රජයේ office එක්කට වැඩක් කරගන්න ගියාම

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    10,246
    16,971
    113
    Colombo
    කමෙන්ට් වල ඔෆිස් වලට පලු යන්න බැනලා තියනවා
    මම පහුගිය ටිකේ වැඩ ටිකකට Labour department, EPF Department and Central Bank එකට ගියා, දැන් ඒ හැම තැනම වගේ ටෝකන් දීල හරියට වැඩේ කරනවා
    ඇත්තටම ඒ තැන් වල වැඩ ඉක්මනට කරගන්න පුලුවන් උනා මට නම්
    ඒවයෙ වැඩ කරන එවුනුත් හොඳ එවුන් හිටියෙ

    ගොඩක් වෙලාවට ප්‍රශ්නෙ තියෙන්නෙ මොකක් හරි වැඩකට ඕන ඩොකියුමන්ට් අඩුවෙන් අරන් ඇවිත් එතන ඉන්න එවුන් එක්ක වලි දාගන්නවා. මම ඉද්දි සීන් එකක් උනා එකෙක්, උගෙ EPF එක වැටිලා නැහැ කියලා සෙන්ට්‍රල් බෑන්ක් එකේ ඉන්න එවුන් එක්ක argue කරනවා, ගොඩක් වෙලාවට ඉතින් කම්පැනියෙන් දාල නැති සීන්. ඌට ඒක කිවුවට පිලිගන්නෙ නැහැ පඩියෙන් කැපිලා තියන නිසා අනිවා වැටිලා තියෙන්න ඕන කියලා ඌ හිතන්නෙ.
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    455
    567
    93
    පව් ඉතින්, දැන් අලාබෙත් ගෙවල , උසාවි ගානේ බඩ ගාන්නත් වෙන්නේ ඌටම තමයි . පොදු දේපල වලට හානි කිරීම , අනිවාර්ය චෝදනා
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    9,965
    19,123
    113
    Kaer Morhen
    thewitcher.com
    කමෙන්ට් වල ඔෆිස් වලට පලු යන්න බැනලා තියනවා
    මම පහුගිය ටිකේ වැඩ ටිකකට Labour department, EPF Department and Central Bank එකට ගියා, දැන් ඒ හැම තැනම වගේ ටෝකන් දීල හරියට වැඩේ කරනවා
    ඇත්තටම ඒ තැන් වල වැඩ ඉක්මනට කරගන්න පුලුවන් උනා මට නම්
    ඒවයෙ වැඩ කරන එවුනුත් හොඳ එවුන් හිටියෙ

    ගොඩක් වෙලාවට ප්‍රශ්නෙ තියෙන්නෙ මොකක් හරි වැඩකට ඕන ඩොකියුමන්ට් අඩුවෙන් අරන් ඇවිත් එතන ඉන්න එවුන් එක්ක වලි දාගන්නවා. මම ඉද්දි සීන් එකක් උනා එකෙක්, උගෙ EPF එක වැටිලා නැහැ කියලා සෙන්ට්‍රල් බෑන්ක් එකේ ඉන්න එවුන් එක්ක argue කරනවා, ගොඩක් වෙලාවට ඉතින් කම්පැනියෙන් දාල නැති සීන්. ඌට ඒක කිවුවට පිලිගන්නෙ නැහැ පඩියෙන් කැපිලා තියන නිසා අනිවා වැටිලා තියෙන්න ඕන කියලා ඌ හිතන්නෙ.
    Ow gdk than wala, wade hdt ynwa, dan license unath ehema ne. Ara people's bank eke yaka natapu hamudiruwo wge thama itin pora.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    6,811
    8,012
    113
    කමෙන්ට් වල ඔෆිස් වලට පලු යන්න බැනලා තියනවා
    මම පහුගිය ටිකේ වැඩ ටිකකට Labour department, EPF Department and Central Bank එකට ගියා, දැන් ඒ හැම තැනම වගේ ටෝකන් දීල හරියට වැඩේ කරනවා
    ඇත්තටම ඒ තැන් වල වැඩ ඉක්මනට කරගන්න පුලුවන් උනා මට නම්
    ඒවයෙ වැඩ කරන එවුනුත් හොඳ එවුන් හිටියෙ

    ගොඩක් වෙලාවට ප්‍රශ්නෙ තියෙන්නෙ මොකක් හරි වැඩකට ඕන ඩොකියුමන්ට් අඩුවෙන් අරන් ඇවිත් එතන ඉන්න එවුන් එක්ක වලි දාගන්නවා. මම ඉද්දි සීන් එකක් උනා එකෙක්, උගෙ EPF එක වැටිලා නැහැ කියලා සෙන්ට්‍රල් බෑන්ක් එකේ ඉන්න එවුන් එක්ක argue කරනවා, ගොඩක් වෙලාවට ඉතින් කම්පැනියෙන් දාල නැති සීන්. ඌට ඒක කිවුවට පිලිගන්නෙ නැහැ පඩියෙන් කැපිලා තියන නිසා අනිවා වැටිලා තියෙන්න ඕන කියලා ඌ හිතන්නෙ.
    තවම ඔය ගොඩක් වෙලාවට හරියට වැඩේ කෙරෙන්නේ කොළඹ නුවර වගේ නාගරික ප්‍රදේශවල බන් , ග්‍රාමීය ප්‍රදේශවල රජයේ නිලධාරීන් තවම හැදිලා නෑ , උන් මිනිස්සුන්ට බල්ලොන්ට වගේ සලකන්නේ බන් , උන් දන්නවා ග්‍රාමීය ප්‍රදේශවල මිනිස්සුන්ට හයියක් නෑ කියලා උන් එක්ක ගේම ඉල්ලන්න

    බලපන්කො ඔය කුඩුකරන මනුස්සයත් සරමක් ඇඳගනිපු සාමාන්‍ය කෙනෙක් නේ , එවෙලේ හිතේ තරහට කුඩු කරාට , එතන වැඩකරන එකෙක්ට අතක් වත් තිබ්බේ නෑනේ