රජය අය වැය පරාදද?

thanujaka

Well-known member
  • උඹ මාර කතාවක් කියන්නෙ.

    යූඇන්පී චන්ද බහුතරයක්!
    ජවිපෙ චන්ද බහුතරයක්!
    සුලු පක්ෂ චන්ද බහුතරයක්!
    පොලොන්නරුවෙ චන්ද
    එක්ක ශ්‍රීලන්කා චන්ද සීයට පහක් වැටුනත් කරට කර තරඟයක් දෙන්න පුලුවන්.

    ඒක නිසා නයි මවන්න එපා.

    කියපු කතාව නයෙක්ද නැද්ද කියන එක උබට භාරයි..
    ඒ මතය උබ උබ ලග තියාගනින්... එක මෙතන උන්ට අදාළ නෑනේ...
    මම කිව්වේ උද්ගත වෙලා තියෙන තත්ත්වේ උඩ මම දැකපු දේ...
    මම දැකපු දේ මට හැගෙන දේ මම කිව්වා...
    උබ දකින දේ උබට හැගෙන දේ උබ කියපං..

    උබට හිතෙන්නේ ඔය කියන විදිහට වෙයි කියලනං එක උබේ මතේ එක කියපන්..
    නිකන් හුකාරිස් කතා කරන්නේ නැතුව...

    අනික උබට සිංහල තේරෙනවා ඇතිනේ...
    මම පැහැදිලිව දාල තියෙනවා එතන මට හිතෙන්නේ නෑ කියල...
    ඒ කියන්නේ මගේ පෞද්ගලික මතේ අනුව කියන එක..
    එක තෙරුන් ගන්න උබට මොලයක් නොතිබුණ එකට මට කරන්න දෙයක් නෑ..
    මෙතන මගේ මතේ මං කිව්වා මිසක් කොහෙද නයි ඇරලා තියෙන්නේ...
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    :lol::lol: oya ponnayaa danne naha ban desapalanaya oya gamwala katha karanawaa ahan idalaa avith vikara kiyawana ponnayekne ganan ganna epaa:lol::lol::lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කියපු කතාව නයෙක්ද නැද්ද කියන එක උබට භාරයි..
    ඒ මතය උබ උබ ලග තියාගනින්... එක මෙතන උන්ට අදාළ නෑනේ...
    මම කිව්වේ උද්ගත වෙලා තියෙන තත්ත්වේ උඩ මම දැකපු දේ...
    මම දැකපු දේ මට හැගෙන දේ මම කිව්වා...
    උබ දකින දේ උබට හැගෙන දේ උබ කියපං..

    උබට හිතෙන්නේ ඔය කියන විදිහට වෙයි කියලනං එක උබේ මතේ එක කියපන්..
    නිකන් හුකාරිස් කතා කරන්නේ නැතුව...

    අනික උබට සිංහල තේරෙනවා ඇතිනේ...
    මම පැහැදිලිව දාල තියෙනවා එතන මට හිතෙන්නේ නෑ කියල...
    ඒ කියන්නේ මගේ පෞද්ගලික මතේ අනුව කියන එක..
    එක තෙරුන් ගන්න උබට මොලයක් නොතිබුණ එකට මට කරන්න දෙයක් නෑ..
    මෙතන මගේ මතේ මං කිව්වා මිසක් කොහෙද නයි ඇරලා තියෙන්නේ...
    ha ;)
     
    thanujaka

    Well-known member
  • :lol::lol: oya ponnayaa danne naha ban desapalanaya oya gamwala katha karanawaa ahan idalaa avith vikara kiyawana ponnayekne ganan ganna epaa:lol::lol::lol::lol::lol:

    මිනිස්සු එක එක විදිහට හිතන්න පුළුවන්.. එක සාමාන්‍යයි නේ බං..
    මූ මේ නිකං පකුන් කතා කරනවා බං රෙද්ද මෙතන ඇවිත්...
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල් පු*නුත් හිනාවෙයි.

    රනිල් පු*නුත් හිනාවෙයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඊයෙ කාපුව මතක්වෙලා:lol:
    :lol::lol: matanam kawanna baehae ubalaa 10k awath
    ubalaa wadapidenakota wahana wawullu wage hal kali tikak ne:lol:

    මිනිස්සු එක එක විදිහට හිතන්න පුළුවන්.. එක සාමාන්‍යයි නේ බං..
    මූ මේ නිකං පකුන් කතා කරනවා බං රෙද්ද මෙතන ඇවිත්...
    :cool:;) anith un hamoma waradi kiyalaa thamyi oya bayiyo hithanne :(
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කියපු කතාව නයෙක්ද නැද්ද කියන එක උබට භාරයි..
    ඒ මතය උබ උබ ලග තියාගනින්... එක මෙතන උන්ට අදාළ නෑනේ...
    මම කිව්වේ උද්ගත වෙලා තියෙන තත්ත්වේ උඩ මම දැකපු දේ...
    මම දැකපු දේ මට හැගෙන දේ මම කිව්වා...
    උබ දකින දේ උබට හැගෙන දේ උබ කියපං..

    උබට හිතෙන්නේ ඔය කියන විදිහට වෙයි කියලනං එක උබේ මතේ එක කියපන්..
    නිකන් හුකාරිස් කතා කරන්නේ නැතුව...

    අනික උබට සිංහල තේරෙනවා ඇතිනේ...
    මම පැහැදිලිව දාල තියෙනවා එතන මට හිතෙන්නේ නෑ කියල...
    ඒ කියන්නේ මගේ පෞද්ගලික මතේ අනුව කියන එක..
    එක තෙරුන් ගන්න උබට මොලයක් නොතිබුණ එකට මට කරන්න දෙයක් නෑ..
    මෙතන මගේ මතේ මං කිව්වා මිසක් කොහෙද නයි ඇරලා තියෙන්නේ...

    එහෙම ලිදටම දාන්න හොදද මන්දා?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹ මාර කතාවක් කියන්නෙ.

    යූඇන්පී චන්ද බහුතරයක්!
    ජවිපෙ චන්ද බහුතරයක්!
    සුලු පක්ෂ චන්ද බහුතරයක්!
    පොලොන්නරුවෙ චන්ද
    එක්ක ශ්‍රීලන්කා චන්ද සීයට පහක් වැටුනත් කරට කර තරඟයක් දෙන්න පුලුවන්.

    ඒක නිසා නයි මවන්න එපා.

    යූඇන්පී චන්ද බහුතරයක්!
    ජවිපෙ චන්ද බහුතරයක්!
    සුලු පක්ෂ චන්ද බහුතරයක්!

    එකතු වෙලා ගේම ගහල තමයි ෆොන්සේකත් පැරදුනේ !

    ඒකට
    පොලොන්නරුවෙ චන්ද !
    එක්ක ශ්‍රීලන්කා චන්ද සීයට පහක් !

    වැටුනම ගේමක් තියෙයි ! හැබැයි දිනන්න තියෙන අවස්ථාව අඩුයි බන් !
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :lol::lol: matanam kawanna baehae ubalaa 10k awath
    ubalaa wadapidenakota wahana wawullu wage hal kali tikak ne:lol:

    :cool:;) anith un hamoma waradi kiyalaa thamyi oya bayiyo hithanne :(
    බැට්මන්ට යෝකර් එකක් දැම්මම හයක් ගහන්න ගිහින් විකට් එක කඩාගත්තා. අයියෝ සල්ලි;)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අයවැය දිනෙව්වේ වෙන දෙයක් හින්ද නෙමෙයි බැරිවෙලාවත් අයවැය පැරදිලා ආණ්ඩුව විසිරෙව්වොත් ජනාදිපතිවරණයෙන් පස්සේ දින 100කින් විදායක ජනදිපතිකම අහෝසි කරන්න බැරි වෙනවා . මොකද එහෙම උනොත් ජනදිපතිවරණයෙන් පස්සේ අනිවාර්යෙන් පාර්ලිමේන්තු මහමැතිවරණයකට යන්න වෙනවා. එක නැතිකරගන්න තමයි අයවැය දිනෙව්වේ. වෙන කිසිම හේතුවක් නෙමෙයි.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    යූඇන්පී චන්ද බහුතරයක්!
    ජවිපෙ චන්ද බහුතරයක්!
    සුලු පක්ෂ චන්ද බහුතරයක්!

    එකතු වෙලා ගේම ගහල තමයි ෆොන්සේකත් පැරදුනේ !

    ඒකට
    පොලොන්නරුවෙ චන්ද !
    එක්ක ශ්‍රීලන්කා චන්ද සීයට පහක් !

    වැටුනම ගේමක් තියෙයි ! හැබැයි දිනන්න තියෙන අවස්ථාව අඩුයි බන් !

    පොළොන්නරුවෙ ඡන්ද බහුතරය මෙමත්‍රීට වැටෙන්න තරම් මහින්දට වගේ ප්‍රතිරූපයත් මෛත්‍රීට නෑ. පීල්ල පැන්නා කියලා දවසෙන් දෙකෙන් ඒක හදා ගන්නත් බෑ. ඔය කොයි කවුරුත් තමන්ගෙ ආසන දිනන්නෙ මහින්දගෙ පවර් එකෙන්.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අයවැය දිනෙව්වේ වෙන දෙයක් හින්ද නෙමෙයි බැරිවෙලාවත් අයවැය පැරදිලා ආණ්ඩුව විසිරෙව්වොත් ජනාදිපතිවරණයෙන් පස්සේ දින 100කින් විදායක ජනදිපතිකම අහෝසි කරන්න බැරි වෙනවා . මොකද එහෙම උනොත් ජනදිපතිවරණයෙන් පස්සේ අනිවාර්යෙන් පාර්ලිමේන්තු මහමැතිවරණයකට යන්න වෙනවා. එක නැතිකරගන්න තමයි අයවැය දිනෙව්වේ. වෙන කිසිම හේතුවක් නෙමෙයි.

    අනේ සොරී. ඔයාට කියලා තිබුණට අපිට කිව්වෙ නෑනේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    යූඇන්පී චන්ද බහුතරයක්!
    ජවිපෙ චන්ද බහුතරයක්!
    සුලු පක්ෂ චන්ද බහුතරයක්!

    එකතු වෙලා ගේම ගහල තමයි ෆොන්සේකත් පැරදුනේ !

    ඒකට
    පොලොන්නරුවෙ චන්ද !
    එක්ක ශ්‍රීලන්කා චන්ද සීයට පහක් !

    වැටුනම ගේමක් තියෙයි ! හැබැයි දිනන්න තියෙන අවස්ථාව අඩුයි බන් !
    දැනට හැමෝම කනාපල්ලම් ගහන එක කරන්නෙ, ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව දිනුම පැරදුම තීරනය වෙන්නෙ.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    බැට්මන්ට යෝකර් එකක් දැම්මම හයක් ගහන්න ගිහින් විකට් එක කඩාගත්තා. අයියෝ සල්ලි;)

    ලිං ඇතුලෙ ක්‍රිකට් ගහනවා ඇහුවමයි.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔය කියන තරං මගුලක් නං ලොවෙත් මෛත්‍රීට කරන්න බෑ බං...
    ආණ්ඩුවේ එවුන් කැමති වෙයිද බං රනිල්ව අගමැති කරනකන් පැත්තකට වෙලා බලන් ඉන්න...
    අනික මෛත්‍රී කඩනවනං කඩන්න ඕනේ සන්ධානේ ජන්ද..
    සන්ධාන කාරයෝ කැමති වෙයිද බං රනිල් අගමැති කරවන්න...
    ඔය කියන තරං ගැම්මක් නං ලොවෙත් මෛත්‍රීට ගන්න බැරි වෙනවා..
    අනික මෛත්‍රී ලගට ආපු සෙට් එක පන මදි බං..
    එහෙම බරපතල වෙනසක් කරන්න නං නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, සියබලාපිටිය, වෙල්ගම, ජෝන් සෙනවිරත්න, මහින්දානන්ද අලුත්ගමගේ වගේ ටිකක් හයිය සෙට් එකක් එන්න ඕනේ බං..
    මේ ඇවිත් ඉන්න උන් එක්ක මම හිතන්නේ නෑ මෛත්‍රීට අපේක්ෂා කරන තරං නං ගේමක් ගහන්න පුළුවන් වෙයි කියල..
    sandane chanda 7% k ganna puluwan nam maithree dinum :eek: susil premajayantha ara anith aya nam satha 5 kata wadak na. ekko hora thakkadi nattam. pana nathi paradal
     
    thanujaka

    Well-known member
  • sandane chanda 7% k ganna puluwan nam maithree dinum :eek: susil premajayantha ara anith aya nam satha 5 kata wadak na. ekko hora thakkadi nattam. pana nathi paradal

    එහෙම නෙමෙයි බං..
    අර හයියට නමට සෙට් එකක් ඉන්නවානං තමයි මිනිස්සු පොඩ්ඩක් හිතෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඔන්න දැන් ඉන්නේ මෛත්‍රී ගාව කියල...
    මෛත්‍රී දිනනව නං අන්න එකයි වෙන්න ඕනේ..
    මිනිස්සුන්ට තේරෙන්න ඕනේ දැන් මහින්ද ලග නිදහස් පක්ෂයක් නෑ එක තියෙන්නේ මෛත්‍රී අතේ කියල..
    එත් දැන් එහෙම එකක් නෑනේ බං එක එක පලාත්වල ප්‍රබල ලෙස ජන්ද ගන්න ගොඩක්ම සෙට් එක ඉන්නේ මහින්ද ගාව..
    එතකොට මචං කොච්චර උනත් මිනිස්සුන්ට එක ඇගට දැනෙනවා අඩුයි...
    unp jvp සුළු පක්ෂ එකතු උනා කියල මහින්දව පරාද කරන්න අමාරුයි මචං...
    දරුණුවට නිදහස් පක්ෂ ජන්ද කඩන්න බෑ බං රනිල් ගේ නම ඉස්සරහින් දාගෙන..
    අනික දෙමළ පක්ෂ එහෙම පොදු අපේක්ෂකයාට සහය දෙනවා කිව්වම සිංහල මිනිස්සු කොච්චර උනත්
    පොඩ්ඩක් මිනිහට ජන්දේ දෙන්න පස්ස ගහන එක නං නවත්තන්න අමාරුයි බං..