්තරය (Salary Slip) එකත් එක්ක දාන්න කියපං.. එතකොට ඔය දුකට ගයන ගී තව දුරටත් ගයන්න පුළුවන් ද කියල හිතෙයි.. මෙච්චර කාලයක් කීයක් අරන් ද කියල හිතෙයි.. (දැන් කට්ටියක් එයි රෙදි උස්සගෙන මගේත එක්ක ඇරගන්න)

    උබ වගේ උන්ට තේරෙන්නෙ නෑ බන් පුද්ගලික අත්දැකීමකින් කියල දුන්නෙ නැත්තං. එක අතකින් පව තමා දෙයක් තේරුම් ගන්න තරං ඔලුවක් නැති එක. :(
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    docters ල sign කරන්නෙ නෑ..... Fingerprint නෑ...අනෙක් සියලුම සෞඛ්‍ය කාර්යය මණ්ඩලය පැමිණීමේ ලේඛන අත්සන් කරනවා. මුන් මුන්ගේ power's පාවිච්චි කරලා අසීමිත අනෙක් රජයේ සේවකයන්ට නැති වරප්‍රසාද භුක්ති විදිනවා... Mun 24 hours ot....කාලකන්නි.... දැන් බබ්බු වෙනවා....pp කරන්න පුළුවං. අනෙක් රජයේ සේවකයෙක් ට පුද්ගලික දේවල් බෑ.. වාහන permit, school කියලා වැඩක් නෑ තව ගොඩාක් තියෙනවා. මිනිස්සු එකතු වෙලා ගහන්න ඕන මුන් මිනිස්සු හූරගෙන කන්නේ වේද නලාව ට මුවා වෙලා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,962
    12,042
    113
    මම නං දන්නෙ නෑ එහෙම කවුරුවත්. ඩොකාලට OT කියල එකකුත් නෑ.
    thoge gani dotee nisa consultant OT danna denne nadda? uta poddak denna kiyapan namila...
    Colombo nam wadata nogihinuth set ekama paya 120 ma daanawa.. dawas 3,4 wadata enne..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,739
    113
    ආශ්චර්යමත් රටක
    basic ekata thawa deemana godak add wenawa ewa ekka 100000 enne.. mu kiyanawa wage 56000 nemei gewanne..

    umbe gani koheda thuthukudiyaka anatha wela kiyala mama dakka.. dote uni wala waten pass wela rank adu unama merit list eke ohoma thama ban.. :lol:

    නූගත් මෝඩයෝ ඒකට නෙවෙයි බේසික් කියන්නෙ. :lol: බේසික් කියන්නෙ මූලික වැටුප කියන එක. මූලික වැටුප වෙනයි, දීමනා වෙනයි. මූලික වැටුප අඩුයි කියල තමයි ත්‍රෙඩ් එකත් දාල තියෙන්නෙ. දීමනා තමයි කපල තියෙන්නෙ? තෙරියා? 🤣

    කතාව නං ඩොලර් වලින් ගොබ්බයට සරල ඉංග්‍රීසි වචනයක් වත් බෑ. :lol: දෙකේ පන්තියට වත් අධ්‍යාපනයක් ලැබුණද බන්?

    නොදන්න ඉංග්‍රීසි කෑලි දාන්න ගිහින් ආයෙ හත්පොළේ ගාගන්නෙ නැතුව ඉඳපන් ඕයි. ලොල් merit list ලු. මගේ ගෑනි ඩොටේ හිටියෙත් නෑ අදත් නෑ. මෙහේ ඉන්නෙ නූගතෝ. :lol:
     
    • Like
    Reactions: NRTG

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    atthatama 5 years wage experience thiyena doctor kenekuta basic eka keeyak wage labenawada? mama danna widiyata 90,000 wage labenne
     
    • Like
    Reactions: shenat

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,962
    12,042
    113
    නූගත් මෝඩයෝ ඒකට නෙවෙයි බේසික් කියන්නෙ. :lol: බේසික් කියන්නෙ මූලික වැටුප කියන එක. මූලික වැටුප වෙනයි, දීමනා වෙනයි. මූලික වැටුප අඩුයි කියල තමයි ත්‍රෙඩ් එකත් දාල තියෙන්නෙ. දීමනා තමයි කපල තියෙන්නෙ? තෙරියා? 🤣

    කතාව නං ඩොලර් වලින් ගොබ්බයට සරල ඉංග්‍රීසි වචනයක් වත් බෑ. :lol: දෙකේ පන්තියට වත් අධ්‍යාපනයක් ලැබුණද බන්?

    නොදන්න ඉංග්‍රීසි කෑලි දාන්න ගිහින් ආයෙ හත්පොළේ ගාගන්නෙ නැතුව ඉඳපන් ඕයි. ලොල් merit list ලු. මගේ ගෑනි ඩොටේ හිටියෙත් නෑ අදත් නෑ. මෙහේ ඉන්නෙ නූගතෝ. :lol:
    raachana liyanna ridila.. :lol: boru nokia doten gani genna gena Colombo private hospital ekakatawat wadata dapan.. oya list eke rank adu ewun ehema thama karanne.. :lol:
     
    • Haha
    Reactions: shenat