රජයේ_සේවකයනි ඔබට සතුටුද දැන්?

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    49e3d5b36e20de1391d9259f9796aa2b.jpg


    මෙයින් එකක් අවිල්ලවත් 225 ම උස්සන් යනවනම්
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,160
    2,416
    113
    කොහෙද යකෝ public transport දියුණු වෙලා තියෙන්නේ උදේට බස් යන්නේ පැත්තක් ඇල වෙලා එච්චර සෙනග කොච්චි වලත් මිනිස්සු foot board යන්නේ මොකක්ද යකෝ තියෙන දියුණුව...මහින්ද අඩු ගානට දුන්න bike එකෙන් යහපාලනයට කඩේ ගියා මතකයි ඕව තමයි පල දෙන්නේ හොද වැඩේ ඕකුන්ට.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    කමෝන් රනිල්
    කමෝන් රවී
    තව තව තව

    යහ්පලානේ සිනා සාගරයක් බන්. මේවා දැක්කහම ලේ පිරිසිදු වෙනවා.


    :lol::lol::lol::lol::lol:

    :)
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,277
    17,264
    113
    unp පොන්නයෝන්ට මේවා දැක්කහම පුක කහනවා..-රෙප් දීලා පුක දෙන්න එපා කියලා..උන් හිතන් ඇති අපිත් උන් වගේ පුක දීලා ජීවත් වෙනවා කියලා..අවජාතක සක්කිලි පොන්නයෝ:lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් සීටීබී එකත් ලොස්ට් වෙලා යන්නේ.... 2015 මුන් බලටෙ එන්න කලින් කොච්චර සීටීබී බස් තිබුණද? ඒව බහිරවය ගිලලද මන්ද? කොහොම උන්ත් මේ කරුපයියා නම් ආණ්ඩුවේ ඉන්න තිරිසන්ම ඇමතියා..... මිනිස්සු වල පල්ලටම ඇදල දාන්න ආපු **යෙක්....
     
    ලංකාවේ පාර්ලිමේන්තුවේ 98% ක් ම ඉන්නේ පිං ගොන්නු බං..මුන් හිතාගෙන ඉන්නේ ලංකාවට හැම පහසුකමක්ම දීලා තියෙන්නේ මුන්ට වගේම කියලා..දේසපාලුවන්ට ගොටු අල්ලන අපේ උන් නිසා තමයි දේශපාලකයෝ ඔච්චරටම නටන්නේ..කතා කරලා වැඩක් නෑ බං.මුන් ගැන කතා කරලා අපේ ලේ පුච්චා ගන්න ඕන නෑ.

    සහතික ඇත්ත මචෝ :) :)