තිස්ස අත්තනායක ආණ්ඩුවට තිස්ස අත්තනායක ආණ්ඩුවට
N sriyantha Well-known member Feb 4, 2007 6,786 386 113 Nov 24, 2014 #61 තිස්ස අත්තනායක ආණ්ඩුවට තිස්ස අත්තනායක ආණ්ඩුවට
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Nov 24, 2014 #62 Robinhood wage ekek said: බෙරේ පලුව නැත්තේ අපේ රටේ මිනිස්සුන්ගේ ජාන වල ඉදන් එන පක්ෂ සම්ප්රධාය නිසා බන් ! ප්රතිපත්ති හොඳයි කියල මිනිස්සුන්ට තේරුනත් පරණ ඉතිහාසයටම ලොල් වෙලා හැමදාම වැරදි මිනිහට කතිරේ ගහපු මිනිස්සු ටිකක් අපේ රටේ ඉන්නවා බන් Click to expand... එහෙම එකක් නැ බන් ජවිපෙට චන්ස් දුන්න මිනිස්සු ආසන් 39ක් දුන්න, මොකො උනේ පැනල ගියා වගකීම අත හැරිය 39 හරියට තියාගෙන යුද්දෙ කොරානම් අද රට පාලනය කරන්නෙ ජවිපෙන්,ඔකුන් ගැන කතා කොරලම වැඩක් නැ .
Robinhood wage ekek said: බෙරේ පලුව නැත්තේ අපේ රටේ මිනිස්සුන්ගේ ජාන වල ඉදන් එන පක්ෂ සම්ප්රධාය නිසා බන් ! ප්රතිපත්ති හොඳයි කියල මිනිස්සුන්ට තේරුනත් පරණ ඉතිහාසයටම ලොල් වෙලා හැමදාම වැරදි මිනිහට කතිරේ ගහපු මිනිස්සු ටිකක් අපේ රටේ ඉන්නවා බන් Click to expand... එහෙම එකක් නැ බන් ජවිපෙට චන්ස් දුන්න මිනිස්සු ආසන් 39ක් දුන්න, මොකො උනේ පැනල ගියා වගකීම අත හැරිය 39 හරියට තියාගෙන යුද්දෙ කොරානම් අද රට පාලනය කරන්නෙ ජවිපෙන්,ඔකුන් ගැන කතා කොරලම වැඩක් නැ .
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Nov 24, 2014 #63 N sriyantha said: තිස්ස අත්තනායක ආණ්ඩුවට Click to expand... මහ ලේකම්ලට පිස්සු හැදිල වගේ
F fairleen Well-known member Aug 6, 2012 1,190 375 83 Nov 24, 2014 #64 sylar** said: අයවැය දිනෙව්වේ වෙන දෙයක් හින්ද නෙමෙයි බැරිවෙලාවත් අයවැය පැරදිලා ආණ්ඩුව විසිරෙව්වොත් ජනාදිපතිවරණයෙන් පස්සේ දින 100කින් විදායක ජනදිපතිකම අහෝසි කරන්න බැරි වෙනවා . මොකද එහෙම උනොත් ජනදිපතිවරණයෙන් පස්සේ අනිවාර්යෙන් පාර්ලිමේන්තු මහමැතිවරණයකට යන්න වෙනවා. එක නැතිකරගන්න තමයි අයවැය දිනෙව්වේ. වෙන කිසිම හේතුවක් නෙමෙයි. Click to expand... ඉතින් අපිට පුකද? චිනෙක්ට කියපන්.
sylar** said: අයවැය දිනෙව්වේ වෙන දෙයක් හින්ද නෙමෙයි බැරිවෙලාවත් අයවැය පැරදිලා ආණ්ඩුව විසිරෙව්වොත් ජනාදිපතිවරණයෙන් පස්සේ දින 100කින් විදායක ජනදිපතිකම අහෝසි කරන්න බැරි වෙනවා . මොකද එහෙම උනොත් ජනදිපතිවරණයෙන් පස්සේ අනිවාර්යෙන් පාර්ලිමේන්තු මහමැතිවරණයකට යන්න වෙනවා. එක නැතිකරගන්න තමයි අයවැය දිනෙව්වේ. වෙන කිසිම හේතුවක් නෙමෙයි. Click to expand... ඉතින් අපිට පුකද? චිනෙක්ට කියපන්.
F fairleen Well-known member Aug 6, 2012 1,190 375 83 Nov 24, 2014 #65 ජනතා බලය කනපිට හැරවූ හැතිරී රටට වින කරයි හතුරන් හා වැතිරී චවුර රැජන නම් ලත් ජනතා හැතරී යනවා මෙදා ඇගෙ වෛරය හා පිපිරී
ජනතා බලය කනපිට හැරවූ හැතිරී රටට වින කරයි හතුරන් හා වැතිරී චවුර රැජන නම් ලත් ජනතා හැතරී යනවා මෙදා ඇගෙ වෛරය හා පිපිරී
Posthuman Well-known member Aug 21, 2013 1,814 100 48 Nov 24, 2014 #66 sylar** said: අයවැය දිනෙව්වේ වෙන දෙයක් හින්ද නෙමෙයි බැරිවෙලාවත් අයවැය පැරදිලා ආණ්ඩුව විසිරෙව්වොත් ජනාදිපතිවරණයෙන් පස්සේ දින 100කින් විදායක ජනදිපතිකම අහෝසි කරන්න බැරි වෙනවා . මොකද එහෙම උනොත් ජනදිපතිවරණයෙන් පස්සේ අනිවාර්යෙන් පාර්ලිමේන්තු මහමැතිවරණයකට යන්න වෙනවා. එක නැතිකරගන්න තමයි අයවැය දිනෙව්වේ. වෙන කිසිම හේතුවක් නෙමෙයි. Click to expand... සීනි බෝල කතා
sylar** said: අයවැය දිනෙව්වේ වෙන දෙයක් හින්ද නෙමෙයි බැරිවෙලාවත් අයවැය පැරදිලා ආණ්ඩුව විසිරෙව්වොත් ජනාදිපතිවරණයෙන් පස්සේ දින 100කින් විදායක ජනදිපතිකම අහෝසි කරන්න බැරි වෙනවා . මොකද එහෙම උනොත් ජනදිපතිවරණයෙන් පස්සේ අනිවාර්යෙන් පාර්ලිමේන්තු මහමැතිවරණයකට යන්න වෙනවා. එක නැතිකරගන්න තමයි අයවැය දිනෙව්වේ. වෙන කිසිම හේතුවක් නෙමෙයි. Click to expand... සීනි බෝල කතා
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Jan 22, 2015 #67 ඉන්නව උන් ඉඳල ඉඳල ජනාධිපතිවරණෙදිම රජය පෙරලුව