රජය අය වැය පරාදද?

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තිස්ස අත්තනායක ආණ්ඩුවට

    තිස්ස අත්තනායක ආණ්ඩුවට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෙරේ පලුව නැත්තේ අපේ රටේ මිනිස්සුන්ගේ ජාන වල ඉදන් එන පක්ෂ සම්ප්‍රධාය නිසා බන් ! ප්‍රතිපත්ති හොඳයි කියල මිනිස්සුන්ට තේරුනත් පරණ ඉතිහාසයටම ලොල් වෙලා හැමදාම වැරදි මිනිහට කතිරේ ගහපු මිනිස්සු ටිකක් අපේ රටේ ඉන්නවා බන් :no:
    එහෙම එකක් නැ බන් ජවිපෙට චන්ස් දුන්න මිනිස්සු ආසන් 39ක් දුන්න, මොකො උනේ පැනල ගියා වගකීම අත හැරිය 39 හරියට තියාගෙන යුද්දෙ කොරානම් අද රට පාලනය කරන්නෙ ජවිපෙන්,ඔකුන් ගැන කතා කොරලම වැඩක් නැ .
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    අයවැය දිනෙව්වේ වෙන දෙයක් හින්ද නෙමෙයි බැරිවෙලාවත් අයවැය පැරදිලා ආණ්ඩුව විසිරෙව්වොත් ජනාදිපතිවරණයෙන් පස්සේ දින 100කින් විදායක ජනදිපතිකම අහෝසි කරන්න බැරි වෙනවා . මොකද එහෙම උනොත් ජනදිපතිවරණයෙන් පස්සේ අනිවාර්යෙන් පාර්ලිමේන්තු මහමැතිවරණයකට යන්න වෙනවා. එක නැතිකරගන්න තමයි අයවැය දිනෙව්වේ. වෙන කිසිම හේතුවක් නෙමෙයි.

    ඉතින් අපිට පුකද? චිනෙක්ට කියපන්.
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ජනතා බලය කනපිට හැරවූ හැතිරී
    රටට වින කරයි හතුරන් හා වැතිරී
    චවුර රැජන නම් ලත් ජනතා හැතරී
    යනවා මෙදා ඇගෙ වෛරය හා පිපිරී
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අයවැය දිනෙව්වේ වෙන දෙයක් හින්ද නෙමෙයි බැරිවෙලාවත් අයවැය පැරදිලා ආණ්ඩුව විසිරෙව්වොත් ජනාදිපතිවරණයෙන් පස්සේ දින 100කින් විදායක ජනදිපතිකම අහෝසි කරන්න බැරි වෙනවා . මොකද එහෙම උනොත් ජනදිපතිවරණයෙන් පස්සේ අනිවාර්යෙන් පාර්ලිමේන්තු මහමැතිවරණයකට යන්න වෙනවා. එක නැතිකරගන්න තමයි අයවැය දිනෙව්වේ. වෙන කිසිම හේතුවක් නෙමෙයි.

    සීනි බෝල කතා :lol: