රජරට_රැජිණත්_අනතුරකට_ලක්වෙයි
රජරට රැජිණ දුම්රිය අද අලුයම අනුරාධපුර යාපනය ප්රධාන මාර්ගයේ හතරැස්වල දුම්රිය හරස් මාර්ගයේදි අනතුරට ලක්විය.
අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ වවුනියාව සිට මාතර බලා ධාවනය කළ එම දුම්රියෙහි ලොරියක් ගැටීමේන් අනතුර සිදුව ඇති බවයි.
දුම්රිය ගේට්ටුව වසා තිබියදී ඒ හරහා ලොරිය ධාවනය කිරිම නිසා එය දුම්රියේ ගැටි තිබේ.
Soure : newsfirst.lk