රජරට_රැජිණත්_අනතුරකට_ලක්වෙයි

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    රජරට_රැජිණත්_අනතුරකට_ලක්වෙයි

    fETDjsXS.jpg

    රජරට රැජිණ දුම්රිය අද අලුයම අනුරාධපුර යාපනය ප්‍රධාන මාර්ගයේ හතරැස්වල දුම්රිය හරස් මාර්ගයේදි අනතුරට ලක්විය.

    අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ වවුනියාව සිට මාතර බලා ධාවනය කළ එම දුම්රියෙහි ලොරියක් ගැටීමේන් අනතුර සිදුව ඇති බවයි.

    දුම්රිය ගේට්ටුව වසා තිබියදී ඒ හරහා ලොරිය ධාවනය කිරිම නිසා එය දුම්රියේ ගැටි තිබේ.

    Soure : newsfirst.lk
     

    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    අනේ මන්දා! මිනිස්සු පාරේ යන්නේ කිසිම කෙනෙක් ගැන හැගීමක් නැතිව. මුන් කවදා නීති පිළිපදීද මන්දා :oo::oo:
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    රට ට ආදරය කරන නායකයෝ නැතිවේලා,
    නිකන් වේදිකාව උඩ ගිරිය පුප්පන් කෑගහල ම්නිස්සුව වශී කරගන්න
    අතේ මලයාලම් ගුරුකම් කරපු සුර පෙන්න ගත්ත,
    ව්‍යාජ දේශප්‍රේමයක් මවාගත්ත.....
    චෞර හොරු සිOහාසනා රූඪ වුනාම මෙහෙම වෙනවා ඉබේම..
    පාලකයන්ගේ කාලකන්නි කමට වන්දි ගෙවනේ මහජනතාව
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    රට ට ආදරය කරන නායකයෝ නැතිවේලා,
    නිකන් වේදිකාව උඩ ගිරිය පුප්පන් කෑගහල ම්නිස්සුව වශී කරගන්න
    අතේ මලයාලම් ගුරුකම් කරපු සුර පෙන්න ගත්ත,
    ව්‍යාජ දේශප්‍රේමයක් මවාගත්ත.....
    චෞර හොරු සිOහාසනා රූඪ වුනාම මෙහෙම වෙනවා ඉබේම..
    පාලකයන්ගේ කාලකන්නි කමට වන්දි ගෙවනේ මහජනතාව

    :yes: :yes: